රජයේ විදෙස් ගමන් තහනම් කරන්නැයි නියෝගයක්.
යළි දැනුම් දෙන තුරු සියළුම රජයේ විදෙස් ගමන් නවත්වන්නැයි ජනාධිපති ලේකම් කාර්යාලය විසින් සියලු අමාත්‍යාංශ ලේකම්වරුන්ට, ප්‍රධාන ලේකම්වරුන්ට සහ ආණ්ඩුකාරවරුන්ට දැනුම් දී තිබෙනවා.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියෝගයට අනුව ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර විසින් මේ සම්බන්ධයෙන් වන උපදෙස් අඩංගු ලිපිය සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්, ප්‍රධාන ලේකම්වරුන් සහ ආණ්ඩුකාරවරුන් වෙත දන්වා යවා තිබෙන බවයි රජයේ ආරංචි මාර්ග සදහන් කර සිටියේ.

Last edited: