විදෙස්:තහනම්

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    රජයේ විදෙස් ගමන් තහනම් කරන්නැයි නියෝගයක්.

    යළි දැනුම් දෙන තුරු සියළුම රජයේ විදෙස් ගමන් නවත්වන්නැයි ජනාධිපති ලේකම් කාර්යාලය විසින් සියලු අමාත්‍යාංශ ලේකම්වරුන්ට, ප්‍රධාන ලේකම්වරුන්ට සහ ආණ්ඩුකාරවරුන්ට දැනුම් දී තිබෙනවා.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියෝගයට අනුව ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර විසින් මේ සම්බන්ධයෙන් වන උපදෙස් අඩංගු ලිපිය සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්, ප්‍රධාන ලේකම්වරුන් සහ ආණ්ඩුකාරවරුන් වෙත දන්වා යවා තිබෙන බවයි රජයේ ආරංචි මාර්ග සදහන් කර සිටියේ.

    4713e95052bb3358848059772c9976bf938b0ae9.png
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,877
    2
    54,544
    113
    ඔව් ඉතිං මෛත්‍රී ලොක්කගෙ කට්ටිය ගෝටගෙ හම ඇරියොත් එහෙම පිටරට ගොහිං.
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    රජයේ විදෙස් ගමන් තහනම් කරන්නැයි නියෝගයක්.

    යළි දැනුම් දෙන තුරු සියළුම රජයේ විදෙස් ගමන් නවත්වන්නැයි ජනාධිපති ලේකම් කාර්යාලය විසින් සියලු අමාත්‍යාංශ ලේකම්වරුන්ට, ප්‍රධාන ලේකම්වරුන්ට සහ ආණ්ඩුකාරවරුන්ට දැනුම් දී තිබෙනවා.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියෝගයට අනුව ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර විසින් මේ සම්බන්ධයෙන් වන උපදෙස් අඩංගු ලිපිය සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්, ප්‍රධාන ලේකම්වරුන් සහ ආණ්ඩුකාරවරුන් වෙත දන්වා යවා තිබෙන බවයි රජයේ ආරංචි මාර්ග සදහන් කර සිටියේ.

    :love::love:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ආපු අලුත උනත් කවුද බන් මෙහෙම කෙනිත්තුවේ මුන්ව?...

    ආපු අලුතම ඔහොම අමුතු අමුතු වැඩ කරනවා කවුරුත්. ටිකක් කල් යන්න ඔනේ නියම සොබාවෙ එලියට එන්න. බලමු ටිකක්

    මෙත්පල් ගොයියත් බෝල්පොයින්ට් පෑනෙන් අස්සන් කරල නෙ වැඩ පටන් ගත්තේ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,877
    2
    54,544
    113
    දින 100ට වඩා වැඩක් කරනවා වගේ. :yes:

    ඔය මෛත්‍රිගෙ කාලෙ ශෙඩූල් කරපු විසිට් කැන්සල් කරනවා ඇත්තෙ. ගෝටගෙ foreign policy එකට හරියන්න කට්ටිය දාල ආයෙ පටන් ගනීවි. දයාන් ජයතිලක එහෙම තානාපති සේවයේ ඉඳන්ම සජිත්ට සපෝට් කළානෙ
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,531
    22,213
    113
    Gotland
    ඔය මෛත්‍රිගෙ කාලෙ ශෙඩූල් කරපු විසිට් කැන්සල් කරනවා ඇත්තෙ. ගෝටගෙ foreign policy එකට හරියන්න කට්ටිය දාල ආයෙ පටන් ගනීවි. දයාන් ජයතිලක එහෙම තානාපති සේවයේ ඉඳන්ම සජිත්ට සපෝට් කළානෙ

    පොරගේ ෆොරින් පොලිසිය කෝම වෙයිද ? >>> චයිනා... සමහරවිට ඇමරිකන් ස්ටයිල්
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,877
    2
    54,544
    113
    පොරගේ ෆොරින් පොලිසිය කෝම වෙයිද ? >>> චයිනා... සමහරවිට ඇමරිකන් ස්ටයිල්

    කියන්නෙනං බැලන්ස්ඩ් කියල. බලමු...
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,877
    2
    54,544
    113
    එහෙනං ඇමරිකා & චයිනා දෙක ලං කර ගනී එතකොට බැලන්ස්

    India and China neh

    Indiawen ena pressure eka mitigate karanna China ekka connections thiya ganiwi.

    EU countries walin thamai case watenne saratama
     
    Similar threads