විදූෂ තිලංකට අද රෑට වෙන දේ..

Spiderman.Ayya

Well-known member
  • Mar 26, 2016
    3,321
    2,389
    113
    ඕක තමයි ලංකාවෙ හැටි,ගුටිකෑවෙ දුප්පත් එකෙක්නම් හරි වැරැද්ද වැඩක් නෑ ඌ අහින්සක,සිල් ගන්න සීලවන්තයා.ගුටි කෑවෙ පොහොසත් එකෙක්නම් හොඳ වැඩේ,සල්ලි බලේ,මැරෙන්න දෙන්න තිබුනෙ ඕකට.

    මෙතන ඉන්න එකෙක්වත් දන්නවද උනේ මොකක්ද කියලා,නෑනෙ.අරූ ටීවි එකේ ගැහුවා අතෙන්ට ගැහුවා මෙතනට ගැහුවා කියලා පෙන්නවහම කට්ටිය ඔක්කොම තීරනය කරලත් ඉවරයි කවුද හරි කවුද වැරදි කියල.මොකද චිලී කාරයා වීඩියෝ එකක් දාලා නෑනෙ ඌ මුට මොනවද කරේ කියලා.ඔතන කට්ටිය තීරනය කරන්නෙ සාධක දෙකක් උඩ.අරූ අපිට වඩා සල්ලි වැඩිනම් ඌ සෝබන කරන,මුකුත් වැඩක් බැරි,ගුස්පි,පො#සි ඩයල් එක...සල්ලි අඩුනම් ඌ හොඳ අහින්සක ගමේ හැමෙඔටම උදව් කරන දුප්පතා.අනේ හුකේ

    • Uba hari bn.
     
    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,193
    1,626
    113
    okata mukuth wenne na ban athal eke tika dawasak idala eliyata ei mukuth une na wage. lankawane ban me. salli walata monawada karanna bari.

    anika muu nikan gahanna vidiyakuth nane. ara wayasaka dial ekath mona wageda danne nane. minssunge hati apita pitin penne nane:oo:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ගුටිකාපු මනුස්සයාගේ දිවේ මැහුම් දැම්මා වගේ මුගේ මැහුම් දාන්න වෙන්නේ කොහේද...

    k
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    ඕක තමයි ලංකාවෙ හැටි,ගුටිකෑවෙ දුප්පත් එකෙක්නම් හරි වැරැද්ද වැඩක් නෑ ඌ අහින්සක,සිල් ගන්න සීලවන්තයා.ගුටි කෑවෙ පොහොසත් එකෙක්නම් හොඳ වැඩේ,සල්ලි බලේ,මැරෙන්න දෙන්න තිබුනෙ ඕකට.

    මෙතන ඉන්න එකෙක්වත් දන්නවද උනේ මොකක්ද කියලා,නෑනෙ.අරූ ටීවි එකේ ගැහුවා අතෙන්ට ගැහුවා මෙතනට ගැහුවා කියලා පෙන්නවහම කට්ටිය ඔක්කොම තීරනය කරලත් ඉවරයි කවුද හරි කවුද වැරදි කියල.මොකද චිලී කාරයා වීඩියෝ එකක් දාලා නෑනෙ ඌ මුට මොනවද කරේ කියලා.ඔතන කට්ටිය තීරනය කරන්නෙ සාධක දෙකක් උඩ.අරූ අපිට වඩා සල්ලි වැඩිනම් ඌ සෝබන කරන,මුකුත් වැඩක් බැරි,ගුස්පි,පො#සි ඩයල් එක...සල්ලි අඩුනම් ඌ හොඳ අහින්සක ගමේ හැමෙඔටම උදව් කරන දුප්පතා.අනේ හුකේ

    :lol:

    :yes:

    samajaya wanasana threewheel karayo wage saththunta minissu paw paw kiyanawa.
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    හිරකාරයන්ට පුකේ අරින එක නම් මහා බලු වැඩක් බන්. ඒක නම් අනුමත කරන්න බෑ. යුක්තිය ඉෂ්ඨකිරිමයි, පළිගැනීමයි කියන්නේ දෙකක්. එක අතකින් ජිනිවා වලින් මෙහෙට පොඩ්ඩක් ප්‍රෙෂර් එක දාන එක හොදයි මානව හිමිකම් සම්බන්ධව, නැත්නම් මේවා කොහෙන් නතර වෙයිද දන්නේ නෑ.

