විදුසර - ගමනක නිමාව So Sad

topkollek

Well-known member
  • May 22, 2014
    44,547
    1
    59,061
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඕක විනාස කරේ xxලාගේ කාලේ ඔය පත්තර කන්තෝරුවේ අයිති මුදලාලි. පඩත්තර නලියගේ සිංහල ස්වෝත්තමවාදය ගෙනාව විද්‍යාව ගැන ලියන පත්තරේකට
     
    • Haha
    Reactions: Mr.dark

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,868
    1,553
    113
    විදුසර පලවෙනි පත්තරෙත් කියෙව්වා ... මට මතක විදිහට මම එතකොට O/L කරලත් ඉවරද කොහෙද .... මම ආසම විද්‍යා ප්‍රබන්ධ වලට ......
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,832
    169,315
    113
    එකමත් එක රටක
    අපේ ඉස්කෝලේ පන්තියේ එකෙක් ඔකේ තිබ්බ ඔලිම්පියාඩ් ගණන් හදල හදල යවලම , ඔලිම්පියාඩ් ගියා ලංකාව නියෝජනය කරල අවුරුදු 2ක් ම .. අර exam එකෙන් නෙවෙයි ඌ select උනේ ..
     
    • Like
    Reactions: CohenLenstra

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,547
    1
    59,061
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අපේ ඉස්කෝලේ පන්තියේ එකෙක් ඔකේ තිබ්බ ඔලිම්පියාඩ් ගණන් හදල හදල යවලම , ඔලිම්පියාඩ් ගියා ලංකාව නියෝජනය කරල අවුරුදු 2ක් ම .
    ඉස්කෝල වලට ඔලිම්පියාඩ් යවන්න දක්ෂ ළමයි තෝරලා එවන්න කියල හැම අවුරුද්දෙම කියනවා.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,832
    169,315
    113
    එකමත් එක රටක
    ඉස්කෝල වලට ඔලිම්පියාඩ් යවන්න දක්ෂ ළමයි තෝරලා එවන්න කියල හැම අවුරුද්දෙම කියනවා.
    එහෙම තෝරල දෙන්න ඕන එකක් තිබ්බේ නෑ .. ඕන එකෙක්ට යන්න පුලුවන් අපේ නම් .. royal එකේ තිබ්බේ .
    ඒ ලංකාවේ exam එක . . එක මමත් ලියලා මටත් සම්මාන හරි මොකක් හරි එකක් තිබ්බ . මම බුරුව වගේ එක ගන්න ගියෙත් නෑ ඉරිදා ක්ලාස් කියලා ... :baffled:
    මූ ඒ exam එකට හිටියේ නෑ .. ඔය පත්තරේ උත්තර යවපු උන්ගෙන් වෙනම තේරිලා , ඊ ට පස්සේ අන්තිම 6යටද කොහෙදත් තේරිලා ගිය .

    දෙවැනි පාර නම් ඌ ට කලින් ගිය නිසා නිකන්ම යන්න පුලුවන් උනා . අර පොදු exam එක ඌ කරේ නෑ එක පාරක් වත් .
     
    • Like
    Reactions: topkollek

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,083
    1,504
    113
    ඉස්කෝල වලට ඔලිම්පියාඩ් යවන්න දක්ෂ ළමයි තෝරලා එවන්න කියල හැම අවුරුද්දෙම කියනවා.
    ඕක මොකක්ද බන්, මම දන්නා හද්දා පිටිසර ඉස්කෝලෙක එක අවුරුද්දක OL වලට යවන්න ඉදලා තියෙන්නේ එක ළමයයි
    ඒ පින්සිපල් ලැජ්ජයි එක ළමයෙක් කියන්න කියලා ඒ අවුරුද්දේ OL ලියන්න ළමයි නෑ විදිහට ඉදලා
    අන්තිම දවසේ එක ටීචර් කෙනෙක්ට ඔය වැඩේ නෝට් වෙලා ඉක්මනට ලියකියවිලි හදලා යවලා,
    කොහොම හරි ළමයා OL පාස්
    අන්තිමට ඒ ප්‍රින්සිපල් ට හමන්නලා ගත්තා ගමේ අය
    එහෙව් උන් ඉන්න ඉස්කෝල වල ඔලිම්පියාඩ් මොනවද බන්
     

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,641
    1
    5,982
    113
    මේ කියන්නෙ "මානවයගෙ ගමනක නිමාව" මිසක් "විදුසර ගමනක නිමාවක් " නෙමෙයි
     

    maverick44

    Well-known member
  • Dec 10, 2021
    673
    710
    93
    science walata aasawa athi karapu paththarayak. Astronomy ahema thibba . Thawa samudura kiyala akakuth thibba
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,575
    113
    Olympiad යන එක උබලට කරන්න බැරි වැඩක් ෆයිනල් exam එක පාස් කරන්නෙ ප්ලෑන් කරලා පව් උබලා 😂