විදුලි_ඉංජිනේරු_වැටුප්_මාෆියාව

hi.dushan

Well-known member
  • Jun 29, 2009
    9,069
    10,643
    113
    විදුලි_ඉංජිනේරු_වැටුප්_මාෆියාව

    ලොකු පඩියක් ගන්න විදුලි ඉංජිනේරුවරයෙක්ගේ මාසික වැටුප හැදෙන්නේ මෙහෙමයි

    ඉහල නිලධාරීන්ගේ වැටුප් වැඩි කිරීම් නිසා විදුලි බල මණ්ඩලයේ වැටුප් චක්‍රය විෂමාකාරී ලෙස සකස් වී ඇති බව සිවිල් සංවිධාන කිහිපයක නියෝජිතයින් පිරිසක් ඊයේ මාධ්‍ය හමාවකදී පැවසුවා.
    එහිදී විදුලි ඉංජිනේරුවරයෙකු ලබන මාසික වැටුප සකස් වන ආකාරය පිළිබඳව පැහැදිලි කිරීමක් සිදු වූ අතර වැටුප් වැඩි කර ගැනීමේ මාෆියාවක් පිළිබඳව එහිදී හෙළිදරව් වුණා.

    https://www.youtube.com/watch?v=MTR0Wgj5Uv0

    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය සිවිල් ස0විධාන වල පරයන්ට මාසෙට ගතමනාව එන්නෙ කොහොමද කියල මුලින්ම හොයල ඉන්ඩ ඔනෙ. ඩොලර් වලට කහින කාලකන්නි බන් ඔකුන්
     
    waligamaya

    Well-known member
  • ඔකේ technical officer කෙනෙක් කියක් ගනවද. කම්කරුවෙක් කියක් ගනවද එකත් දැම්මනම් හොදයි. යකෝ මිනිසුන්ගේ සුදුසුකම් වලට වැටුප් ගන්න එකත් වැරදිද.

    අනික මේක සෙමි ගවේර්මෙන්ට්.
     
    Last edited:

    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    ඔය සිවිල් ස0විධාන වල පරයන්ට මාසෙට ගතමනාව එන්නෙ කොහොමද කියල මුලින්ම හොයල ඉන්ඩ ඔනෙ. ඩොලර් වලට කහින කාලකන්නි බන් ඔකුන්

    අනේ පලයන් ප* ආයෙත් පු* දෙන්ඩ ආවද ? තෝ දන්න රෙද්ද:lol:
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,551
    6,035
    113
    mey huththi pakak kiyonawa.. yakoo mahansi wela igena .. sochcham padiyak ganna kiyalada kiyanne.. .. everything happens according the management.. if there is a good man on the top .. it will affect the performence of the company..this bitch is jelous as fuck.. either she should study or shut the fuck up.. ( habai deemana nam chuttak wadi wage thama.. eka ne hamomma rajaye job walata yanne :D :D )
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනේ පලයන් ප* ආයෙත් පු* දෙන්ඩ ආවද ? තෝ දන්න රෙද්ද:lol:

    ඒ මේ නොදන්න කමට අහන්නෙ, දැන් අර අර මහ බැකුව කොල්ල කාපු උනට දඩුවම එහෙම දීලදමේ සිල්ලර ඒව අදින්නෙ...අර මොක්ක්ද එක දෙන සිරිකොතේ කටු ලොවන උබලට හොදයි සමලිගික පනත එනවලු
     
    waligamaya

    Well-known member

  • මම වැඩකරන වරයා ගත්තොත් මුලික වැටුප අපේ වැඩි වුනාට ඊටවඩා ලොකු පැදියක් අපේ පහල සේවකයෝ ගෙදර ගෙනියනවා. මගේ යටතේත් ඉන්න supervisor කෙනෙක් මට වඩා 50000, විතර වැටුපක් ගෙදර ගෙනියනවා. පුහුණු කම්කරුවෙක් බොහෝ විට අපෙ ප්ර්මනයේම වැටුපක් ගෙදර ගෙනියනවා. අපි අතර ශේණි පරතරය 5-10 ක් වගේ. අපිත් කියවන්න එපැයි එතකොට අනිල මේවා සෙමි government
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    මම වැඩකරන වරයා ගත්තොත් මුලික වැටුප අපේ වැඩි වුනාට ඊටවඩා ලොකු පැදියක් අපේ පහල සේවකයෝ ගෙදර ගෙනියනවා. මගේ යටතේත් ඉන්න supervisor කෙනෙක් මට වඩා 50000, විතර වැටුපක් ගෙදර ගෙනියනවා. පුහුණු කම්කරුවෙක් බොහෝ විට අපෙ ප්ර්මනයේම වැටුපක් ගෙදර ගෙනියනවා. අපි අතර ශේණි පරතරය 5-10 ක් වගේ. අපිත් කියවන්න එපැයි එතකොට අනිල මේවා සෙමි government

    :yes:මාසෙම කබුරල කීයක් හරි අතට ගන්න එකට කෑගනව... මහ බැකුව කොල්ල කාල ට්‍රිලියන ගනන් උස්සපු උන් ගැන මීක් නැ....නොදකින්...
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    Electricity board eke engineer kenek keeyak withara gannawada?

    Hebei me rata mahajanathawa jeewath wenne deshapalakayangei,loku jobs karana ewungei bara adinna thamai.

    Electricity Board eke job eka karala Panama papers walatath nama dagaththu ekek innawa neda?
    :)
     
    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    Electricity board eke engineer kenek keeyak withara gannawada?

    Hebei me rata mahajanathawa jeewath wenne deshapalakayangei,loku jobs karana ewungei bara adinna thamai.

    Electricity Board eke job eka karala Panama papers walatath nama dagaththu ekek innawa neda?
    :)

    හරියට හරිමචං මගේ අක්කා උපාධිධාරි ගුරැවරියක් medicine යන්න කොලඹින් ලකුණු 9 මදි වුනේ පේරා agri ගියේ පශ්චාත් උපාධි 2 ක් තියෙනවා service අවු 8 basic පහලොස් දාස් ගානක් හරි 16 ගනනත් ඔක්කොම තිස් හතර දාස් ගනනක් .ගෙදර ඇවිදිනුත් ඉස්කොලේ වැඩ අපේ පඩිත් එක්ක බලද්දි පට්ට අසාදාරනයි:sorry:
     
    Last edited:

    waligamaya

    Well-known member
  • හරියට හරිමචං මගේ අක්කා උපාධිධාරි ගුරැවරියක් medicine යන්න කොලඹින් ලකුණු 9 මදි වුනේ පේරා agri ගියේ පශ්චාත් උපාධි 2 ක් තියෙනවා service අවු 8 basic පහලොස් දාස් ගානක් හරි 16 ගනනත් ඔක්කොම තිස් හතර දාස් ගනනක් .ගෙදර ඇවිදිනුත් ඉස්කොලේ වැඩ අපේ පඩිත් එක්ක බලද්දි පට්ට අසාදාරනයි:sorry:

    ගුරු වරුන්ගේ පඩි වැඩි කරන ඕන එහෙම කරලා ලංකාවේ හොදම ලකුණු ගන්න දක්ක්ෂ්යෝ ගුරු සේවයට යොමුකරවන්න් ඕන.

    තව දෙයක් CEB ඉන්න ඉන්ජෝත් BSc, එක විතක් නෙවෙයි, බහිතරයකටම පස්ච්ත් උපාදිය තියනවා. වරලත් ඉජිනේරු සහතිකය තියනවා,

    අනික මේවගේ ඉංජිනේරු අංශයේ වැඩකරන සේවකයනේගේ පඩිය වැඩි ඔවුන්ගේ ජිවිත අවදානම නිසා (ගුරු සවය වගේ නෙවෙයි ) වාරය ගත්තොත් දියමත් වැඩකරන අයට අමතර 25000 විතර දෙනවා. මේවා විශ්‍රම වැටුපක් නැ. එක නිසා දෙපාර්තමේන්තු වැටුප් එකක් මේවා සසදන එක සදර්න නැ. ඔය කගන්නේ CEB එකේ ගිණුම්, ලිපිකාර සේවකයෝ. ඔවුන් පය 8 වැඩ කරනා අය. බලාගාරවල on call සේවයේ ඉන්න ඕන OT කියල දෙයක් නැ ඒවාට තමයි මුලික වැටුපට එකතුවෙලා තියෙන්නේ
     
    Last edited:

