විදුසර - ගමනක නිමාව So Sad

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,662
    10,562
    113
    44
    Living in an Atom
    571323710_1697068534979053_8081887927043351062_n.jpg
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,980
    6,313
    113
    ලෝකේ විද්‍යාව මලා දැන් අන්තවාදයට යන ගමන්

    ඉස්සර මගෙත් ආස පත්තරයක්.

    ඒත්, පත්තරයක් නැවැත්තුව කියල විද්‍යාව මැරෙනවද බන් 🤦‍♂️ මොනාද බන් උබ මේ කරන විහිලු.

    ඒක හොද පත්තරයක්, ඒත් ඕකෙ බුල් කෙලින ආටිකල් ඕනෙ තරම් තිබ්බ, ගොඩක් උන්ට තේරෙන්නෙ නැති නිසා උන් ඉතින් ගොඩ.

    පත්තර ඕනෙ නෑ දැන් ඉන්ටර්නෙට් එකෙන් මිනිස්සු ඒව කියවනව බලනව. පත්තර වලට හෑලි ලියන්න එපා බන්.

    අනිත් එක මේ විකිරනය ඉන්ඩ්‍රජිත් ගෙ ෆේක් එක නේ? 😅
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,776
    73,043
    113
    මාලඹේ

    වචන කියවන්නේ නැතුව යටින් තියෙන අදහස තේරුම් ගන්න බලපන් බන්😂

    ඉස්සර තාක්ෂණය සහ නිපැයුම් වලට තමා ලෝකේ වැඩිම අවධානය යොමු උනේ
    අද වෙනකොට වාර්ගික ආගමික අර්බුද සහ යුද්ද වලට තමා News වල වැඩිම තැන හම්බ වෙන්නේ

    ඕක තමා මම කියන්න අදහස් කරේ 😂
     
    • Haha
    Reactions: Smartm

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    14,131
    11,528
    113
    වචන කියවන්නේ නැතුව යටින් තියෙන අදහස තේරුම් ගන්න බලපන් බන්😂

    ඉස්සර තාක්ෂණය සහ නිපැයුම් වලට තමා ලෝකේ වැඩිම අවධානය යොමු උනේ
    අද වෙනකොට වාර්ගික ආගමික අර්බුද සහ යුද්ද වලට තමා News වල වැඩිම තැන හම්බ වෙන්නේ

    ඕක තමා මම කියන්න අදහස් කරේ 😂
    මට නම් තෙරුනා කලින්ම
     
    shenat

    Well-known member
  • May 13, 2007
    59,108
    87,731
    113
    ආශ්චර්යමත් රටක
    ඒත්, පත්තරයක් නැවැත්තුව කියල විද්‍යාව මැරෙනවද බන් 🤦‍♂️ මොනාද බන් උබ මේ කරන විහිලු.

    ගණන් ගන්න එපා බයියෙක්නෙ.

    උන් බාස් පැණිය බීලා ට්‍රම්පච්චිගෙ කියන බේත් ගත්තම විද්‍යාව නැතිවානව කියල හිතන් ඉන්නෙ 🤭🙈
     
    • Haha
    Reactions: tarson

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,453
    21,118
    113
    හස්තිශෛලපුර
    වචන කියවන්නේ නැතුව යටින් තියෙන අදහස තේරුම් ගන්න බලපන් බන්😂

    ඉස්සර තාක්ෂණය සහ නිපැයුම් වලට තමා ලෝකේ වැඩිම අවධානය යොමු උනේ
    අද වෙනකොට වාර්ගික ආගමික අර්බුද සහ යුද්ද වලට තමා News වල වැඩිම තැන හම්බ වෙන්නේ

    ඕක තමා මම කියන්න අදහස් කරේ 😂
    danna labbak kiyapan ban.. AI gena ubata ahanna dakinnawat hambenne nadda? Sakkili mainage walla urapu eka dakina loke tamai itin...
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,453
    21,118
    113
    හස්තිශෛලපුර
    වචන කියවන්නේ නැතුව යටින් තියෙන අදහස තේරුම් ගන්න බලපන් බන්😂

    ඉස්සර තාක්ෂණය සහ නිපැයුම් වලට තමා ලෝකේ වැඩිම අවධානය යොමු උනේ
    අද වෙනකොට වාර්ගික ආගමික අර්බුද සහ යුද්ද වලට තමා News වල වැඩිම තැන හම්බ වෙන්නේ

    ඕක තමා මම කියන්න අදහස් කරේ 😂
    danna labbak kiyapan ban.. AI gena ubata ahanna dakinnawat hambenne nadda?

    Sakkili mainage walla urapu eka dakina loke tamai itin...
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,776
    73,043
    113
    මාලඹේ
    danna labbak kiyapan ban.. AI gena ubata ahanna dakinnawat hambenne nadda?

    Sakkili mainage walla urapu eka dakina loke tamai itin...
    තෝ වගේ පැය 24 ම දේශපාලකයන් ට පුක දෙන එකෙක් විදුසර කියෙවුවා කියලා හිතන්න බැහැ

    උබට මේ වගේ මාර්තුකා බර වැඩියි පොන්ස්😂,
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,453
    21,118
    113
    හස්තිශෛලපුර
    තෝ වගේ පැය 24 ම දේශපාලකයන් ට පුක දෙන එකෙක් විදුසර කියෙවුවා කියලා හිතන්න බැහැ

    උබට මේ වගේ මාර්තුකා බර වැඩියි පොන්ස්😂,

    widusara online balapan gihin.. ponsiya ahalawat natiwa ati channel eka gena..

    AI gena uba ahalawat nadda pons?
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,453
    21,118
    113
    හස්තිශෛලපුර
    තොට මොන විදුසර ද ගිහින් අතේ පාරක් ගහල නිදා ගනින් පොන්ස්😂
    අපිත් මොලේ පාවිචි කරලා වැඩ කරන්න ඕන .නැත් නම් මේක තව තවත් වර්දනය වෙයි.