මෙරට පෞද්ගලික බැංකුවලට ලැබෙන විදේශ මුදල් වලින් තුනෙන් එකක් මහ බැංකුවට ලබා ගැනීම සඳහා යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.
බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත.
ඖෂධ, වෛද්‍ය උපකරණ, ඉන්ධන ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ගෙන්වීම සඳහා මෙම මුදල් මහ බැංකුවට ලබාගෙන අදාළ ආයතන ලබා දෙන ලෙසද අමාත්‍යවරයා ඉල්ලීමක් කර තිබේ.
lankacnews