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    හිරකාරයන්ට පුකේ අරින එක නම් මහා බලු වැඩක් බන්. ඒක නම් අනුමත කරන්න බෑ. යුක්තිය ඉෂ්ඨකිරිමයි, පළිගැනීමයි කියන්නේ දෙකක්. එක අතකින් ජිනිවා වලින් මෙහෙට පොඩ්ඩක් ප්‍රෙෂර් එක දාන එක හොදයි මානව හිමිකම් සම්බන්ධව, නැත්නම් මේවා කොහෙන් නතර වෙයිද දන්නේ නෑ.

    නොකරපු වැරැද්දකට නිකමට හරි තමන්ට හරි තමන්ගේ කෙනෙක්ට හරි හිරේ යන්න වුනොත් තමයි ඕක තේරෙන්නේ.. :(
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඕක තමයි ලංකාවෙ හැටි,ගුටිකෑවෙ දුප්පත් එකෙක්නම් හරි වැරැද්ද වැඩක් නෑ ඌ අහින්සක,සිල් ගන්න සීලවන්තයා.ගුටි කෑවෙ පොහොසත් එකෙක්නම් හොඳ වැඩේ,සල්ලි බලේ,මැරෙන්න දෙන්න තිබුනෙ ඕකට.

    මෙතන ඉන්න එකෙක්වත් දන්නවද උනේ මොකක්ද කියලා,නෑනෙ.අරූ ටීවි එකේ ගැහුවා අතෙන්ට ගැහුවා මෙතනට ගැහුවා කියලා පෙන්නවහම කට්ටිය ඔක්කොම තීරනය කරලත් ඉවරයි කවුද හරි කවුද වැරදි කියල.මොකද චිලී කාරයා වීඩියෝ එකක් දාලා නෑනෙ ඌ මුට මොනවද කරේ කියලා.ඔතන කට්ටිය තීරනය කරන්නෙ සාධක දෙකක් උඩ.අරූ අපිට වඩා සල්ලි වැඩිනම් ඌ සෝබන කරන,මුකුත් වැඩක් බැරි,ගුස්පි,පො#සි ඩයල් එක...සල්ලි අඩුනම් ඌ හොඳ අහින්සක ගමේ හැමෙඔටම උදව් කරන දුප්පතා.අනේ හුකේ

    දැන් එතකොට චිලි අරුගෙ දිව පැලෙන්ඩ ගහපු එක හරිද ?? අනිත් එක පොලිසියෙන් කට්ටි පැන්න එක හරිද,චිලිට සල්ලි තියෙනව කියල පොලිසි නොයා ඉන්ඩ පුලුවන්ද??? අහපියවු අද දෙරණ නිවුස් අන්න චිලිගෙ ලොයර්ම ලස්සනට කියනව පොලිසියට කලින් ඇවිත් පොලිසියෙ කටයුතු වලට සහය දුන්නනම් මේක වෙන්නෙ නැ කියල. මිනිහෙක්ට ගහල පොලිසියෙනුත් කට්ටි පැනල තොපි තව සුද්දත් කරනව, මොන ලොකෙන්ද පාත් උනේ???
     
    Elakiri Rocky

    Member
    Apr 23, 2016
    318
    11
    0
    හිරකාරයන්ට පුකේ අරින එක නම් මහා බලු වැඩක් බන්. ඒක නම් අනුමත කරන්න බෑ. යුක්තිය ඉෂ්ඨකිරිමයි, පළිගැනීමයි කියන්නේ දෙකක්. එක අතකින් ජිනිවා වලින් මෙහෙට පොඩ්ඩක් ප්‍රෙෂර් එක දාන එක හොදයි මානව හිමිකම් සම්බන්ධව, නැත්නම් මේවා කොහෙන් නතර වෙයිද දන්නේ නෑ.

    uba hithuwada mehe witharai hira karayanta puke arinne kiyala.??

    eka nawaththanna ba machn. nawaththanna one, waradda sanatha wenathuwa hire dana minisunwai, anith hira karayanwai ekata dana eka nawaththana eka. mokada saka pita dana eka nidos wenna puluwan, habai ugei anith ungei wenasak wenna eliyata enakota okkoma unwa ekata thiyala. hoda ekek wage athulta giya eka naraka ekek wage eliyata enna puluwan machn.
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    චිලීගේ අම්මට බැනපු නිසා ඌ ගහලා තියෙන්නේ.
    ඌ මොනා උනත් බාර උනා පොලිසියට ඇවිත්.
    මගේ පවුලේ කාටහරි වරදක් නැතුව කියවන් ආවොත් කෙලලා අරිනවා.

