විදේශ ඇමති විජිත කැනඩාවට විරෝධය දක්වයි..

2osama

Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    250510_TGM_3.jpg

    250510_TGM.jpg

    විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සහ ශ්‍රී ලංකාවේ කැනේඩියානු මහකොමසාරිස්වරයා අතර හමුවක් එම අමාත්‍යාංශයේ දී අද (14) පැවැත්විණි.

    පදනම් විරහිත ජන සංහාර චෝදනා සහ එවැනි ස්මාරකයක් ඉදිකිරීම සඳහා අනුමැතිය ලබා දීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයේ දැඩි විරෝධතාවය අමාත්‍යවරයා විසින් කැනේඩියානු මහකොමසාරිස්වරයාට දැනුම් දෙන ලදී.

    එවැනි ක්‍රියාමාර්ග ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රජාවන් අතර ජාතික සමගිය, සාමය සහ සංහිඳියාව ප්‍රවර්ධනය කිරීම සඳහා රජය අඛණ්ඩව දරන උත්සාහයන්ට බාධාවක් සහ සංකීර්ණා ඇති කරන බව ද අමාත්‍යවරයා තවදුරටත් මහකොමසාරිස්වරයාට අවධාරණය කළේ ය.
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,763
    6,200
    113
    🇨🇦🍁
    ඇත්තටම ඔය යුද්දයක් නිසා හොදටම ගොඩ ගියේ රට පැන්න දෙමල මිනිස්සු ටික
    ගෙවල් තුන හතර අරන් business කරන් සැපේ ඉන්නවා, මේ ප්‍රශ්නේ ඇවිලෙන්න ඇවිලෙන්න එයාලට තව ලේසි මුළු නෑද පරපුරම ගෙන්න ගන්න :D

    සින්හළු නිකන් ටිපර් වෙනවා හම්බෙන කිසිම දෙයක් නෑ :no:
     
    මේ වගේ සම්මාර්ක තැනින් තැන හදලා ඊලාම් Promote කරන්නේ උන්ගේ වෙනම ඉලක්කයට බන්
    යුද්ධෙ කාලේ මෙහෙ ආපු දෙමලු හැමෝටම කැනඩා සිටිසන් ම තියෙනවා උන්ට කොහොමත් උන්ගේ පවුල් වල එවුන් ගන්න පුළුවන් ඊළාම් Promote කරන්න දෙයක් නැ

    කොහොම උනත් කට පියාගෙන ඉන්නේ නැතුව මේ වගේ කට ඇරලා කථා කරපු එක හොදයි

    තව ඉස්සරහට ගියොත් ඉන්දියාව කලිකස්ථාන් කාරන්ට දුන්නා වගේ ගේමක් දුන්නා නම් හරි
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,503
    15,469
    113
    Gampaha
    ලංකාව කැනඩාවත් සමඟ ඇති සියලු තානාපති සබඳතා අත් හැරිය යුතුයි...
    ත්‍රස්ථවාදී රජයක් ලෙසට කැනඩාව නම් කල යුතුයි..කැනේඩියානුවන්ට ලංකාවට ඇතුල්වීම තහනම් කල යුතුයි..
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,470
    36,419
    113
    මැදමහනුවර
    ලංකාව කැනඩාවත් සමඟ ඇති සියලු තානාපති සබඳතා අත් හැරිය යුතුයි...
    ත්‍රස්ථවාදී රජයක් ලෙසට කැනඩාව නම් කල යුතුයි..කැනේඩියානුවන්ට ලංකාවට ඇතුල්වීම තහනම් කල යුතුයි..
    GpjD431.jpeg
     
    • Haha
    Reactions: Rambo5 and Asmodeus

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,096
    9,837
    113
    එක තැනක නෑ
    ඇත්තටම ඔය යුද්දයක් නිසා හොදටම ගොඩ ගියේ රට පැන්න දෙමල මිනිස්සු ටික
    ගෙවල් තුන හතර අරන් business කරන් සැපේ ඉන්නවා, මේ ප්‍රශ්නේ ඇවිලෙන්න ඇවිලෙන්න එයාලට තව ලේසි මුළු නෑද පරපුරම ගෙන්න ගන්න :D

    සින්හළු නිකන් ටිපර් වෙනවා හම්බෙන කිසිම දෙයක් නෑ :no:

    Un me karanneth ekama thamai ban. Lassanta market karanawa. War ekakin apahu mokuth karanna bari nisa politically un game ekak gahanna try karanne.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,941
    11,377
    113
    මේ වගේ සම්මාර්ක තැනින් තැන හදලා ඊලාම් Promote කරන්නේ උන්ගේ වෙනම ඉලක්කයට බන්
    යුද්ධෙ කාලේ මෙහෙ ආපු දෙමලු හැමෝටම කැනඩා සිටිසන් ම තියෙනවා උන්ට කොහොමත් උන්ගේ පවුල් වල එවුන් ගන්න පුළුවන් ඊළාම් Promote කරන්න දෙයක් නැ

    කොහොම උනත් කට පියාගෙන ඉන්නේ නැතුව මේ වගේ කට ඇරලා කථා කරපු එක හොදයි

    තව ඉස්සරහට ගියොත් ඉන්දියාව කලිකස්ථාන් කාරන්ට දුන්නා වගේ ගේමක් දුන්නා නම් හරි
    අපිට මෙවා වැඩක් නැ, නැද්ද නිලියෙක් ගෙ ලීක් එකක්? අර නිලිය දැන් කො? අනු කනු අද දවල්ට කාලාද දන්නෙ නැ?
     
