අපේ සල්ලි වලට වෙන්නේ මොකක්ද

jzx

Well-known member
  • Apr 26, 2023
    861
    1,679
    93
    Mars
    හුගක් මිනිස්සු ඉන්නේ ලිං වල. එකේ ජිවත් වෙන්න ශේප් වෙන තාක් උන්ට එකෙන් පිට බලන්න දෙයක් නැ
    ඇත්ත ඇත්ත ඇත්ත. කොච්චර කොහොම කිව්වත් මුන් තේරුම් ගන්නෙ නෑ උන් ඉන්නෙ ලිඳේ කියලා. කඩේ යන එකේ අඩුවකුත් නෑ මෝඩ පක්ශ වලට
    මේ රට හැදෙන්න නම් එක්කෝ හිරෝෂිමා කෙස් එක එක්කෝ හයිටි කෙස් එක වෙන්නම ඕනේ
    පිස්සුද බං. මං නම් හිතන්නෙ නෑ ඒත් හැදෙයි කියලා:(
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    l34fPBr.png
     

    freethinker

    Well-known member
  • Sep 16, 2016
    238
    439
    63
    Baya nathuwa endapan FD walata mokuth karanne na central bank eka gaththa bonds walta and EPF/ETF walata thamaye oka wenne unoth.Bank wala FD walata kelawanna giyoth election ekedi awasiye wagema mulu economy ekama kadan watenawa.Mata athulen information awa FD walata awulak na kiyala EPF/ETF ewath smoothly restructuring walata plan karagena yanawalu but samaharawita okath athareewi politically awasi nam.Bank FD walata nam kisi deyak wenne na kiyala mata patta sure.Math loku ganak dala thiyenne FD.

    Meka thamyi wenne.


    කොහෙද බන් එහෙම සහතිකයක්. දැනට ඉස්තිරවම තියෙන්නේ භාණ්ඩාගාර බිල්පත් (T bills) වලින් මහබැංකුවට අදාළ 60% කට වැඩි කොටස විතරක් ප්‍රතිව්‍යුහගත වෙනවා කියන විශ්වාසේ විතරයි. එත් වැඩිපුර නය තියෙන්නේ බොන්ඩ්ස් වල. එකේ වැඩිහරියක් EPF/ETF එවයි බැංකු ආයෝජනය කරපු සල්ලියි. උන්ට දීල තියෙන ඔප්ෂන් එක තමන්ගේ කැමැත්තෙන් (voluntary) නය ප්‍රතිව්‍යුහගත කරන්න ඉදිරිපත් වෙන්න කියල. එකට හරියන්න පවතින වැඩි පොලියම දිගටම ගෙනියන්න දෙන්නම් කියල.
    epf/etf වල උන් අනිවා එකඟ වෙනවා මොකද උන් රජයේම කොටසක් නිසා.එත් තව අවුරුදු පහකට ඕවගේ ගිවිසුම් වලට යන්න කලින් බැංකු රිසක් අසේස්මන්ට් එකක් කරනවා. විශේෂෙන් පොඩි බැංකු සහ ප්‍රයිවට් බැංකු. කෙලවෙගන වගේ අවොත් උන් එකග වෙන්නේ නෑ. ලංකා ආණ්ඩුවේ දෙන්නං කාසිගැන තාම කාටවත් විශ්වාසයක් නෑ.
     
    • Like
    Reactions: jzx

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    @hirashgeff වගේ උන්ට මේවා පෙන්නේ නැ , රනිල්ගේ බෙට්ටත් දිවෙන් ගන්න උන්නේ

    හායි නිවටයා....
    උඹ හිතුවද උබ වගේ නිවට බල්ලෙක් කියලා.....

    https://elakiri.com/threads/mps-tax-liability-has-gone-up-around-4-times.2103735/#post-28828960


    නිවටයෙක් ද වික්මැත්තෙක්ද වේ... පිස්සු බඩුව....​

    ------ Post added on May 4, 2023 at 4:29 PM
     

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත

    හායි නිවටයා....​

    උඹ හිතුවද උබ වගේ නිවට බල්ලෙක් කියලා.....​

    https://elakiri.com/threads/mps-tax-liability-has-gone-up-around-4-times.2103735/#post-28828960


    නිවටයෙක් ද වික්මැත්තෙක්ද වේ... පිස්සු බඩුව....​

    ------ Post added on May 4, 2023 at 4:29 PM
    පොන්ස් උබේ mediya unit එකේ මහා එක ලවා හාමුට කියපන් මේවා 😂 උබේ පඩි අඩු කරයි හැබැයි
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    පොන්ස් උබේ mediya unit එකේ මහා එක ලවා හාමුට කියපන් මේවා 😂 උබේ පඩි අඩු කරයි හැබැයි

    වෙලාවකට අම්මව ඇදලා බනිනවා... තව වෙලාවක කුනු හබ්බ... ගෙදර පරිසරය... දෙමව්පියොන්ගේ සමාජ තත්වය එහෙමද....​

     
    • Haha
    Reactions: Dr.Amdan

    Scarface

    Well-known member
  • Dec 8, 2008
    1,711
    471
    83
    morphine base
    Fixed deposit thiyena ewa foreign currency walata convert karala HSBC wage daapalla. Ekko purchase gold. Get a PR and withdraw money in ETF. Other wise at least take the 30%
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    Fixed deposit thiyena ewa foreign currency walata convert karala HSBC wage daapalla. Ekko purchase gold. Get a PR and withdraw money in ETF. Other wise at least take the 30%
    සිරාද

