"විදේශිකයන්ට පමණයි" හෝටල් වල ලයිසන් තහනම් කරනවලු

dfgrendezvous

Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113

    නුවර ට්‍රිප් එකක් යන්න ගිය සිංහලුන්ට වෙච්ච දේ කියල thread එකක් දැම්ම මතක ඇති නේ.​

    https://elakiri.com/threads/නුවර-ට්‍රිප්-එකක්-යන්න-ගිය-සිංහලුන්ට-වෙච්ච-දේ.2027523/

    @Emios දාල තිබ්බා තව ත්‍රෙඩ් එකක්.​

    https://elakiri.com/threads/sri-lanka-racist.2027340/

    ලෝකල් ට්‍රවලර්ස්ලව හොටෙල්, රෙස්ටුරන්ට් වලට ගන්නේ නැති සින එක ගොඩක් කල් ඉඳන් තියෙනවා. කොවිඩ් කාලෙන් පස්සෙවත් පාඩමක් ඉගෙන ගනිය් කියල හිතුවට, ටික ටික ෆොරින් ගෙස්ට්ල එන්න ගත්ත ගමන් මුන්ගේ ජරා ගති ආපහු මතු වෙලා.​

    කොහොමහරි බලධාරීන්ගේ ඇස් ඇරිලා ලොකු statement එකකුත් දාලා මෙහෙම කරන එක නීති විරෝධී කියලා. ගොඩක් සතුටුයි අඩුම ගානේ නමට හරි මෙහෙම දෙයක් දැම්මට. එළකිරියේ මේ ත්‍රෙඩ් වයිරල් වගේ ගිය එකත් තල්ලුවක් වෙන්න ඇති සමහර විට (2000 ට වැඩිය වීව් තිබ්බ ත්‍රෙඩ් එකට ). හැබැයි ඉස්සරහටත් මේ වගේ දේවල් වෙයි. ලංකාව නේ.

    ඉතින් උඹලා හොටෙල් එකකට රෙස්ටුරන්ට් එකකට ගියාම මෙහෙම අත්දැකීමක් වුනොත්

    1) එතනට ගියාම ගන්න බැහැ කිව්වොත් මුලින්ම උන්ව රෙකෝඩ් කරගනිල්ලා.
    2) Email, මෙසේජ් වලින් කියනවා නං screenshots ගනිල්ලා.
    3) Booking.com, Agoda.com එකට පැමිණිලි කරපන්. සංචාරක අධිකාරියට පැමිණිලි කරපන්. උන්ගේ ලයිසන්ස් කැන්සල් වෙනවා. (ලොකු දේශපාලන කොනෙක්ෂන් තියෙන හොටෙල් වලට නං වෙන්නේ නැති වෙයි මොකද මේක ලංකාව නේ)
    4) නැති වෙන්න රිවිව් කරපන් වෙච්ච දේ කියලා
    5) මොකක් උනත් කරබාගෙන බල්ලෝ වගේ යන්න එපා. ගේමක් ඇදපන්. රණ්ඩු වෙන්න යන්න කියනවා නෙමෙයි, හැබැයි උන්ට තේරෙන්න කියපන් උන් කරන වැඩේ නීති විරෝධී කියලා, උන්ටමයි පාඩු වෙන්නේ කියල නරක රිවිව් අවම, ලයිසන්ස් කැන්සල් උනාම.

    daa7e465-90dc-4c9f-8170-ca99cfcdd088-jpeg.157692
     
    Last edited:

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව

    නුවර ට්‍රිප් එකක් යන්න ගිය සිංහලුන්ට වෙච්ච දේ කියල thread එකක් දැම්ම මතක ඇති නේ.​

    https://elakiri.com/threads/නුවර-ට්‍රිප්-එකක්-යන්න-ගිය-සිංහලුන්ට-වෙච්ච-දේ.2027523/

    @Emios දාල තිබ්බා තව ත්‍රෙඩ් එකක්. ලෝකල් ට්‍රවලර්ස්ලව හොටෙල්, රෙස්ටුරන්ට් වලට ගන්නේ නැති සින එක ගොඩක් කල් ඉඳන් තියෙනවා. කොවිඩ් කාලෙන් පස්සෙවත් පාඩමක් ඉගෙන ගනිය් කියල හිතුවට, ටික ටික ෆොරින් ගෙස්ට්ල එන්න ගත්ත ගමන් මුන්ගේ ජරා ගති ආපහු මතු වෙලා.​

    කොහොමහරි බලධාරීන්ගේ ඇස් ඇරිලා ලොකු statement එකකුත් දාලා මෙහෙම කරන එක නීති විරෝධී කියලා. ගොඩක් සතුටුයි. හැබැයි ඉස්සරහටත් මේ වගේ දේවල් වෙයි. ලංකාව නේ.