    මම උනත් එච්චරයි.
    අපේ මෝඩ හැත්තට කදුලු දැකලා ,දුප්පත් කිව්වාම ඉතින් බෝධි සත්වයෝ වෙනවා අනිත් පාර්ශවය ගැන නොබලා ජිවිතේට කාටවත් අතක් උස්සලා නෑ , වරදක් කරලා නෑ වගේ.
    මෝඩ හුකන්නලා.

    අම්මට බැන්නාම ගහන්න පුලුවන්ද?
    එහෙනම් ඔය මිනී මැරුම් කේස් වල අම්මල තාත්තල මැරුන එවුන් මිනීමැරුමට සැක කරන ඔක්කොම මැරුවත් හරිනේ?
    ශිෂ්ඨ සමාජයක් කියන්නෙ මගේ පවුලට වරදක් නැතුව බැන්නා කියලා ඕනේ එකෙක්ට අත පය විසි කරන සමාජයක්ද? එහෙනම් නීතියක්, සදාචාරයක් වැඩක් නැහැනේ. ඔක්කොම නීතිය අතට අරන් තමන්ම නඩු අහලා තමන් ම තීන්දුව දීලා, තමන්ම දඬුවමත් දුන්නාම හරි ශෝක් නේ?
    :P
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,206
    113
    Gotham City
    14666209_1225966730778836_5578594616206819144_n.jpg

    අඩෝ මූව 25 වෙනකම් මැගසින් එකේ නේද..?

    අද රෑට චිලීට ෆට්ට ෆන් එකක් ලැබෙනවා ෂුවර්.
    දැනටමත් කට්ටිය ලැහැස්තිවෙලා ඉන්නේ මුගේ තට්ටේ ගාලා සුපිරි සැපක් ගන්න.
    ජේලර්ලා මූව පරිස්සම් කරන්න ගේමක් ගහාවි.
    අපි බලමු මොකද වෙන්නේ කියලා..

    ආරංචි විධියට සෙට් එකක් අද මුගේ _කේ අරින්නත් ඉන්නවාලු.

    මුගේ සැර ගොඩාක් බහීවි එලියට එද්දි..
    වයසක අහිංසකයෙක්ට ගැහුවාම පොලිසියෙන් ඉෂ්ඨ නොවෙන සාධාරණය මෙහෙම හරි වේවිනේ.

    ගුටිකාපු මනුස්සයාගේ දිවේ මැහුම් දැම්මා වගේ මුගේ මැහුම් දාන්න වෙන්නේ කොහේද...

    ඔච්චර දෙවල් වෙන්නෙ නැහැ බන් .ප්‍රසිද්ධ එවුන්ට කරදර කරන්න හිරකාරයො බයයි බන් .
    අනික මූ දේශපාලනෙත් හිටියා නේ.

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,206
    113
    Gotham City
    ඕක තමයි ලංකාවෙ හැටි,ගුටිකෑවෙ දුප්පත් එකෙක්නම් හරි වැරැද්ද වැඩක් නෑ ඌ අහින්සක,සිල් ගන්න සීලවන්තයා.ගුටි කෑවෙ පොහොසත් එකෙක්නම් හොඳ වැඩේ,සල්ලි බලේ,මැරෙන්න දෙන්න තිබුනෙ ඕකට.

    මෙතන ඉන්න එකෙක්වත් දන්නවද උනේ මොකක්ද කියලා,නෑනෙ.අරූ ටීවි එකේ ගැහුවා අතෙන්ට ගැහුවා මෙතනට ගැහුවා කියලා පෙන්නවහම කට්ටිය ඔක්කොම තීරනය කරලත් ඉවරයි කවුද හරි කවුද වැරදි කියල.මොකද චිලී කාරයා වීඩියෝ එකක් දාලා නෑනෙ ඌ මුට මොනවද කරේ කියලා.ඔතන කට්ටිය තීරනය කරන්නෙ සාධක දෙකක් උඩ.අරූ අපිට වඩා සල්ලි වැඩිනම් ඌ සෝබන කරන,මුකුත් වැඩක් බැරි,ගුස්පි,පො#සි ඩයල් එක...සල්ලි අඩුනම් ඌ හොඳ අහින්සක ගමේ හැමෙඔටම උදව් කරන දුප්පතා.අනේ හුකේ

