මිතුරනි උදව් ඕනි....

Fiona Dabare

Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    ou bro...gedaramai...yalwo hitiye ne godak...ammi yanna dunneth ne kohetawath

    ඕක තමයි bro එහෙනම් underline issue එක, මට chronic anxiety තියේ ඔය විදිහටම තමයි මාත් හැදුනේ, මුලින් counselor කෙනෙතව් හම්බෙලා ඔය පොඩි කාලේ ඉදන් වෙච්ච සීන් ඔක්කොම කියන්න, එයා රිෆර් කරයි psychiatrist කෙනෙක්ට
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,721
    7,921
    113
    මෙන්න මෙතන...
    100000 bn mata eeka wath manage kara ganna be....
    Machan oya job eka atharapan..hodata prepare wela wena ekakt apply karapan..aniwa yana try krapan aduma 50+ wath employees la inna company ekakt..othana hitiyoth ubata goda emak ne..job eka change kra gattot ube prashnen 50% iwarai..loku chance ekak tynwa ubata oken goda enna..medicine ma newei machan hamadema..api inna tanath ekkath wenas wenwa hamadema..api eka aduragena etanin ain wenna one
     
    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,472
    3,135
    113
    ඕක තමයි bro එහෙනම් underline issue එක, මට chronic anxiety තියේ ඔය විදිහටම තමයි මාත් හැදුනේ, මුලින් counselor කෙනෙතව් හම්බෙලා ඔය පොඩි කාලේ ඉදන් වෙච්ච සීන් ඔක්කොම කියන්න, එයා රිෆර් කරයි psychiatrist කෙනෙක්ට
    thanks mcn...mama e widiyata try karala balannam..... me marena feeling eka hena amaruwen control karagena inne

    Machan oya job eka atharapan..hodata prepare wela wena ekakt apply karapan..aniwa yana try krapan aduma 50+ wath employees la inna company ekakt..othana hitiyoth ubata goda emak ne..job eka change kra gattot ube prashnen 50% iwarai..loku chance ekak tynwa ubata oken goda enna..medicine ma newei machan hamadema..api inna tanath ekkath wenas wenwa hamadema..api eka aduragena etanin ain wenna one
    mata eka hithuna eth mama baya una bn wena ekk hoya ganna bari wei kiyala.....
    ------ Post added on Jan 23, 2025 at 12:28 PM
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    thanks mcn...mama e widiyata try karala balannam..... me marena feeling eka hena amaruwen control karagena inne

    මචන් මැරෙන්න එපා, ඕවාට බෙහෙත් තියෙනවා අනික කාලයත් සමග ඔය දැනෙන derealization/depersonalization ගතිය අඩු වෙලා යනවා, අනිවාරෙන් counselor කෙනෙක් අද හෙටම හම්බෙන්න ගිහින්

    ඔවා ගැන හිතන්න හිතන්න symptoms worse වෙනවා බන්, ඒ නිසා හිත හිත ඉන්න එක නවත්තලා distract වෙන වෙන වැඩක යෙදෙන්න
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,721
    7,921
    113
    මෙන්න මෙතන...
    thanks mcn...mama e widiyata try karala balannam..... me marena feeling eka hena amaruwen control karagena inne

    mata eka hithuna eth mama baya una bn wena ekk hoya ganna bari wei kiyala.....
    ------ Post added on Jan 23, 2025 at 12:28 PM
    Wena ekak hoyaganna bari wei kiyala baya wela wadak nane ban..issella job walata apply krala interview palayan..aniwa ekak set wenwa ubata..yako talent eka tye nam monwda kranna bari..confidence hadaganin issella..uba asa nadda 3 - 4 laks wage salary ekak aragena uba kamati wahanayak aran athal eke jiwath wenna.
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    මට එපා වෙලා තියෙන්නෙ ලොකු මානසික පීඩනයක් දැනෙනවා....ඒක නැති කර ගන්න හෙල්ප් එකක් ඕනි.. මම සල්ලි තියන පව්ලක කෙනෙක් නෙමෙය්.... ඒත් මම පුලුවන් විදියට ඉගෙන ගත්තා... මට software engineering degree එකක් තියනවා සහ මට ඇප්ස් හඩන්න සහ ප්‍රොර්ග්‍රම් එකක් අනිත් අයට වඩා වෙගෙන් සහ හරියට ලියන්න පුලුවන්... මගෙ ලොකුම අව්ල මොන කරන්න ගියත් කිසිම දෙයක් හරි යන් නෑ...පුදුම වැඩේ කියන්නෙ බොරුවක් කියා ගන්න වත් බෑ...හෙන බයක් දැනෙනවා හැම වෙලේම...කොච්චර වැඩ පුලුවන් උනත් මට දෙයක් කර ගන්න බෑ....ලගම උන දේ කියනවා නම් මම මගෙ යාලුවෙක්ට ඊ සොෆ්ට් එකෙ ඉගෙන ගන්න ප්‍රොජෙක්ට් එකක් කරල දුන්නා...ඌ ඒක පෙන්නලා එ අව්රුද්දේ හොදම ප්‍රොජෙක්ට් එක වෙලා...තව එකෙක්ට ඇප් එකක් හඩල දුන්නා...ඌ ඒක 4500 ගානෙ විකුනල 1500 දෙනෙක්ට... උවෙන අයට කරල දෙන හැම දේම හරියන්වා..ඒත් මට කියල කටරන කිසි දෙයක් හරි යන් නෑ...හැම දෙයක් ගැනම බය හිතෙනවා...මිනිස්සු එක්ක කතා කරන්න තෙරෙන් නෑ...මොකක් කරන්නද කියල හිතා ගන්න බැ...හෙම වෙලේම මැරෙන්න ඕනි වගෙ ෆීලින් එකක් එනවා..... කලින් මම anxiety disorder කියල එකකට බෙහෙත් ගත්තා.... හබෛ දෙන් නතර කරල ගොඩක් කල්...ප්‍ර්සහ්නෙ මොකද්ද කියන්නවත් තෙරෙන් නැ...some one guide me plz...
    බ්‍රෝ මැසේජ් එකක් දාන්න
    වැඩවලම ඉන්න එපා
    සමහර විට විවිධත්වයක් ඕන ජිවිතේ
     