    ඉතින් උඹලා හොටෙල් එකකට රෙස්ටුරන්ට් එකකට ගියාම මෙහෙම අත්දැකීමක් වුනොත්

    1) එතනට ගියාම ගන්න බහ කිව්වොත් මුලින්ම උන්ව රෙකෝඩ් කරගනිල්ලා.
    2) email මෙසේජ් වලින් කියනවා නං screenshots ගනිල්ලා.
    3) Booking.com, Agoda.com එකට පැමිණිලි කරපන්. සංචාරක අධිකාරියට පැමිණිලි කරපන්. උන්ගේ ලයිසන්ස් කැන්සල් වෙනවා. (ලොකු දේශපාලන කොනෙක්ෂන් තියෙන හොටෙල් වලට නං වෙන්නේ නැති වෙයි මොකද මේක ලංකාව නේ)
    4) නැති වෙන්න රිවිව් කරපන් වෙච්ච දේ කියලා
    5) මොකක් උනත් කරබාගෙන බල්ලෝ වගේ යන්න එපා. ගේමක් ඇදපන්. රැඳු වෙන්න යන්න කියනවා නෙමෙයි, හැබැයි උන්ට තේරෙන්න කියපන් උන් කරන වැඩේ නීති විරෝධී කියලා, උන්ටමයි පාඩු වෙන්නේ කියල නරක රිවිව් අවම, ලයිසන්ස් කැන්සල් උනාම.

    daa7e465-90dc-4c9f-8170-ca99cfcdd088-jpeg.157692
    Good move.
     
    • Like
    Reactions: Rankira and shenat

    lilman

    Well-known member
  • May 10, 2009
    41,198
    54,978
    113
    Colombo
    කලු කැත කොට සිංහලු ගියතැන හාල නෙ එන්නෙ.ඉතින් ඒ වගේ තැන් වලට සුද්දො එන්න අකමැති ඇති.. :angry:

    ගොඩක් සුද්දො කැමති සද්ද බද්ද නැතුව නිදහසේ ඉන්න පුලුවන් තැන් වලට... :)
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    කලු කැත කොට සිංහලු ගියතැන හාල නෙ එන්නෙ.ඉතින් ඒ වගේ තැන් වලට සුද්දො එන්න අකමැති ඇති.. :angry:

    ගොඩක් සුද්දො කැමති සද්ද බද්ද නැතුව නිදහසේ ඉන්න පුලුවන් තැන් වලට... :)

    Me wage un wenna athi neda?

    • Like
    Reactions: lilman

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,007
    28,919
    113
    E site walata proof ekka complain karama ewayin property eka ban wenawa. Unge kondesi anuwa ehema local ayata hari paata anuwa hari ehema enna denna baha kiyanna ba.

    Ithin booking/airbnb walin ban wuna kiyanne badu thamayi.
    Ow eka mama dakka umbe kalin thread eke…
    Namuth license compulsory deyak nemei ne oya home stay places welata
     
    strix7378

    Active member
  • May 19, 2020
    207
    235
    43
    Until very recent, I was against for treating locals in a different manner by hotels. But, when I saw some locals spent a night at a prominent hotel in Katunayake area, I changed my mind. Stupid fu*** was dancing the devil in a single room (around 10 guys) with loud music (close to 3 am) and the worst part of it, they were kept on knocking on random doors just to annoy the guests at dawn.
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    කලු කැත කොට සිංහලු ගියතැන හාල නෙ එන්නෙ.ඉතින් ඒ වගේ තැන් වලට සුද්දො එන්න අකමැති ඇති.. :angry:

    ගොඩක් සුද්දො කැමති සද්ද බද්ද නැතුව නිදහසේ ඉන්න පුලුවන් තැන් වලට... :)
    බම්බුව..සුද්දො පඩෙත් අරින්නෙ සද්දෙට..නිස්කලංක ලබ්බ තමා..ඩ්‍රින්ක් ඵකක් දානකොට ඕකුන්ට ඉන්න තැනත් අමතකයි..මාළු කඩේ වගේ..පර සුද්දො සුද්දියො බිව්වහම සත්තු වගේ..

    Last edited:

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    Ow eka mama dakka umbe kalin thread eke…
    Namuth license compulsory deyak nemei ne oya home stay places welata

    මම දන්න විදියට කොරෝනා කාලේ ගොඩක් උන් ලයිසන්ස් ගත්තා. මොකද ලයිසන්ස් නැත්තන් ආණ්ඩුවෙන් දුන්න ණය සහන මොකුත් හම්බෙන්නේ නැහැ. ඕවා හැදුවේ ණය අරගෙන නේ. ඉතින් කොවිඩ් කාලේ උන්ට සහන ඕන වුනා ගෙස්ට්ලා අඩු හින්දා.
     
