විදේශයක සිට මෙරටට පැමිණෙන ඔබට රේගුවෙන් හ&#3538

DonnieBrasco

Member
May 7, 2012
480
135
0
Austria
මචන් හදිස්සියෙවත් බදු සහනය පාවිච්චි නොකරපු කෙනෙකුට ගුවන්තොටුපලින් එලියට ආවට පස්සේ ඒක අයෙත් පාවිච්චි කරන්න බැරිද??
 

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    අඩේ මම අවුරුදු 2.5 කින් එන්නේ ...මොනවද බන් ගන්න හොද?
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    meke kianne dan tiyena 187.50 per passenger adu karala kialada.. nathnan wenas karalada.. tikak pahadili karannako.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ජිවිතේ බරක් පතලක් නොතේරෙන අරමුනක් නොමැතිව දෙමාපියන්ගේ සල්ලි වලින් ජිවත්වන ඔබට දහස් වාරයක් ස්තුතියි !!
     

    sali07

    Member
    Oct 27, 2008
    6,793
    301
    0
    37
    @ Home
    oya indian eka. original ekath thiyanawa. indian eke pour karana gadget eka nehe.

    machan gaddi 1lt ganin (normal eka limited edtition ganna epa) then kisi pro ekak na. 1.112 n limited edition wala tama pour katrana gadget eka natte. natte ewa enne godak wita 40%Ach normal eke 43% ekai wenas but arawath indian neme indian badu na duty free eke ara 40% case eka nisa tama ubala tikak wenas kiyanne. nattam okkoma original badu tiyenne :)
     

    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    මචන් එද්දි ලැගිජ් බෑග් එකේ පර්ෆියුම් බෝතල් 10ක් 15ක් වගේ දාගෙන එන්න බැරිද බන්??? මම අදහස් කලේ පිට රටින් අරගෙන අපේ ලැගිජ් බෑග් එකේ දාගෙන ආවොත් මෙහෙන් අල්ලයිද?

    පර්ෆියුම් තියා චොකලට් වත් ගේන්න බෑ, කිග්‍රෑ20 යි ගේන්න පුලුවන්
     

    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    පර්ෆියුම් තියා චොකලට් වත් ගේන්න බෑ, කිග්‍රෑ20 යි ගේන්න පුලුවන්

    උබ කොහෙ ඉදන්ද එන්නෙ ඉන්දියවෙ ඉදන්ද:rofl:
     

    Undead

    Well-known member
  • Dec 14, 2009
    1,918
    743
    113
    OSAKA
    ඩියුටි ෆ්‍රී එකේ බ්ලැක් ලේබල් විස්කි එකනම් හොර එකක්.
    machan sirawatama,mam gold label 2k aran giya..eewa biwwata poddak wath wadune naha kiyapanko..hoyala balala ganna oni anith para. habay bacardi,vodka nam aran tiyenwa eewa nam awlak naha elama kiri..
     

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,789
    2,806
    113
    පර්ෆියුම් තියා චොකලට් වත් ගේන්න බෑ, කිග්‍රෑ20 යි ගේන්න පුලුවන්

    ado sirawatamada ban? ethakota kohomada kattiya oya gift denna perfumes ehema genne?