විදේශ කතට අතවර
විදෙස් ජාතික කාන්තාවකට ලිංගික හිංසන සිදු කළ බවට සැකපිට පුද්ගලයින් දෙදෙනෙකු ගන්දර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අදාළ සිද්ධිය ජංගම දුරකතනයකින් රූපගත කළ බවට සැකපිට භික්ෂුන් වහන්සේ නමක් ද අත්අඩංගුවට ගෙනඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.
ඊයේ පස්වරුවේ ජර්මන් ජාතික කාන්තාවන් දෙදෙනෙකු තලල්ල මුහුදු වෙරළේ සිටියදී ඉන් එක් කාන්තාවක සැකකරුවන් විසින් ලිංගික හිංසනයට ලක් කර ඇති අතර භික්ෂුන් වහන්සේ නමක් එය රූපගත කර ඇති බව වාර්තා වෙයි.
54 හැවිරිදි එම කාන්තාව මේ පිළිබඳ ගන්දර පොලිසියට පැමිණිලි කර තිබේ.
ඒ අනුව 30 හැවිරිදි සහ 64 හැවිරිදි සැකකරුවන් දෙදෙනා මෙන්ම 17 හැවිරිදි භික්ෂුන් වහන්සේ නම අත්අඩංගුවට ගෙන තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් ගන්දර පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
adaderana

එන එවුනුත් වියදම් කරල යන්න එන එවුන් නෙවෙයි එන්නෙත්.
සුද්දිට මඩු වලිගෙන් තලමු