විදේශ අමාත්‍යංශය help
මචන්ලා මට දෙයක් දැන ගන්න ඕනේ. මට මගේ degree cerificate එක විදේශ අමාත්‍යංශයෙන් certify කර ගන්න ඕනේ. මට ඒක එක දවසින් කර ගන්න පුලුවන්ද. මම දැන් ඉන්නේ ලංකාවේ නෙවෙයි. ඉතින් මගේ cerificate එක මම අපේ අය්යා අතේ යැව්වා. උන් කියනවා සති දෙකක් යනවා කියල. එත් මට මේක හදිසියි. එකේ වැඩ කරන එකෙක් හරි අදුරන කෙනෙක හරි ඉන්නවා නම් කියනවද. මට කියක් හරි දීල හරි වැඩේ කර ගන්න බැරි වෙයිද. ලොකු හදිසියක් එකයි. උදව්වක් කරන්නව නම් ලොකු පිනක්.

della balanna