    • Like
    Reactions: NRTG and dayt0na

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,150
    1
    58,509
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පේරාදෙනියෙ උද්භිත උද්‍යානයට ගිහින් ඒකෙ තිබුන ටොයිලට් එකකට යන්න හදනකොට එතන වැඩකරන එකෙක් මට කිව්ව ඒක සුද්දොන්ට විතරයි කියල. ලෝකල් එවුන්ව එලවනව එතනින්. ඌට ගිහින් ලොක්කව එක්කන් එන්න කියල මම ගිහින් වැඩේ කරා 😅
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    Until very recent, I was against for treating locals in a different manner by hotels. But, when I saw some locals spent a night at a prominent hotel in Katunayake area, I changed my mind. Stupid fu*** was dancing the devil in a single room (around 10 guys) with loud music (close to 3 am) and the worst part of it, they were kept on knocking on random doors just to annoy the guests at dawn.

    Hamoma ehema naha ne ban. Umba ehema karanne naha ne? Mama karanneth naha.
    Jara un innawa hama thanama.

    Pitarata ungeth jara widiyata hasirena un innawa. widiyo hitan thiyenawa. Thailand/Bali wage pathi wala amu saththu widiyata hasirenne. Habai ehema kiyala ungeth hamoma narakai kiyanne naha ne.
     
    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    ඇත්තටම මම කැමති සුද්දෝ විතරක් ගේන හෝටෙල්ස් වෙන් කරනවා නම්. ලංකාවේ මම ඉන්න කාලේ මම අත්දැකපු සිද්දි අනන්තවත් තියෙනවා සුද්දන්ට/සුද්දියන්ට ටිකක් එලියට පේන්න ඇඳුමක් ඇඳලා නිදහසේ ඉන්න බෑ. අඩුකුලේ ලංකාවේ කාලකන්නි කන්න වගේ බලන් ඉන්නවා. සමහර උන් හොරෙන් video කරනවත් එක්ක .

    බිව්වම ගිහින් සුද්දන්ට ගොන් ආතල් දෙනවා. සුද්දියන්ගේ ඇඟේ ඇතිල්ලෙන්න යනවා. සුද්දාටත් ඉංග්‍රීසි උගන්නන්න යන ඩයල්ත් ඉන්නවා. දන්නේ fuck / sex දෙක විතරයි.

    ලංකාවට උන් එන්නේ නිදහසේ ඉඳල යන්න. ලංකාවේ උන් අර බෙලෙක් ස්ටේජ් සින්දු පීකර් වල සද්දෙට දාගෙන හු තියාගෙන නටනවා. දෙසැම්බර් 31 / නත්තල් වගේ කාල වලට නං අවුලක් නෑ ඕවා. නිතරම වෙනවා නම් අජපල්.

    මන් මේ කියන්නේ අවුරුදු ගානකට කලින් දැන් කොහොමද තත්වේ නොදනී

    strix7378

    Active member
  • May 19, 2020
    207
    235
    43
    Hamoma ehema naha ne ban. Umba ehema karanne naha ne? Mama karanneth naha.
    Jara un innawa hama thanama.

    Pitarata ungeth jara widiyata hasirena un innawa. widiyo hitan thiyenawa. Thailand/Bali wage pathi wala amu saththu widiyata hasirenne. Habai ehema kiyala ungeth hamoma narakai kiyanne naha ne.
    Ow aniwaryen. Ehema stereotype ekakata yana eka waradi. Local unath Foreign wunath hari haman discipline thiyenne one. Ganna athal anith ekata wadayak novi ganna oni.
     
    • Like
    Reactions: dfgrendezvous

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    ඇත්තටම මම කැමති සුද්දෝ විතරක් ගේන හෝටෙල්ස් වෙන් කරනවා නම්. ලංකාවේ මම ඉන්න කාලේ මම අත්දැකපු සිද්දි අනන්තවත් තියෙනවා සුද්දන්ට/සුද්දියන්ට ටිකක් එලියට පේන්න ඇඳුමක් ඇඳලා නිදහසේ ඉන්න බෑ. අඩුකුලේ ලංකාවේ කාලකන්නි කන්න වගේ බලන් ඉන්නවා. සමහර උන් හොරෙන් video කරනවත් එක්ක .