    දුප්පත් මිනිස්සු අහිංසක නැහැ බන්, උන් කපටි. හෙනම කපටි .මෙ සිද්ධියෙනුත් ගුටිකාපු එකා වාසි ගන්නවා වෙන්නපුළුවන්. ගොඩක් බලපන් ඔය දුප්පත් කියන උන් උන්ගෙ දරුවන්ව තමන්ගෙ කඳුලු මාකට් කරලා එක එක දෙවල් ගන්න හැටි. කිසිම උත්සහයක් නැහැ. උත්සහයක් තියෙන එකෙක්ට එහෙම උදව් කලාට කමක් නැහැ .
    චිලී උනත් දැන් තමා කියන්නෙ අම්මට බැනපු සීන් .පොර කලින් වතාවෙ කිව්වෙ නැහැ .
    සමහරක් නාකි ඩයල් ඉන්නවා වයස ,පෙනුම පලිහක් කරගෙන ඕනම කුප්ප වැඩක් කරන්න පුලුවන් කියන මයින්ඩ් එකෙන් ඉන්න. මගෙනම් තියරිය වයස කියලා හැම එකාටම ගරු කරන්න ඕනේ නැහැ .ඔහු හො ඇයගෙ ප්‍රෆොර්මන්ස් මත තමා මන් රෙස්පෙක්ට් කරන්නෙ. එක මගෙ හැටි.

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,206
    113
    Gotham City
    හිරකාරයන්ට පුකේ අරින එක නම් මහා බලු වැඩක් බන්. ඒක නම් අනුමත කරන්න බෑ. යුක්තිය ඉෂ්ඨකිරිමයි, පළිගැනීමයි කියන්නේ දෙකක්. එක අතකින් ජිනිවා වලින් මෙහෙට පොඩ්ඩක් ප්‍රෙෂර් එක දාන එක හොදයි මානව හිමිකම් සම්බන්ධව, නැත්නම් මේවා කොහෙන් නතර වෙයිද දන්නේ නෑ.

    එහෙම පු* අරින්නෙ මචං ඔය රෙප් කේස් වලට ඇතුලට එන උන්ට නේ ??
    උඹ හරි මානවහිමිකම් වලට ප්‍රෙෂර් කරන්න ඕනෙ මෙහෙට .මූට නම් මුකුත් කරන එකක් නැහැ බන් .මූ ප්‍රසිද්ධ ඩයල් එකක් නේ.

    • Like
    Reactions: wiky123

    modara

    Well-known member
  • Jul 29, 2016
    456
    239
    63
    මොන වරද තුබුණත් සල්ලි වලට , බලයට , ගොන්කමට , කඩේ යන රදල අප්පුලා තාම ඉන්නවනේ .
    මොකද චිලිය මුලින් කිවේ .කතාවක් උනා පහරදීමක් උනේ නැහැ කියලා .
    දැන් කියනවා අම්මට ......කියලා ඇයි එක ඒ වෙලේ කිව්වනම් හැමෝම උගේ පැත්තනේ .
    දේසපාලන හෙන්චියෝ වගෝ වීරයෝ වගේ ගහල පස්සේ . පොලිසියේදී පොන්න ටෝක්ස් දෙනවා මම හිටියෙත්
    නැහැ,දක්කෙත් නැහැ කියල
     
    IreshMM

    Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83
    ඕක තමයි ලංකාවෙ හැටි,ගුටිකෑවෙ දුප්පත් එකෙක්නම් හරි වැරැද්ද වැඩක් නෑ ඌ අහින්සක,සිල් ගන්න සීලවන්තයා.ගුටි කෑවෙ පොහොසත් එකෙක්නම් හොඳ වැඩේ,සල්ලි බලේ,මැරෙන්න දෙන්න තිබුනෙ ඕකට.

    මෙතන ඉන්න එකෙක්වත් දන්නවද උනේ මොකක්ද කියලා,නෑනෙ.අරූ ටීවි එකේ ගැහුවා අතෙන්ට ගැහුවා මෙතනට ගැහුවා කියලා පෙන්නවහම කට්ටිය ඔක්කොම තීරනය කරලත් ඉවරයි කවුද හරි කවුද වැරදි කියල.මොකද චිලී කාරයා වීඩියෝ එකක් දාලා නෑනෙ ඌ මුට මොනවද කරේ කියලා.ඔතන කට්ටිය තීරනය කරන්නෙ සාධක දෙකක් උඩ.අරූ අපිට වඩා සල්ලි වැඩිනම් ඌ සෝබන කරන,මුකුත් වැඩක් බැරි,ගුස්පි,පො#සි ඩයල් එක...සල්ලි අඩුනම් ඌ හොඳ අහින්සක ගමේ හැමෙඔටම උදව් කරන දුප්පතා.අනේ හුකේ

