විදෙස් සල්ලි ලංකාවට ගේන ලේසි ක්‍රම USD to SL

pubudukl

Well-known member
  • Nov 1, 2007
    1,307
    693
    113
    දැනට ලංකාවේ තියෙන නීති රීති වලට ප්‍රකාරව ඇමරිකාවේ රැකියා කරන ශ්‍රී ලාංකිකයින් හට මෙරටට විදෙස් මුදල් පහසුවෙන් ගෙන්වා ගැනීමට හැකි ක්‍රමවේද මොනවද? දැනුමැති අයගෙන් උපදෙස් බලාපොරොත්තු වෙමි.

    USD to Sri Lanka
     

    pubudukl

    Well-known member
  • Nov 1, 2007
    1,307
    693
    113
    ලංකාවේ හිටං ඇමරිකාවෙ වැඩ කරන අයටද ඇමරිකාවෙ හිටන් එහෙ වැඩ කරන කෙනෙක්ටද?

    නෑ මචන් ඇමරිකවෙ ඉදන් වැඩ කරන ලංකවට සල්ලි ගෙන්න ගන්න ලේසි විදියක්
     

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,285
    4,130
    113
    Transferwise hodai bn dan ehen dala 1 minute yannath kalin mehe account ekat enaw
     
    • Like
    Reactions: pubudukl

    RyanGate

    Active member
  • Nov 22, 2014
    608
    208
    43
    • Like
    Reactions: pubudukl