විදේශ භාෂාවක් ඉගෙන ගත්තෙ කොහොමද?

helphelp1

Well-known member
  • Sep 18, 2017
    1,451
    997
    113
    විදේශ භාෂාවක් ඔයාල ඉගෙන ගත්තෙ කොහොමද?අත්දැකීම් කියන්න....කොච්චර කාලයක් ගියාද? ලියන්න,කතාකරන්න

    පලවෙනියට, දෙවනියට, තුන්වෙනියට මොකද්ද කරන්න ඕනි.
    සමහරු භාෂා ගොඩක් දන්නවා.
     

    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    Xiaomnyc කියලා youtube චැනල් එකක් තියනවා ඒක බලන්න ඌ පැය 48ක් ඇතුලත ඕනම භාසාවක් ඉගෙනගන්න හැටි කියලා දෙනවා
    මට chineese ඉගෙන ගන්න ඕනේ බන් උන්ගෙ course එකක් තියෙනවා ඒක try එකක් දෙන්න ඕනේ
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    හරි අමාරු වැඩක්...

    මම මොන්ටිසෝරි යන කාලෙ ඉඳන් ඒලෙවල් කරනකල් වෙනම විශයක් විදිහට හැදෑරුව...
    පහ වසරෙ ඉඳන් අවසාන ශ්‍රේණිය වෙනකල් අමතර පංතිත් ගියා...
    උසස් අධ්‍යාපනයෙදි භාශාවක් සහ මාධ්‍යක් විදිහටත් ඉගෙනගත්ත...
    ඒ කරලත් කතාකරන්න පුලුවන් මට්ටමට එන්න රැකියාව කරන කාලෙ වෙනකල්ම ඉන්නවුනා.

    😂😂😂
     

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    Ado patta buwa ne :yes:
    සිරාවට බං උට ගේමක් නෑ african දුර්ලභ භාෂා එහෙම සුපිරියට කතා කරනවා අනිත් එකා තමා වුල්තර් කියන එකා ඩච් බුවා සිංහප එහෙම කතා කරනවා

    english walin na tiyanna????
    ඔව් english තමා උඹට සිංහලෙන්ද ඕන
    හැබැයි අපේ බුවාලගේ මතකය වඩන ක්රම බහුබූතනං බලන්ඩ එපා 😁 නිකං බයිලා
    ------ Post added on Aug 13, 2022 at 3:59 PM

    මට chineese ඉගෙන ගන්න ඕනේ බන් උන්ගෙ course එකක් තියෙනවා ඒක try එකක් දෙන්න ඕනේ
    අඩෝ chinese ද 😮
    ජපන් වලටනං nhk කියලා සුපිරි සයිට් එකක් තියනවා සරල ඉංග්‍රීසියෙන් තියෙන්නේ
    ------ Post added on Aug 13, 2022 at 4:01 PM
     

    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    සිරාවට බං උට ගේමක් නෑ african දුර්ලභ භාෂා එහෙම සුපිරියට කතා කරනවා අනිත් එකා තමා වුල්තර් කියන එකා ඩච් බුවා සිංහප එහෙම කතා කරනවා
    Ow ow...mun dennath niyamai





    මට chineese ඉගෙන ගන්න ඕනේ බන් උන්ගෙ course එකක් තියෙනවා ඒක try එකක් දෙන්න ඕනේ
    HSK for beginners kiyala google search parakuth dala balapan :yes:
    ------ Post added on Aug 13, 2022 at 4:09 PM
     

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    Ow ow...mun dennath niyamai




    ඔය ඔමෙග්ල්ස් එකේ ඉන්න රයන් කියන පොර නං ගොඩක්ම ඉන්දුනීසියන්,රසියන් කතා කරන්නේ අනිත් පොරනං අද දන්නේ thank you suggest කරාට
     

    HmNRazor

    Well-known member
  • Xiaomnyc කියලා youtube චැනල් එකක් තියනවා ඒක බලන්න ඌ පැය 48ක් ඇතුලත ඕනම භාසාවක් ඉගෙනගන්න හැටි කියලා දෙනවා
    Practically එහෙම පුළුවන්ද බං? උබ කරලා බැලුවාද? :unsure:
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    Xiaomnyc කියලා youtube චැනල් එකක් තියනවා ඒක බලන්න ඌ පැය 48ක් ඇතුලත ඕනම භාසාවක් ඉගෙනගන්න හැටි කියලා දෙනවා
    Tnx, Balanna one.
     
    • Love
    Reactions: Amare machan