    බිව්වම ගිහින් සුද්දන්ට ගොන් ආතල් දෙනවා. සුද්දියන්ගේ ඇඟේ ඇතිල්ලෙන්න යනවා. සුද්දාටත් ඉංග්‍රීසි උගන්නන්න යන ඩයල්ත් ඉන්නවා. දන්නේ fuck / sex දෙක විතරයි.

    ලංකාවට උන් එන්නේ නිදහසේ ඉඳල යන්න. ලංකාවේ උන් අර බෙලෙක් ස්ටේජ් සින්දු පීකර් වල සද්දෙට දාගෙන හු තියාගෙන නටනවා. දෙසැම්බර් 31 / නත්තල් වගේ කාල වලට නං අවුලක් නෑ ඕවා. නිතරම වෙනවා නම් අජපල්.

    මන් මේ කියන්නේ අවුරුදු ගානකට කලින් දැන් කොහොමද තත්වේ නොදනී

    Mehema karanna puluwan ban. Ehenan loku nada pitin ena set, bonnama ena kollo set wage thoranna puluwan ne. Un ne case dagannawa wadi. Hithapanko lankawe couple ekak, podi lamayek inna podi family ekak oya wage guu scene daganne naha ne. Unuth enne paaduwe indala yanna ne.

    Anik scene eka indian untath case danawa. pitarata citizen lankawe untath case danawa. Ithin meka local vs pitarata scene ekakuth nemei. Kelinma hame paatata kelinne.

    පේරාදෙනියෙ උද්භිත උද්‍යානයට ගිහින් ඒකෙ තිබුන ටොයිලට් එකකට යන්න හදනකොට එතන වැඩකරන එකෙක් මට කිව්ව ඒක සුද්දොන්ට විතරයි කියල. ලෝකල් එවුන්ව එලවනව එතනින්. ඌට ගිහින් ලොක්කව එක්කන් එන්න කියල මම ගිහින් වැඩේ කරා 😅

    Yako mara nithi ne ban. Owaye wada karana unge padi gewanne umbala api gewana tax walin.
    ------ Post added on Jan 18, 2022 at 9:09 PM
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,007
    28,919
    113
    Mehema karanna puluwan ban. Ehenan loku nada pitin ena set, bonnama ena kollo set wage thoranna puluwan ne. Un ne case dagannawa wadi. Hithapanko lankawe couple ekak, podi lamayek inna podi family ekak oya wage guu scene daganne naha ne. Unuth enne paaduwe indala yanna ne.

    Anik scene eka indian untath case danawa. pitarata citizen lankawe untath case danawa. Ithin meka local vs pitarata scene ekakuth nemei. Kelinma hame paatata kelinne.

    Yako mara nithi ne ban. Owaye wada karana unge padi gewanne umbala api gewana tax walin.
    ------ Post added on Jan 18, 2022 at 9:09 PM
    Indian un nan katha kerela wedak na…stereotypes itin nikan hadenneth na..nationality eka anuwa goo case wenda tiyena probability eka wedi wena eka tamai wenne..
     
    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,923
    113
    මේ ආණ්ඩුව gatta එකම honda decision එක

    බම්බුව..සුද්දො පඩෙත් අරින්නෙ සද්දෙට..නිස්කලංක ලබ්බ තමා..ඩ්‍රින්ක් ඵකක් දානකොට ඕකුන්ට ඉන්න තැනත් අමතකයි..මාළු කඩේ වගේ..පර සුද්දො සුද්දියො බිව්වහම සත්තු වගේ..

    Exactly සුද්දා ට වඩා ලංකා උන් decent බං. අනික ලංකා උන් සුද්දට වඩා spend කරනවා
    ------ Post added on Jan 18, 2022 at 9:52 PM
     
    • Love
    Reactions: N A K A M U R A

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    Indian un nan katha kerela wedak na…stereotypes itin nikan hadenneth na..nationality eka anuwa goo case wenda tiyena probability eka wedi wena eka tamai wenne..

    nationality anuwath nemei ban. paata anuwa.

    Godak ausi, uk wage ratawala citizenla innawa unge ammala seeyala lankawe indiawe indan immigrate karapu un. Unge hasirima thanikarama e ratawala widiyata. Penumen witharai dumburu. Habai unta salakanne local un, indian un widiyata. :(
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,007
    28,919
    113
    nationality anuwath nemei ban. paata anuwa.

    Godak ausi, uk wage ratawala citizenla innawa unge ammala seeyala lankawe indiawe indan immigrate karapu un. Unge hasirima thanikarama e ratawala widiyata. Penumen witharai dumburu. Habai unta salakanne local un, indian un widiyata. :(
    ow itin...un danne nane eka :rofl: