විදේශ ණය කාල බෝම්බයක්!

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඕක පුපුරනවා ආපහු ණය වාරික ගෙවන්න වෙනකොට. එතකොට රනිල් නන්දලාල්ලගේ බොරු ඔක්කොම තේරෙයි

    එහෙම ඕනේ නෑ.... අපි ආයේ කතාකරලා ටික කාලෙකට ණය ගෙවන එක නවත්තගමු... කාලයක් දෙන්න කියලා ඉල්ලගමු​

     

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    ඕක පුපුරනවා ආපහු ණය වාරික ගෙවන්න වෙනකොට. එතකොට රනිල් නන්දලාල්ලගේ බොරු ඔක්කොම තේරෙයි
    ඕකුන් දෙන්නම නැ ඕවා ගෙවන්න ගන්නකොට. මිනිස්සුන්ටම තමා කට්ට කන්න වෙන්නේ
     
    • Like
    Reactions: iworld

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    මාලිමාව එයිද?

    ආරතික ඔස්තාර්

    දන්නේ නම් නෑ.. හැබැයි මුන් ගොන්ටා පාට් 2 වගේ....​

    අනේ ණය ගෙවන එක අත්හිටුවන්න බැරිද...​

    පොඩි කාලයක් දෙන්නකෝ හරි අමාරුයි...​

    සමහර විට අපි බැඳිලා නෑ​

    වෙන වෙනම සාකච්චා....​

    කවුරුත් ප්‍රශ්න අහන එකක් නෑ.ඒහින්දා ගැටලුවක් නැති වෙන්න පුළුවන්​

    කවින්දු - එහෙම බෑනේ ඇමෙරිකන් සමාගමක් නඩු පැවරුවා....​

    හඳුන් -- ආහ් ඔව් එහෙනම් එහෙම වෙන්නත් පුළුවන්....​


    යකෝ ගෝටවත් මේතරම් අඩමාන කතා කිව්වේ නෑ...පිස්සු පිකුදු ඩෑල්​

     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    ඕකුන් දෙන්නම නැ ඕවා ගෙවන්න ගන්නකොට. මිනිස්සුන්ටම තමා කට්ට කන්න වෙන්නේ
    ඔව් එතකන් මුන් කල් දානවා. හම්බවෙන ආදායම් වියදම් කරනවා. මිනිස්සු හිතන්නෙ ලංකාව බංකොලොත්කමින් රනිල් ගැලෙව්වා කියලා
     

    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,411
    2,391
    113
    Ane yako gemak na yako oka.....
    Naya Gewanne aya 2028 idan ....

    thawa awrudu 4kma thiye.. mehemmama giyoth apita USD Billion 20-30k hada ganna bari wen na..
    danatama 4.5 tiye...
    ithin ita passe 1 shot kagedata Naya baluwa deela damma okkoma...rata naya na..ithin ethana idan 20 years kiyanne lankawae TOP 10 countris wenawa easy... e kiyanne 2048 .
     
    • Haha
    Reactions: iworld

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,572
    72,774
    113
    මාලඹේ
    ඕක පුපුරනවා ආපහු ණය වාරික ගෙවන්න වෙනකොට. එතකොට රනිල් නන්දලාල්ලගේ බොරු ඔක්කොම තේරෙයි
    සුනිල්: අපි ණය ගෙවන්න නැහැ මචන්
    IMF : හරි මචං

    වැඩේ ගොඩ