විදෙස් සන්චාරකයින්ට පුපට පයින්

Myth

Well-known member
  • Jul 9, 2009
    18,982
    12,326
    113
    Behind u :p
    සෙකන්ඩ් ක්ලාස් ටිකට් අරන් ෆස්ට් ක්ලාස් ගිය සන්චාරකයින්ට යක්ක පුතුන්ගෙන් පුපට පයින්😁😂

    https://www.facebook.com/share/v/J3J7KCehQiRmHrzi/?mibextid=w8EBqM

    IMG_20240305_153108.jpg
     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    ටිපිකල් ලංකාවේ professionalism එකක් නැති 2.50 සමහර රජයේ සේවකයෝ
    අරුන් ගැහුවා නම් උන්ව අල්ලලා බිම දාල control කරන්න ඕන 10ක් එකතු වෙලා හරි .
    කෝ මාංචු ?

    රටක නීති සම්පාදනය කරන්න ගොන්නු යැව්වුම වෙන දේවල්
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,831
    39,806
    113
    Homagama
    සෙකන්ඩ් ක්ලාස් ටිකට් අරන් ෆස්ට් ක්ලාස් ගිය සන්චාරකයින්ට යක්ක පුතුන්ගෙන් පුපට පයින්😁😂

    https://www.facebook.com/share/v/J3J7KCehQiRmHrzi/?mibextid=w8EBqM

    View attachment 225794
    මෙතනදි පුරුදු පරිදි ලංකාවේ උන්ටම බනින්න කලින් හිතන් වෙනවා. සමහර සංචාරකයෝ කොච්චි වලදි නම් මාරම සීන් එකේ යන්නෙ.කියන දෙයක් අහන්නැ. ඔලුව කඩාගන්නවා. පන්ති මාරු කරලා යනවා. ඇහුවොත් වලි. අපේ එවුනුත් එතනදි සපොට්උන්ට මොකද ලෝකල් උනුත් හොරට යනවානේ.

    මට මේ ළඟදි අත්දැකිමක් තියනවා කොලඹනුවර එකේ. දෙවැනි පන්තියේ වාඩි වෙලා ඉන්නවා ලංකාවේ මුස්ලිම් කපල් එකක්. එතනට ආපු සුදු ගැනු දෙන්නෙක් ගේම ඉල්ලනවා උන්ගෙන් නිකං කොච්චි ටිකට් එක පෙන්නලා. හරියට උන්ගෙ සීට් වගේ. උන් නිකං 2nd ක්ලාස් ටිකට් අංක දෙකක් ලියං. මුස්ලිම් කපල් එකට ඉංගිසි බැ. රට ඩබලත් pig කියවන්නෙ. අපි කතා කරලා තමයි උන්ව ඇරියේ. කවුරුත් එ වෙලා⁣වේ කතා කරන්න හිටියේ නැත්තම් සමහර විට මුස්ලිම් ඩබල නැගිටලා යාවි. මේවා වෙනවා ඇති නිතර. මේකසහතික ඇත්ත කතාවක්. බොරු කියන්න ඕනා නැනේ උබලට.

    මේවා කොච්චර වෙනවා ඇත්ද? අපිට උන්ව වැදගත් කියලා ⁣තේරෙද්දි පකයෝ එනවා ඇගේ නගින්න. ලංකාවේ අයටම මුලින් බනින්න කලින් නිතර හිතපල්ලා ටිකක්.
     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    අරුනුත් වලියට එන්න ඇති සමහරවිට නිකම්ම ගහන්නෙ නෑනෙ
    එහෙම ගහන්නේ කොහොමද training එකක් තියෙන ආරක්ෂක නිලධාරියෝ .
    ගහද්දි ආරක්ෂාවට ගහන්න පුළුවන් ඒක වෙනයි . ඊට පස්සේ ඔහොම දඟලන්න බැහැ ඉස්කෝලේ පොඩි උන් වගේ,
    ඔය වගේ මොඩයෝන්ට(training ගිහිල්ල නැහැ එක්කෝ එත් මොලේ නැහැ එක්කෝ මුන්ට ) ආරක්ෂක නිලධාරියෝ විදිහට වැඩ කරන්න දෙන්න බැහැ ,
     
    Last edited:
    • Like
    Reactions: NRTG and DXB2021

    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,340
    3,130
    113
    6°54′N 79°54′E
    $uddo hama ekama meheta awith wiyadam katanne na... godak un airport eken bassa gaman bus eke hari ellila yanna balanne..( back packers category) ..ewage adukule higana $uddo wenna ona...
     
    • Like
    Reactions: NRTG

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,945
    28,866
    113
    Video eka dakkahama kiyanta puluwan marisi dial dekak kiyela...sure eketa part ekak daanda yanda athi..

    sinhalu comments wela puka denewa as usual 🤮
     
    • Like
    Reactions: lahirufx+ and NRTG

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,322
    32,034
    113
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,066
    198,504
    113
    Colombo, Sri Lanka
    අපේ දුම්රිය දෙපාර්තමේන්තුවේ මාමිලා නීතියට වැඩ. ඇමෙරිකාවේ ජනාදිපතිගේ මාමන්ඩියා ආවත් නැවෙන්නේ නැහැ :yes:
     
    • Haha
    Reactions: jhnnwp

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,322
    32,034
    113
    අපේ දුම්රිය දෙපාර්තමේන්තුවේ මාමිලා නීතියට වැඩ. ඇමෙරිකාවේ ජනාදිපතිගේ මාමන්ඩියා ආවත් නැවෙන්නේ නැහැ :yes:
    avathareta moko une?
     
    • Love
    Reactions: NRTG