විදේශ කතට අතවර

saturn

Well-known member
  • Mar 21, 2015
    5,342
    9,105
    113
    Around the world
    විදේශ කතට අතවර

    විදෙස් ජාතික කාන්තාවකට ලිංගික හිංසන සිදු කළ බවට සැකපිට පුද්ගලයින් දෙදෙනෙකු ගන්දර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    අදාළ සිද්ධිය ජංගම දුරකතනයකින් රූපගත කළ බවට සැකපිට භික්ෂුන් වහන්සේ නමක් ද අත්අඩංගුවට ගෙනඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

    ඊයේ පස්වරුවේ ජර්මන් ජාතික කාන්තාවන් දෙදෙනෙකු තලල්ල මුහුදු වෙරළේ සිටියදී ඉන් එක් කාන්තාවක සැකකරුවන් විසින් ලිංගික හිංසනයට ලක් කර ඇති අතර භික්ෂුන් වහන්සේ නමක් එය රූපගත කර ඇති බව වාර්තා වෙයි.

    54 හැවිරිදි එම කාන්තාව මේ පිළිබඳ ගන්දර පොලිසියට පැමිණිලි කර තිබේ.

    ඒ අනුව 30 හැවිරිදි සහ 64 හැවිරිදි සැකකරුවන් දෙදෙනා මෙන්ම 17 හැවිරිදි භික්ෂුන් වහන්සේ නම අත්අඩංගුවට ගෙන තිබේ.

    සිද්ධිය සම්බන්ධයෙන් ගන්දර පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
    adaderana
     

    Death-Inn

    Member
    Dec 12, 2015
    96
    19
    0
    මේකුන් ශුවර් එකටම මුස්ලිම් හරි, දෙමල හරි, ක්‍රිස්තියන් හරි වෙන්ඩ ඇති. උන් තමා ඔහොම කරන්නේ.. සින්හ"ලේ" අය නම් ඔවා කරන්නේ නැ..
     

    despa

    Active member
  • Jan 22, 2010
    704
    197
    43
    ape rate hati ne....hamuduruwantath athal ekak ganna wenna athi...siwratath karana apahasayak
     

    joono

    Well-known member
  • Jan 29, 2008
    994
    78
    48
    Heladiwa
    මේකුන් ශුවර් එකටම මුස්ලිම් හරි, දෙමල හරි, ක්‍රිස්තියන් හරි වෙන්ඩ ඇති. උන් තමා ඔහොම කරන්නේ.. සින්හ"ලේ" අය නම් ඔවා කරන්නේ නැ..

    duwapiya h***** gahap...payin denagan...
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ෂුවර් එකටම සුද්දී අසංවර ඇඳුමක් ඇඳන් ඉන්න ඇති නැත්තන් අපේ අය්යල කවදාවත් ඔහොම වැඩක් කරන්නේ නෑ :yes: සුද්දිට මඩු වලිගෙන් තලමු :yes:
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ෂුවර් එකටම සුද්දී අසංවර ඇඳුමක් ඇඳන් ඉන්න ඇති නැත්තන් අපේ අය්යල කවදාවත් ඔහොම වැඩක් කරන්නේ නෑ :yes: සුද්දිට මඩු වලිගෙන් තලමු :yes:


    අනිවා... :yes: :yes:
     

    Death-Inn

    Member
    Dec 12, 2015
    96
    19
    0
    මට ගොඩක්ම දුක එතනත් සිවුරට අපහාසයක් වෙන එකයි.
    කොතනද බන් ඔය රෙදි කැල්ලට අපහාස නොවුනේ. තෙරුමක් නැති ජීවිත, ගමේ උන්ගෙන් පිනට කකා ගමේ උන්ට නිවන් යන හැටි කියලා දෙන්න හදනවා. ලොල් ඔයි සින්හලයො.