විදේශ විනිමය අනුපාත - සුපිරි පැහැදිලි කිරීමක්

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,428
    2,145
    113
    Leeds, UK
    මහමුදලාලි වමට ගැහුව්වොත් තමා අවුල

    අනාවැකි කියන්න, වැරදුන හැටි කියන්න, කයිවාරු ගහන්න ඕනෑතරම් මිනිස්සු ඉන්නවා. :lol::lol:
    නෑ මේවා ඇති තරම් පෙන්නලා දුන්න මිනිස්සු ඉන්නවා. හැබැයි සක්කිලි දේශපාලුවෝ ඒවා අහන්න කැමති නෑ.
    ------ Post added on Mar 23, 2022 at 9:57 AM
     
    Anthurium

    Well-known member
  • May 15, 2017
    466
    757
    93
    මහමුදලාලි වමට ගැහුව්වොත් තමා අවුල

    නෑ මේවා ඇති තරම් පෙන්නලා දුන්න මිනිස්සු ඉන්නවා. හැබැයි සක්කිලි දේශපාලුවෝ ඒවා අහන්න කැමති නෑ.
    ------ Post added on Mar 23, 2022 at 9:57 AM
    දේශපාලනඥයින් ආවේ වෙන ග්‍රහලෝකයකින් නෙමෙයිනේ එයාලත් මේ සමාජයෙන්ම බිහිවුන (හෝ බිහිකරපු) අය. දේශපාලන විද්‍යාවේ ප්‍රසිද්ද කියමනක් (තියරි එකක් වගේ) තියනවා "රටක ජිවත් වන මිනිස්සුන්ට ගැලපෙන ආකාරයේ දේශපාලනඥයින් ඔවුනට පහල වෙනවා" කියල. මේවා ගැන කතා කරලා වැඩක් නෑ ඉතින්. ඔහොම යන්!!! :cool::cool:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,428
    2,145
    113
    Leeds, UK
    දේශපාලනඥයින් ආවේ වෙන ග්‍රහලෝකයකින් නෙමෙයිනේ එයාලත් මේ සමාජයෙන්ම බිහිවුන (හෝ බිහිකරපු) අය. දේශපාලන විද්‍යාවේ ප්‍රසිද්ද කියමනක් (තියරි එකක් වගේ) තියනවා "රටක ජිවත් වන මිනිස්සුන්ට ගැලපෙන ආකාරයේ දේශපාලනඥයින් ඔවුනට පහල වෙනවා" කියල. මේවා ගැන කතා කරලා වැඩක් නෑ ඉතින්. ඔහොම යන්!!! :cool::cool:
    ඒක ඇත්ත. මෝඩ හුකන්නලට හරි යන්නේ මේවගේ උන් තම 😂
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,981
    18,125
    113
    uge personality eka dakkama video eka balanna hitenne na. Number 1 ponnayek wage