    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,472
    3,135
    113
    මචන් මැරෙන්න එපා, ඕවාට බෙහෙත් තියෙනවා අනික කාලයත් සමග ඔය දැනෙන derealization/depersonalization ගතිය අඩු වෙලා යනවා, අනිවාරෙන් counselor කෙනෙක් අද හෙටම හම්බෙන්න ගිහින්

    ඔවා ගැන හිතන්න හිතන්න symptoms worse වෙනවා බන්, ඒ නිසා හිත හිත ඉන්න එක නවත්තලා distract වෙන වෙන වැඩක යෙදෙන්න
    ha mcn...mn ehema try karannam

    Wena ekak hoyaganna bari wei kiyala baya wela wadak nane ban..issella job walata apply krala interview palayan..aniwa ekak set wenwa ubata..yako talent eka tye nam monwda kranna bari..confidence hadaganin issella..uba asa nadda 3 - 4 laks wage salary ekak aragena uba kamati wahanayak aran athal eke jiwath wenna.
    Mata oni eeka thama bn...salli nethi ekath hena aulak
    ------ Post added on Jan 23, 2025 at 12:46 PM
     
    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,009
    6,798
    113
    Earth
    උබ දැන් බඳ්ඉන වයසෙ ඉන්න එකෙක්ද?
    එහෙමනම් පොඩ්ඩක් කොහොමත් ප්‍රෙශර් එකක් එනව මචන් හැමදේම උබ කරගන්න ඕනෙ පවුලෙන් මොකුත් හම්බෙන් නෑ වගේ සීන් එකක් තියන හින්දා..
    හැබැයි උබ ඔය උබ කරන ප්‍රොජෙක්ට්ස් වලින් එහෙම ගාණක් එන විදියට වැඩ කරපන් උන් එක්ක ඇග්‍රිමන්ට් එකක් ගහල හරි.
    අනික ගේ අස්සෙම ඉන්න එපා පොඩ්ඩක් එළියට යමන් ජිම් යමන් උදේට වගේ.. ටික ටික ඕක හරි යයි.. බෙහෙත් බොන්න යන්න එපා..
     
    • Like
    Reactions: Yin And Yang

    prashne mcn mata meka aurudu gaanak thisse thiyanava bn..amaruwen edagena awe...
     
    • Like
    Reactions: Yin And Yang

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,343
    6,522
    113
    බොහෝ දක්ෂ සහ නිර්මාණශීලි අය ආර්ථික වශයෙන් එතරම් ශක්තිමත් නෑ ඔවුන් වැඩිපුර අවධානය යොමු කරන්නේ තමන් කරන දෙය හොඳින් කිරීමට හා අලුත් නිර්මාණ ගැන පමනයි, ආර්ථික වාසි ගැන හිතන්නෙ නෑ ඒ වගෙම ඒවා පටන්ගැනීමට මැලිකමක් දක්වනව, ඒවායින් ප්‍රයෝජන ගන්න අය ආත්මාර්ථකාමී බව නිසා සාධාරණ ගෙවීමක් කරන්න තරම් අපේ සමාජයේ සහයෝගීතාවය දියුණුවෙලත් නෑ. මට හිතෙන්නෙ මෙය තමයි ඔබේ පීඩනයට හේතුව.
     
    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,472
    3,135
    113
    Don't work for free, Don't say yes to anyone every time, start saying 'nay'. If you did build that app, why don't you build another, much better version to tell the world who is the boss? And as others said make some friends, real friends not some who want freebies from you.
    Thanks, my friend. I’ve been afraid to say no because I worry about losing people, because I don’t have many friends...but i try to say no....thanks again friend