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,201
    11,231
    113
    Forest
    යකෝ ඉංජිනේරුවෙක් වෙලා මුන් කියන්නේ රුපියල් 60,000 කට වැඩ කරන්න කියලද? කම්කරුවොන්ට කියපන් එක්කෝ ඉගෙනගන්න කියල නැත්තන් හෙනට ඇග හදාගන්න කියල. මොකුත් නොකර සල්ලිකාරයෙක් වෙන්න අපේ උන්ට ලොකු අමාරුවක් තියෙනවා :rofl:
     
    gwnd1989

    Member
    Mar 6, 2017
    527
    21

    Pension nathi unaata fund tiyenawa neda?
    Habai 30 ganaka net pay ekata yudda karapu soldier ta OT th na awadanam kiala 25,000 ewath na :yes:
    (Nawa parapure aya 8pass minimaru ballo kiala kianwa bonus ekata hitan)
     
    Last edited:

    gwnd1989

    Member
    Mar 6, 2017
    527
    21
    0
    මහ බැංකුව, ඉස්පිරිතාල, විදුලි බල මණ්ඩලය, රේගුව, පොලීසිය උසාවිය ඊටීසී ඊටීසී විතරක් නෙවේ කම්කරු අයත් පුද්ගලික අායතන වලඅයත්... බහුතරය ලෙසටම හොරකම කරනව. කීපදෙනෙක් කොහෙත් ඉන්නව සාධාරණව හම්බ කරන අය. ඒත් දියුණු රටවල් ඒක්ක ගත්තම මෙහේ අහසට පොළව වගේ.
    දේශපාලකයන් ට ම බණින්න ඒපා. මහජනතාව ඊට හපන් හිටන්!
     
    Oct 13, 2016
    2,675
    276
    0

    මම වැඩකරන වරයා ගත්තොත් මුලික වැටුප අපේ වැඩි වුනාට ඊටවඩා ලොකු පැදියක් අපේ පහල සේවකයෝ ගෙදර ගෙනියනවා. මගේ යටතේත් ඉන්න supervisor කෙනෙක් මට වඩා 50000, විතර වැටුපක් ගෙදර ගෙනියනවා. පුහුණු කම්කරුවෙක් බොහෝ විට අපෙ ප්ර්මනයේම වැටුපක් ගෙදර ගෙනියනවා. අපි අතර ශේණි පරතරය 5-10 ක් වගේ. අපිත් කියවන්න එපැයි එතකොට අනිල මේවා සෙමි government

    :yes::yes::yes::yes::yes::yes:
     
    Ohoma watup aran giyata CEB eka hemadama padu pita padu neda?
    Ara koheda gal anguru eke mokak hari kadunaama cheenen ma enna ona neda hadala denna.
     
    DJAshik

    Well-known member
  • Oct 9, 2010
    1,114
    296
    83
    Everywhere...
    යකෝ ඉංජිනේරුවෙක් වෙලා මුන් කියන්නේ රුපියල් 60,000 කට වැඩ කරන්න කියලද? කම්කරුවොන්ට කියපන් එක්කෝ ඉගෙනගන්න කියල නැත්තන් හෙනට ඇග හදාගන්න කියල. මොකුත් නොකර සල්ලිකාරයෙක් වෙන්න අපේ උන්ට ලොකු අමාරුවක් තියෙනවා :rofl:

    :yes::yes::yes:
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    යකෝ ඉංජිනේරුවෙක් වෙලා මුන් කියන්නේ රුපියල් 60,000 කට වැඩ කරන්න කියලද? කම්කරුවොන්ට කියපන් එක්කෝ ඉගෙනගන්න කියල නැත්තන් හෙනට ඇග හදාගන්න කියල. මොකුත් නොකර සල්ලිකාරයෙක් වෙන්න අපේ උන්ට ලොකු අමාරුවක් තියෙනවා :rofl:

    ECTA geanawa nan hari neda? shok ekata 60,000 weda karai :D Ape light bill ekath adu wei.
     
    waligamaya

    Well-known member

  • ECTA geanawa nan hari neda? shok ekata 60,000 weda karai :D Ape light bill ekath adu wei.

    වාරයේ DHM (කපිතාන්) කෙනෙක් ලක්ෂ 7-8 ක් ගානවා මාසෙට උන්ගේ පඩිය 60000 ගෙනාවොත් අවුවට නැවේ ගෙන බඩු ගන්න පුළුවන් වෙයි :yes::yes::D:D