විදුහල්පති ශිෂ්‍යාවක් සමඟ කටුගස්තොට තාන&

KingAshi

Active member
  • May 19, 2011
    809
    136
    43
    Paraguay
    විදුහල්පති ශිෂ්‍යාවක් සමඟ කටුගස්තොට තාන&

    Class_love.jpg
    මෙම ආදර කතාවේ එන පෙම්වතුන් යුවල පෙමට මුල පුරන සමයේ ඇය කන්ද උඩරට පාසලක අ.පො.ස සාමාන්‍ය පෙළ ශිෂ්‍යාවක වූ අතර ඔහු එම පාසලේ ම විදුහල්පතිවරයාය. දෙදෙනා අතර පෙම් සබඳතාවය ගිය සතියේ අවසන් වූයේ ඛේදජනක අන්දමටය. එය අවසන් වන සමයේ ඇය උසස් පෙළට වාඩි වී ප්‍රතිඵල ලැබූ ශිෂ්‍යාවකි. ඔහු සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂවරයාය.
    මේ දෙදෙනා කටුගස්තොට තානායමක සිටින බවට ලැබුණු ඔත්තුවක් අනුව ඇගේ ඥාතීන් සහ පොලීසිය එතැනට ගොස් පෙම් යුවල ඔවුන්ගේ ග්‍රහණයට ලක් කර ගත්හ. ඇය පොලිසියට පාපොච්චාරණයක් කරමින් කියා ඇත්තේ මෙම සබඳතාවය දැන් අවුරුදු දෙක හමාරක් තිස්සේ පවතින බවයි. එම කාල සී‍මාවේ ඈ ඔහු සමඟ ගිය තැන් සියල්ලක්ම පොලිසියට අනාවරණය කර ඇත. සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂකවරයාගේ වැඩ තහනම් කිරීමට මධ්‍යම පළාත් සභාවේ අධ්‍යාපන අමාත්‍යංශය ක්ෂණික පියවර ගෙන තිබේ.පොලිසිය මෙම ශිෂ්‍යාවට අවවාද කර ඇගේ දෙමව්පියන් වෙත භාර දී ඇති අතර සැකකරුට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ගයකට එළඹෙන බව පොලීසයි පවසයි.http://3.bp.blogspot.com/-2G4_pXIe0m4/TlcV2oVz11I/AAAAAAAAAP8/sDAhEfxCSbI/s1600/Class_love.jpg
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    තානායමකට යන්න ඇත්තේ සිසුවියගේ වැඩ බලන්න වෙන්න ඇති..අධ්‍යාපන කටයුතු වැඩ
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    තානායමකට යන්න ඇත්තේ සිසුවියගේ වැඩ බලන්න වෙන්න ඇති..අධ්‍යාපන කටයුතු වැඩ

    වෙන්න ඇති උසස් පෙල කරා වෙන්න ඇති:shocked: