මචන් මම ඇත්තම කියන්නම්.. ඉස්සරත් ඔහොමමයි.. උණවටුනේ හෝටල්, රෙස්ටුරන්ට් වලට ගාල්ලේ උන් ගියත් ගන්නේ නැ. කියනව ඉස්සර සුද්දොන්ට කරදරයි කියල. අපිට යන්න පුළුවන් අපි අදුරන උන් ඉන්න නිසා. ඊට පස්සේ ඒ ගන්නේ නැති හොටෙල් වල උන්ට දස පෝරියල් දුන්න ගාල්ලේ town එකේ උන් එකතු වෙලා. උන්ට බඩු ගන්නවත් ගාල්ලට එන්න දුන්නේ නැ. දැක්ක තැන පෝරියල් දුන්නේ, උන්ට බේරෙන්නම බැරි තැන ගාල්ලේ උන්ට එන්නේ දුන්නේ. එත් දන්න කියන උන්ට විතරයි. පිට දන්නේ නැති කව්රුහරි ආවොත් ගන්නේ නැ.. මේ 2000හේ 2007 වගේ කාලේ..
ඕකට එක හේතුවකුත් තියනව, අපේ සමහර උන් බිලා පට්ට චාටර් ඒ කාලේ. වලිමයි. මරා ගන්නවා. ඒ නිසා එන්න දුන්නේ නැත්තේ.
එත් මම හිතන්නේ දැන් නම් ඒ වගේ ගු වෙන්නේ නැ වැඩිය කොල්ලෝ.. පවුලේ අයත් එක්ක ගිහින් fun එකක් අරන් එන්න යන්නේ ගොඩක් මිනිස්සු. මුන් කොරෝනා එන්නේ නැති කාලේ අඩ අඩ කිව්වේ ලංකවේ මිනිස්සුන්ට එන්න කියල. දැන් බල්ලට දාල.. ඔය හැටි ඕකුන්ගේ..
Ow ban dasa kariyo. Unta amaru kale okunge hotel walata giya local unta gahanna ona mulinma. E kale epa wechcha un amaru kalekadi ona wenne mokada kiyala.
අපේ උන් යන්නෙ මුළු පරම්පාරවම අරන්. පොඩි ඇච්චො බැච්චො සියක් අරන් ගිහින්. උන් කෑ ගහගෙන දුවනවා. කිසිම සංසුන් කමක් නෑ. සැහැල්ලුවෙ ඉන්න ආපු උන්ගෙ දවස ඉවරයි.
ඉන්දියන් කාරයො එහෙම ආවම උදේ free කෑම වලින් බෑග් වලට පුරවන් දවල්ටත් කන්න ගෙනියනවා. සබන් කැටේ ඉදන් උස්සනවා. හෙන කට සද්දයි. ඉන්දියන් ලෝකල් උන් ඉන්න තැනට යුරෝපු උන් එන්න කැමති නෑ.
"ඉන්දියන් ලෝකල් උන් ඉන්න තැනට යුරෝපු උන් එන්න කැමති නෑ"
Ehenan nawillama inna puluwan ne yako.
Oya theory eken ban indiawe tourism 0 wenna ona ne. Indiawa kittuwa thiyena lankawe tourism 0 wenna epayi.
Yako lankawata indiyawata tourist la enne unta ehema awulak nathi hinda.
Poddak London, NY, Melbourne, Toronto wage cities wala video balapan minissu kochchara kalawan da kiyala. Hama jathiyema un innawa e ratawala.
Ape kalu suddo hithana widiyata europe un hithanawa kiyala hithana ekayi awula thiyenne...
------
Post added on Jan 13, 2022 at 9:00 PM
Un giya tana renawa bn lankaw unta hapan ekane wede
Habai ban lankawata ena hindana backpackers unta wadiya nam indian un wiyadan karanawa.
------
Post added on Jan 13, 2022 at 9:01 PM