    • Like
    Reactions: Koka.com

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    අපිට මෙවා වැඩක් නැ, නැද්ද නිලියෙක් ගෙ ලීක් එකක්? අර නිලිය දැන් කො? අනු කනු අද දවල්ට කාලාද දන්නෙ නැ?
    මේ වගේ ඒවට මොළෙන් තමා ගේම ගහන්න ඕනේ
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,763
    6,200
    113
    🇨🇦🍁
    Un me karanneth ekama thamai ban. Lassanta market karanawa. War ekakin apahu mokuth karanna bari nisa politically un game ekak gahanna try karanne.
    එක එක කාලේට සීන් ටිකක් ඇදල අරන් පොඩ්ඩක් ගිනි තියල ගන්නවා, උන්ගේ ඔවා කරන ලොකු සෙට් එකට ඕනේ ලංකාවේ කොහේ හරි ප්‍රශ්නයක් උඩට ගන්න, මේවා දැකල සින්හළු තරහට දෙමල මනුස්සයෙක් එක්ක පොඩි වලියක් ගියත් ඇති උන්ගේ වැඩේ සාර්ථකයි :D
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,958
    167,773
    113
    එකමත් එක රටක
    ස්මාරකයේ තියන අත් දෙක ඊළම අයින් කරල ඉතුරු කෑල්ල නේ අල්ලන් ඉන්නේ :lol:
    මෝඩ යක්කු . උන් ඊලම කපල විසික් කරල
     
    kamal ariyasiri

    Well-known member
  • Apr 19, 2017
    1,449
    1,088
    113
    Matara. Sri lanka
    250510_TGM_3.jpg

    250510_TGM.jpg

    විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සහ ශ්‍රී ලංකාවේ කැනේඩියානු මහකොමසාරිස්වරයා අතර හමුවක් එම අමාත්‍යාංශයේ දී අද (14) පැවැත්විණි.

    පදනම් විරහිත ජන සංහාර චෝදනා සහ එවැනි ස්මාරකයක් ඉදිකිරීම සඳහා අනුමැතිය ලබා දීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයේ දැඩි විරෝධතාවය අමාත්‍යවරයා විසින් කැනේඩියානු මහකොමසාරිස්වරයාට දැනුම් දෙන ලදී.

    එවැනි ක්‍රියාමාර්ග ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රජාවන් අතර ජාතික සමගිය, සාමය සහ සංහිඳියාව ප්‍රවර්ධනය කිරීම සඳහා රජය අඛණ්ඩව දරන උත්සාහයන්ට බාධාවක් සහ සංකීර්ණා ඇති කරන බව ද අමාත්‍යවරයා තවදුරටත් මහකොමසාරිස්වරයාට අවධාරණය කළේ ය.
    smarake haduwe ehe un chuun karanna,den wirodaya dakwanne mehe un chuun karanna.sarala deshapalanaya ban
     
    Koka.com

    Member
    May 26, 2019
    10
    6
    3
    Kelaniy
    එක එක කාලේට සීන් ටිකක් ඇදල අරන් පොඩ්ඩක් ගිනි තියල ගන්නවා, උන්ගේ ඔවා කරන ලොකු සෙට් එකට ඕනේ ලංකාවේ කොහේ හරි ප්‍රශ්නයක් උඩට ගන්න, මේවා දැකල සින්හළු තරහට දෙමල මනුස්සයෙක් එක්ක පොඩි වලියක් ගියත් ඇති උන්ගේ වැඩේ සාර්ථකයි :D

    මෙහෙමයි බ්‍රෝ. දැන් මුන් ගොඩක් අයේ organised. ඉස්සර වගේ නෙමේ. ඉස්සර ඔක්කොම රන් කළේ ltte එකෙන් නිසා ප්‍රභා නැති උනාම උන් අනාථ වෙලා හිටියේ. දැන් උන් අලුතෙන් හදාගෙන එනවා. ෆේස්බූක්, ට්විටර් ඔක්කොම ඒව නෙට්වර්ක් හදන් propaganda.
    ලලිත් ඇතුලත්මුදලි, ගාමිණී දිසාායකයල ඕකට විසදුමක් හැදුවා. ඕකේ දිස්ත්‍රික්ක වෙන් කරන්න ඕනේ සිංහල ජනගහනය වැඩි කරලා. දැනට කරන්න පුළුවන් උනේ වැලිඔය විතරය. මාදුරුඔය සහ මල්වතුඔය ඉවර කරාම ආයේ මොකක්වත් කඩන්න බැහැ
    1000073718.jpg