අඩෝ උබල හිතන විදිහට මේ අවුලට මොකක් වෙයිද? තව ලොකු නයකින් රට ඇදගෙන යයිද? තව මාස 2 3ක් යද්දි ලොකූ අවුලක් වෙයි කියල මාර බයක් දැනෙනව. ෆක් වෙලා ඉන්න යඛ්ඛ පුතුන් ටිකක් වෙයි නේද?
බොරුවට බය වෙන්න එපා.අපි තමයි හොදටම කලේ.
සෝමාලියාව වෙන්න යන්නේ
මෝඩ කතා ෆේක් වලින් ලියන නිසා හොදයි ඉතින්, ඔය චින චින චින චීන ගෑවට ලoකාවෙ මුලු ණය ප්‍රමානයෙන් ආසන්නව 10%ක් ඇති චිනෙන් ගත්ත අනිත් 90% වෙනත් රටවලින් ගත්ත ඒව, ෆේක් අටවන් ඉන්න ගොන් බඩු දන්නෙ චීනව පෙන්නන්ඩ විතරයි..නෑ මචන් ඔය කියන තරම් බය වෙන්න එපා. මේ දෙවල් වලට හිත හදනවා , මොලේ හොදනවා ලස්සනට
ණය හිලව්වලට කොළ්ඹම චිනේට ලියලා දෙනවා සින්නක්කර.(එක්කෝ හම්බන්තොට , ට්‍රින්කෝ)
බඩු මිල පාලනයක් නැතිව යනවා.

ටොන් පචයක් ෆේක් පොන්ස්ගෙසියලු ආනයන නතරකරනවා
උබ වැඩිය දගලන්න හදන්න එපා ජෙප්පෝ හරිද? තොපිට බය වෙන්න හරි රටක් ඉතුරු කලේ අපේ මහින්ද මහත්තයයි ගෝටා ස’
ආසද ඒසී කරපු කිරිටොයියා හයීඒස් එකක රවුමක් යන්න? හිගන ජෙප්පා!
ඔය මාස දෙකේ කතාව තනිකර විකාරයක් ඔහොම ගැටලුවක් නැ,
මචං ඇත්තටම අපේ අපනයන කියල මහලොකු මගුලක් නෑනෙ? විදේශ ශ්‍රමිකයනුත් නෑ දැන්. එතකොට තියන ටිකෙන් කාල අතමාරු දාන සිද්දියක් නේද වෙන්න යන්නෙ.
------ Post added on Jun 15, 2021 at 8:23 PM
මොනවා කියෝනවද මන්ද මොකෑ උන් මැරිලද??![]()
මොනවා කියෝනවද මන්ද මොකෑ උන් මැරිලද??
ගෙම්බන්පිල කියනව සංචිත ඉතුරු කරන්න අරපරිස්සමින් තෙල් පාවිච්චි කරන්නලු,
හාලුත් නැතිවෙනවා බත් කන්න..බලපන් ඉස්සරහට
යන උන් යන්නෙ විසිටින් වෙන්ඩ ඇති, එහෙ ඉන්න ලක්ශ ගානක් ජොබ් නැතුව වෙන්ඩ ඇති ඇත්තෙ,කොහෙන්ද යකෝ සල්ලි එන්නෙ. යන්න ජොබ් තියනවද? හිටපු එවුන් student ල පවා බුරිතු පිටින් ඇවිල්ල අනාත වෙල ඉන්නෙ ලන්කාවෙ. තෝ ඒව දන්නෙ නැද්ද?
කොහෙන්ද කියපන් එක ඩොලර් එකක් තියා එක යුආන් එකක් වැඩිපුර එන්න පාරක් හැදිල තියනවද? තිබ්බ අපනයන මාර්ග වැහිල තියෙන්නෙ.
ෆේක් බස්සලම ඕව කියන හින්ද හොදයි ඉතින්..