control eka thiyenne unge athe bn... karanna puluwan deyak na anduwata ...
ලබ්බ තමා, උඹට PR නැත්තන් උඹ රටවල් 2ම tax ගෙවන්න ඕනා. උඹේ අනිත් රටයි ලංකාවයි අතරේ double tax treaty එකක් තියෙනවානම් විතරක් ඒ රටේ ලංකාවට වඩා අඩුවෙන් ගෙවනනම් ලංකාවෙ වැඩි පුර ගාන ගෙවලා ශේප් වෙන්න පුලුවන්. නැත්තන් දෙපැත්තේම ගෙවන්න ඕනා.වෙන රටක ජොබ් කරලා මෙහෙට සල්ලි ඒවන (remittance) වලට කීය උනත් බදු නෑ...
එහෙම වෙන් කරලා හොයන්නේ කොහොමද ?වෙන රටක ජොබ් කරලා මෙහෙට සල්ලි ඒවන (remittance) වලට කීය උනත් බදු නෑ...
https://www.taxadvisor.lk/notice/index/id/227ලබ්බ තමා, උඹට PR නැත්තන් උඹ රටවල් 2ම tax ගෙවන්න ඕනා. උඹේ අනිත් රටයි ලංකාවයි අතරේ double tax treaty එකක් තියෙනවානම් විතරක් ඒ රටේ ලංකාවට වඩා අඩුවෙන් ගෙවනනම් ලංකාවෙ වැඩි පුර ගාන ගෙවලා ශේප් වෙන්න පුලුවන්. නැත්තන් දෙපැත්තේම ගෙවන්න ඕනා.
NRFC account එකකට එන සල්ලි තමයි... ඒක හදන්න ලියකියවිලි ඉල්ලනවා...එහෙම වෙන් කරලා හොයන්නේ කොහොමද ?
වීසා අරව මේවා ඩොකියුමන්ට් දීල විදේශ සේවා එකේ රෙජිස්ටර් වෙන්න කියයිද ?
Okedi wife ge bank acount ekata api ehen salli denmoth eyata kohenda remmitance kiyala prashnayak enawa neඒ කියන්නේ හස්බන් ඇන්ඩ් වයිෆ් වගේ දෙන්නෙක්ගේ බෑන්ක් අකවුන්ට් දෙකකට කඩල සල්ලි ගෙන්න ගත්තොත් වැඩේ ශේප් කරගන්න පුළුවන් නේද![]()
meca attacYes. ඔය Individual 15% දාල තියෙන්නෙ IRD එකෙන්ලු. අත්තනෝමතිකව. මොකද Budget Speach එකේදි කියල තියෙන්නෙත් Corporate ගැන විතරයි. IMF එකත් එක්ක Agreement එකේදිත් රජය විසින් එකඟ කරගෙන තියෙනවලු Corporate කට්ටියට විතරක් ගහන්න. IRD @#%@#$% තමයි ඕක දාල තියෙන්නෙ උන්ගෙ උවමනාවට. උන්ගෙන් ඒව ඇහුවම උන්ට දෙන්න උත්තරත් නෑ ලු. ඔය Individual සිද්දිය පරාද උනොත් හොඳයි.

Den mehema kiyamu.Na bn april 1 idan gewanna oni.
Yearly laksha 18 tax free : meka 12n beduwama maseta 150000 tax free
Ilaga laksha 10ta 6% tax : meka 12n beduwama : 150n passe ena 83333.33 tax eka 6%
Ilagata 15%
mulin TIN number ekak hadagnna oni site eken. Samahara vita hadala kiyala pennuwot laga office ekata gihin adu padu purawala TIN certificate eka ganna. Eken online PIN ekak hadaganna puluwan. Masa 3n 3ta gewannai tiyenne
Financial year eka 25 April 1 idn 26 march 31. Wistara IRS hotline eken ganna. payak witara try karala eka call ekak dagena oya tika clare kara gatte

Within a calendar monthDen mehema kiyamu.
Mul mase income eka 200000i second month 100000i ehema fixer salary ekak nethi aya kohomada karanne?
Kawada hari 1.8 mil income eka complete unamada karanna one?
Den mehema kiyamu.
Mul mase income eka 200000i second month 100000i ehema fixer salary ekak nethi aya kohomada karanne?
Kawada hari 1.8 mil income eka complete unamada karanna one?
15% Freelancer tax eka akula ganna kiyala recommendation ekak deelalu ara kamitu warthaawen. ehema wunoth awulak wenne naha.
Within a calendar month
------ Post added on Apr 6, 2025 at 10:03 AM