විදේශ රැකියා.

Foreign Jobs

Member
Jan 22, 2019
16
3
0
කලින් දාපු ත්‍රෙඩ් එකට ප්‍රතිචාර තිබුන නිසා ජොබ්ස් ලැබුණු එව්වා දාන්නම්. කැමති කෙනෙක් ඉන්නවනම් කතා කරලා විස්තර අහගන්න. මේ ටිකේ ලැබුණු විදේශ රැකියා ටිකක් තියනවා. කෘ ශිප්ස් වල ජොබ්ස් ටිකක් තියනවා.. විස්තර එක්ක හෙමිට පොස්ට් කරන්නම්. මේ සයිට් එකේ ඇඩ්මින්ගේ විරෝදතාවයක් හෝ ගෙවීමක් කරන්න ඕනා නම් ඒක පොඩ්ඩක් කියන්න. සමහර සයිට්වල ජොබ් ඇඩ් මට දාන්න දුන්නේ නැහැ.



මගේ නම සරත් ජයමාන්න. 0721376766 මේ නොම්බරේට කතා කරලා හෝ එස්එම්එස් කරලා විස්තර දැනගන්න පුළුවනි. කරුණාකරලා 8-6 වගේ කතා කරන්න.
 

Foreign Jobs

Member
Jan 22, 2019
16
3
0
මම දාන කිසිම ජොබ් එකකට ඇප්ලයි කරන කෙනා කිසිම මුදලක් ගෙවන්න ඕනා නැහැ. මම කරන්නෙත් බිස්නස් එකක්. ඒ නිසා, එක ගැන කලින්ම කියන්නම්. මට සල්ලි ලැබෙන්නේ කෙනෙක් ජොබ් එකට යවපුවහම මගේ ක්ල්යන්ට්ගෙන්. ඒ නිසා සුදුසු ය විතරක් ඇප්ලයි කරන්න. බොරුවට ඔයාලගෙයි මගේ කාලය අපතේ යවන්න එපා ගෙස් කරලා හෝ අන්ඩර් කොලිෆයිඩ් ඇප්ලයි කරලා. බොරු කරලා ඇත්ත වහලා කියන්නත් එපා. විශේෂයෙන් විසා වගේ දේවල්වලට. දිපොට් වෙලා, බෑන්ඩ් වෙලා වගේ තියනවනම් කලින්ම කියන්න. මොකද කොච්චර සුදුසුකම් තිබ්බත් ආගමන විගමන නීති අපිට වෙනස් කරන්න බැහැ. ඒ නිසා විසා රිජෙක්ට් වෙනවා කියලා මට දැනුනොත් මම ඒ කේස් බාරගන්නේ නැහැ.



දැනට තියනවා ප්‍රින්සස් කෘස් කියන කෘස් ෂිප් ඔපෙරෙටින් සමාගමේ හෙයාර් ස්ටයිලිස්ට් කෙනෙකුට වෙකන්සි එකක්. මේකට අනිවාර්යෙන් පළපුරුද්ද එක්ක සහතික ඕනා. මේ ෆීල්ඩ් එකේ ඉන්න කෙනෙකුට මේකට ඇප්ලයි කරන්න පුළුවන්.. ඒ වගේම ඇසිස්ටන්ට් හෙයාර් ස්ටයිලිස්ට් කෙනෙකුටත් අබර්තුවක් තියනවා. NVQ4 කම්ප්ලිට් කරපු කෙනෙකුට මේකට අවස්තාව තියනවා. මිට කලින් සින්ගපුරුව හෝ එමිරේට්ස් වැඩ කරලා තියනවනම් අමතර සුදුසුකමක්.
 

Foreign Jobs

Member
Jan 22, 2019
16
3
0
ඉහත ජොබ් දෙකටම මිට කලින් කමර්ෂල් පසෙන්ජර් ශිප්ස් වල හෝ කාගෝ ශිප්ස් වල වැඩ කරලා ලොග් බුක් රෙකොඩ්ස් තියන ය (සිමන් නෙමෙයි) ඉන්නවනම් එත් කියන්න. ජොබ් සෙට් කරලා දෙන්න ලේසියි.
 

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,957
    35,882
    113
    වොන්ඩර් ලැන්ඩ්
    super

    හොද වැඩක් මචන්,

    දැක්කනේ එළකිරි වැසියනි, හරි කොලිෆිකේෂන් ඕන, NVQ වගේ,

    එක එක හොරුන්ට අහු වෙන්නේ නැතුව හරි හමන් කෝස් එකක් කරලා කඩ්ඩ හදාගෙන මාරු වෙයල්ලා

    නිකන් කාලය කන්න එපා

    ග්ලෝබල් මාකට් එකට ඉගෙන ගනිල්ලා ,

    ඔබට ජය...
     
    Last edited:

    Foreign Jobs

    Member
    Jan 22, 2019
    16
    3
    0
    සීෂෙල් සහා මැඩගස්කර් යන රටවල සේවය සදහා පළපුරුදු මැරීන් වඩුකාර්මිකයන් අවශ්‍යයි. අවුරුදු දෙකක සේවා කොන්ත්‍රාත්තුවක් සමග ඉදුම් හිටුම් ආහාරපාන.. වැටුප් පළපුරුද්ද මත සාකච්චා කරගත හැක.



    වැඩි විස්තර සදහා අමතන්න. සරත් ජයමාන්න - 0721376766
     

    Foreign Jobs

    Member
    Jan 22, 2019
    16
    3
    0
    බහරේන් සදහා "පේස්ට්‍රි චෙෆ්" ඇබැර්තු.. වැටුප බහරේන් දිනාර් 200-220ත් අතර පළපුරුද්ද මත. ආහාර සහා නවාතැන් සැපයේ. මසකට දින 4ක් අවම නිවාඩු (රජයේ නිවාඩු දින හැර). හෝටල් පාසල් වලින් ඉවත්වූ සහා දැනට මෙම රැකියාවේ නිරත වන අයවලුන් සහතික හා සේවා පළපුරුද්ද සමග අයදුම් කලයුතුයි. අවුරුදු 2ක සේවාකාලයට පසු නැවත පැමිණීමට ගුවන් ටිකට්පත් නොමිලේ.. විසා සති දෙකක් ඇතුලත.
     

    Foreign Jobs

    Member
    Jan 22, 2019
    16
    3
    0
    රුමේනියාව සදහා පෙදරේරුවන් සහා වඩුකාර්මිකයන් වෙනුවෙන් අබැර්තු ඇත. අවුරුදු 35ට වැඩි අවම අවුරුදු 3ක පළපුරුද්ද සහිත විය යුතුය. පිළිගත් ආයතනයක හෝ කොන්ත්‍රාත් සමාගමක ලංකාවේ නම් අවුරුදු 3ක හෝ විදේශයක අවුරුදු 2 ක් සේවය කර තිබීම ප්‍රමාණවත් වේ. සේවා සහතික සමග විමසන්න..




    සරත් ජයමාන්න - 0721376766
     

    kotupala

    Active member
  • Jul 22, 2016
    698
    58
    28
    yaluva japan vala campus ekaka MSC ekakata gihilla dan eka ivaravela...


    eyata japan valin jobak hoya ganna puluhan vevida...
     

    kotupala

    Active member
  • Jul 22, 2016
    698
    58
    28
    thava marketing vacancy monavath thiyenavada..
    SLIM and Kuliyapitiya Campus eke Diploma thiyenava...