    ලබන සතියෙම ගිහින් ගන්න
     

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත

    වෙලාවකට අම්මව ඇදලා බනිනවා... තව වෙලාවක කුනු හබ්බ... ගෙදර පරිසරය... දෙමව්පියොන්ගේ සමාජ තත්වය එහෙමද....​

    ඔව් බන් මන් මේ මුඩුක්කුවක ඉන්නේ , හැබැයි හාමුගේ පුක ලෙවකාල mediya කැම්පේන් කරලා එදා වේල හම්බකරගන්නෙ නැ
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඔව් බන් මන් මේ මුඩුක්කුවක ඉන්නේ , හැබැයි හාමුගේ පුක ලෙවකාල mediya කැම්පේන් කරලා එදා වේල හම්බකරගන්නෙ නැ
    ආයේ අමුතුවෙන් කියන්න ඕනේ නෑ ඔහේගේ වචන අනුව නම් ඉන්නේ ගුබ්බැයමක:lol::lol:
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඒ වගේද සල්ලි වලට එක එකාගේ පුකවල් ලෙවකන එක 🤭

    හොරා හිතන්නේ අනිත් එකාත් හොරා කියලා බන්... පුප ලෙවකන එකා හිතන්නේ අනිත් උනුත් පුප ලෙවකනඑක :lol: :lol:

     

    pradeepw

    Well-known member
  • Oct 15, 2007
    454
    635
    93
    එළකිරි වැසියනි.
    ලංකාවේ සමස්ත නය ඇමෙරිකානු ඩොලර් බිලියන 83.6. එකෙන් බිලියන 42.6 විදේශ නය. 41ක් දේශීය ණය. දැන් තියෙන හැටියට අවුරුද්දකට බිලියන 6 ගානේ 2029 වෙනකන් ගෙවන්න වෙනවා නය විතරක්.
    දැන් විදේශ නය ගෙවන එක ඔය පැරිස් සමාජේ ඉන්දියාව එක්ක එහෙම කතාකරලා පස්සට දාගත්ත කියමුකෝ. එත් ඒවා කොයිවෙලේ හරි ගෙවන්නම වෙනවා. මේවා ජාත්‍යන්තර ගිවිසුම් නිසා ඒකපාර්ශවිකව තීරණ ගන්න බෑ. සාකච්චා කරලා තමයි එකඟ වෙන්න වෙන්න.

    දැන් දේශීය නය වලට මොකද වෙන්නේ.

    හරියට බැලුවොත් පේනවනේ විදේශ නය වලට සමාන ප්‍රමාණයක් දේශීය නයත් තියෙනවා කියල. දැන් ඔය දේශීය නය කියන්නේ මොනවද? ඒ තමයි ලංකාවේ බැංකු වලින් ගත්තුවා, බන්ඩාගාර බැඳුම්කර දීපුවා, අපේ EPF ETF පෙන්ෂන් ෆන්ඩ්ස් වගේ ඒවායින් ආයෝජන විදියට ගත්තු තැම්පතු. තව දේශීය බැංකු, ආයතන ආයෝජනය කරපුව එහෙම.
    වෙන්නේ මොකක්ද. මේවා ණය ප්රතිවුහගත කරන්නේ ලංකාව ඇතුලේ. ලංකාවේ නිතිය තමයි බලපාන්නේ.ලංකාවේ නිතිය හදන්නේ ලංකාවේ පාර්ලිමේන්තුව. බැංකුවල සල්ලි තැම්පත් කරලා බලන් ඉන්නුන්ට ලොකුවට කෙලවීමේ ඉඩක් තියෙනවා. ගොඩ වෙලාවට ලෙබනන් වගේ withdrawal limit දායි.

    තව කතාවක් කියන්නම්. ලංකාවේ පාර්ලිමේන්තු මන්තිවරයෙක්ට ලැබෙන වැටුප(රු 54285) සහ වරප්‍රසාද(ප්‍රවාහන,ඉන්ධන,දුරකථන,කාර්යමණ්ඩල,නිලනිවාස ආදී) මාසෙකට රු ලක්ෂ3.5- 4 වගේ. අලුත් tax අනුව වැටුප රුපියල් 308000 වැඩිනම් වැටෙන්නේ 36% ටැක්ස් කාන්ඩේට. එතකොට ජනවාරි මාසේ අවම රුපියල් 73500 විතර PAYE ටක්ස් කැපුන.එකත් අඩු ගානක්. උන් ටක්ගාල කලේ වරප්‍රසාද වලට ගෙවන මුදල බද්දෙන් නිදහස් කියල නිතිය වෙනස් කරගත්ත. එතකොට බද්ද 15000 විතර අඩු උනා විතරක් නෙවෙයි මාර්තු මාසේ පඩියට පෙබරවාරි මාසේ කැපිච්ච එක රී ඉම්බර්ස් කරගෙනත් ඉවරලු. කොහොමද කාර්යක්ෂමතාව ඒවාට.මොන පක්ෂේ පම්කයෙක් වත් ඒකට නම් විරුද්ද නෑ.

    වැඩි පොලියට අවුරුදු ගණන් සල්ලි ෆික්ස් කරපු මම ඇතුළු ගොන් හැතිකරේට ගෞරවයෙන් බුදු සරණයි.
    උඹලත් රනිල හරි, මයින හරි, මයින පැටියා හරි, ගොන්පුතා හරි එහෙමත් නැත්තම් ලපය හරි රට ගොඩදායි කියනවනම් ගූඩ් ලක්



    um bata Pin mewwa liwwata