    +REP:yes:
     
    • Like
    Reactions: wiky123

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    දුප්පත් මිනිස්සු අහිංසක නැහැ බන්, උන් කපටි. හෙනම කපටි .මෙ සිද්ධියෙනුත් ගුටිකාපු එකා වාසි ගන්නවා වෙන්නපුළුවන්. ගොඩක් බලපන් ඔය දුප්පත් කියන උන් උන්ගෙ දරුවන්ව තමන්ගෙ කඳුලු මාකට් කරලා එක එක දෙවල් ගන්න හැටි. කිසිම උත්සහයක් නැහැ. උත්සහයක් තියෙන එකෙක්ට එහෙම උදව් කලාට කමක් නැහැ .
    චිලී උනත් දැන් තමා කියන්නෙ අම්මට බැනපු සීන් .පොර කලින් වතාවෙ කිව්වෙ නැහැ .
    සමහරක් නාකි ඩයල් ඉන්නවා වයස ,පෙනුම පලිහක් කරගෙන ඕනම කුප්ප වැඩක් කරන්න පුලුවන් කියන මයින්ඩ් එකෙන් ඉන්න. මගෙනම් තියරිය වයස කියලා හැම එකාටම ගරු කරන්න ඕනේ නැහැ .ඔහු හො ඇයගෙ ප්‍රෆොර්මන්ස් මත තමා මන් රෙස්පෙක්ට් කරන්නෙ. එක මගෙ හැටි.

    අන්න මගෙ ජාතියෙ පොරක්,සිරා කතාව බන්.ලන්කාවෙ උන් හිතාගෙන ඉන්නෙ දේශපාලකයො විතරයි හොරකම් කරන්නෙ කියලා.හොඳට බැලුවොත් ඔය ඔෆිස් අස්සෙ ඉන්න පියන්ලා,සිකියුරිටිලා තව කොන්දොස්තරලා වගේ පොඩි ජොබ් කරන උන් ගහනවා ලොවෙත් ගැහිල්ලක්.එකම වෙනස උන්ට ගොඩක් සල්ලි මඩි ගහන්න චාන්ස් එක නෑ,ඒ වගේම උන් ගොඩක් ඉන්න නිසා අර පොඩ්ඩක් ඉන්න දේශපාලකයොන්ට තමයි කේස් එක දාන්නෙ.
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    uba hithuwada mehe witharai hira karayanta puke arinne kiyala.??

    eka nawaththanna ba machn. nawaththanna one, waradda sanatha wenathuwa hire dana minisunwai, anith hira karayanwai ekata dana eka nawaththana eka. mokada saka pita dana eka nidos wenna puluwan, habai ugei anith ungei wenasak wenna eliyata enakota okkoma unwa ekata thiyala. hoda ekek wage athulta giya eka naraka ekek wage eliyata enna puluwan machn.

    ඒක තමයි බන් මානව හිමිකම් කියලා එකක් තියෙන්නේ, උන් මුළු ලෝකයේම වෙන මානව හිමිකම් කඩකිරිම් ගැන හොයලා බලනවා. ගොඩක් උන් ඒකට බැන්නට, තමන්ට මොකක් හරි උනාම තමයි ඒකේ වටිනාකම තේරෙන්නේ.
     
    Elakiri Rocky

    Member
    Apr 23, 2016
    318
    11
    0
    ඒක තමයි බන් මානව හිමිකම් කියලා එකක් තියෙන්නේ, උන් මුළු ලෝකයේම වෙන මානව හිමිකම් කඩකිරිම් ගැන හොයලා බලනවා. ගොඩක් උන් ඒකට බැන්නට, තමන්ට මොකක් හරි උනාම තමයි ඒකේ වටිනාකම තේරෙන්නේ.

    thibbata machn oya de manawa himikam ekata nawaththanna ba machn. nithi dammath naththan puke arina eka puke arinawama thama. waradi karanawanam, uba sudata lassanata innawanam, hodata puka thiyenawanam hire giya gaman 2nekta 3nekta kiyala puke ara ganna palagena hitapan.
     
    sumrath1998

    Junior member
  • Feb 18, 2016
    44
    7
    8
    Den umbala hithan inne mu danna ewun athule ne kiyalada?

    Gon bijjo...

    Muwa mata hambawela tiyenawa, oya umbala hithan inna vidiye padayek newei. Umbala api wage normal dial ekak.