විදෙස් කෞතුකාගාර වල ඇති අපේ රටේ වස්තු

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මේකෙන් හිතා ගන්න පුළුවන් අනෙක් උන් කොළ ඇතුවත් අදින්නේ නැති කාලේ සිංහල උන් කොච්චර වැඩ්ඩොද කියල :oo:
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මේකෙන් හිතා ගන්න පුළුවන් අනෙක් උන් කොළ ඇතුවත් අදින්නේ නැති කාලේ සිංහල උන් කොච්චර වැඩ්ඩොද කියල :oo:
    පිලිගන්න බැ මචන් ඒ කතාව. එකක්. මේ කලා ශිල්ප දැනුම හම්බ උනේ ඉන්දියාවෙන්. දෙක ඔය කාලේ වෙනකොට ග්‍රිසියේ උන් රෙවෙන වැඩ කලා. ඊජිප්තුවේ උන් පිරමීඩ හැදුවා. මාචූ පීචු එහෙම ඊට ගොඩක් පරනයි. කවුරුත් ඔය කාලේ කොල අතු ඇන්දේ නැ. තුන්වෙනි එක කතාවට මිනිස්සු කියනවා කොලම්බස් ඇමෙරිකාව හොයාගන්නකොට ලන්කාවෙ උන් සරන් අදිනවා කියලා. ඒකත් ඔය වගේම කතාවක්. කොලොම්බස් ඇමෙරිකාව හොයාගත්තේ හෙලිවැල්ලෙන් නෙමෙයි. අනික කොලොම්බස් යුරිපිය දැනුමත් එක්ක ඇමෙරිකාව හොයාගත්තේ. ඇමෙරිකාව් මුල ඉදන් පටන් ගත්තේ නැ. දැනුමක් එක්කලා තමයි ගියේ.
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ඔය රටවල් වල හොරුන්ට අපෙන් උස්සපුව තම පෙන්නන්ට තියෙන්නේ
    වින්ඩොස් ජෙනුයින්ද මල්ලි කොම්පියිටරේ??? :P:P:P