අපේ සල්ලි වලට වෙන්නේ මොකක්ද

freethinker

Well-known member
  • Sep 16, 2016
    238
    439
    63
    එළකිරි වැසියනි.
    ලංකාවේ සමස්ත නය ඇමෙරිකානු ඩොලර් බිලියන 83.6. එකෙන් බිලියන 42.6 විදේශ නය. 41ක් දේශීය ණය. දැන් තියෙන හැටියට අවුරුද්දකට බිලියන 6 ගානේ 2029 වෙනකන් ගෙවන්න වෙනවා නය විතරක්.
    දැන් විදේශ නය ගෙවන එක ඔය පැරිස් සමාජේ ඉන්දියාව එක්ක එහෙම කතාකරලා පස්සට දාගත්ත කියමුකෝ. එත් ඒවා කොයිවෙලේ හරි ගෙවන්නම වෙනවා. මේවා ජාත්‍යන්තර ගිවිසුම් නිසා ඒකපාර්ශවිකව තීරණ ගන්න බෑ. සාකච්චා කරලා තමයි එකඟ වෙන්න වෙන්න.

    දැන් දේශීය නය වලට මොකද වෙන්නේ.

    හරියට බැලුවොත් පේනවනේ විදේශ නය වලට සමාන ප්‍රමාණයක් දේශීය නයත් තියෙනවා කියල. දැන් ඔය දේශීය නය කියන්නේ මොනවද? ඒ තමයි ලංකාවේ බැංකු වලින් ගත්තුවා, බන්ඩාගාර බැඳුම්කර දීපුවා, අපේ EPF ETF පෙන්ෂන් ෆන්ඩ්ස් වගේ ඒවායින් ආයෝජන විදියට ගත්තු තැම්පතු. තව දේශීය බැංකු, ආයතන ආයෝජනය කරපුව එහෙම.
    වෙන්නේ මොකක්ද. මේවා ණය ප්රතිවුහගත කරන්නේ ලංකාව ඇතුලේ. ලංකාවේ නිතිය තමයි බලපාන්නේ.ලංකාවේ නිතිය හදන්නේ ලංකාවේ පාර්ලිමේන්තුව. බැංකුවල සල්ලි තැම්පත් කරලා බලන් ඉන්නුන්ට ලොකුවට කෙලවීමේ ඉඩක් තියෙනවා. ගොඩ වෙලාවට ලෙබනන් වගේ withdrawal limit දායි.

    තව කතාවක් කියන්නම්. ලංකාවේ පාර්ලිමේන්තු මන්තිවරයෙක්ට ලැබෙන වැටුප(රු 54285) සහ වරප්‍රසාද(ප්‍රවාහන,ඉන්ධන,දුරකථන,කාර්යමණ්ඩල,නිලනිවාස ආදී) මාසෙකට රු ලක්ෂ3.5- 4 වගේ. අලුත් tax අනුව වැටුප රුපියල් 308000 වැඩිනම් වැටෙන්නේ 36% ටැක්ස් කාන්ඩේට. එතකොට ජනවාරි මාසේ අවම රුපියල් 73500 විතර PAYE ටක්ස් කැපුන.එකත් අඩු ගානක්. උන් ටක්ගාල කලේ වරප්‍රසාද වලට ගෙවන මුදල බද්දෙන් නිදහස් කියල නිතිය වෙනස් කරගත්ත. එතකොට බද්ද 15000 විතර අඩු උනා විතරක් නෙවෙයි මාර්තු මාසේ පඩියට පෙබරවාරි මාසේ කැපිච්ච එක රී ඉම්බර්ස් කරගෙනත් ඉවරලු. කොහොමද කාර්යක්ෂමතාව ඒවාට.මොන පක්ෂේ පම්කයෙක් වත් ඒකට නම් විරුද්ද නෑ.

    වැඩි පොලියට අවුරුදු ගණන් සල්ලි ෆික්ස් කරපු මම ඇතුළු ගොන් හැතිකරේට ගෞරවයෙන් බුදු සරණයි.
    උඹලත් රනිල හරි, මයින හරි, මයින පැටියා හරි, ගොන්පුතා හරි එහෙමත් නැත්තම් ලපය හරි රට ගොඩදායි කියනවනම් ගූඩ් ලක්.
    mp salary.jpg
    paye.jpg
     
    Last edited:

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    Baya nathuwa endapan FD walata mokuth karanne na central bank eka gaththa bonds walta and EPF/ETF walata thamaye oka wenne unoth.Bank wala FD walata kelawanna giyoth election ekedi awasiye wagema mulu economy ekama kadan watenawa.Mata athulen information awa FD walata awulak na kiyala EPF/ETF ewath smoothly restructuring walata plan karagena yanawalu but samaharawita okath athareewi politically awasi nam.Bank FD walata nam kisi deyak wenne na kiyala mata patta sure.Math loku ganak dala thiyenne FD.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,030

    Election kawadda? 2048 da?
    Lol
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,634
    28,639
    113
    Baya nathuwa endapan FD walata mokuth karanne na central bank eka gaththa bonds walta and EPF/ETF walata thamaye oka wenne unoth.Bank wala FD walata kelawanna giyoth election ekedi awasiye wagema mulu economy ekama kadan watenawa.Mata athulen information awa FD walata awulak na kiyala EPF/ETF ewath smoothly restructuring walata plan karagena yanawalu but samaharawita okath athareewi politically awasi nam.Bank FD walata nam kisi deyak wenne na kiyala mata patta sure.Math loku ganak dala thiyenne FD.
    Meka thamyi wenne.

    jzx

    Well-known member
  • Apr 26, 2023
    861
    1,679
    93
    Mars
    අඩෝ සිරාවට? මොනවද බං මෙච්චර allowances දෙන්නෙ. මුන්ට sitting allowance කියලා එකකුත් දෙනවනෙ. මේවා දැක්කමනම් TAX නොගෙවන්න හිතෙන එක හෙනම සාදාරනයි:confused:
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,663
    13,406
    113
    ETF eke balance eken 1/3 k aduvenna puliuvan

    salaralava ube ETF balance eka 3m nam ubata labenne 2m
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    @hirashgeff වගේ උන්ට මේවා පෙන්නේ නැ , රනිල්ගේ බෙට්ටත් දිවෙන් ගන්න උන්නේ
    උට විතරක් නෙමේ බන් හුගක් මිනිස්සුන්ට තේරෙන්නේ නැ .
    හුගක් මිනිස්සු ඉන්නේ ලිං වල. එකේ ජිවත් වෙන්න ශේප් වෙන තාක් උන්ට එකෙන් පිට බලන්න දෙයක් නැ .
    මේ රට හැදෙන්න නම් එක්කෝ හිරෝෂිමා කෙස් එක එක්කෝ හයිටි කෙස් එක වෙන්නම ඕනේ
    නැත්නම් මේ විදිහටම අබලමේ ඇදගෙන යනවා.

    ඉතුරු කාලේ ලස්සනට ඉන්න නම් රටකට යන්න. අපි හිටියේ කොහෙද කොච්චර කරුමයක් කරලා තිබ්බද කියල තේරෙන්නේ ගියාම තමා
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    anemanda,,

    mun tika elawanne nathuwa goda emak naha...

    IMF eke wada tika karanne rata goda ganna nemei,,,unge survival ekata..:yes:

    ekata ubala api kanawada bonawada kiyana ekwath wadak naha,,,ratak thiyenne one monawa karannath unta salli gasaakanna :yes:

    echarai ekama goal eka...

    ubala gana balanawa nam balanne unta chandaya one nisa witharai...modayo wage hitapalla thawath