විදේශ සංචිත අවුල

wawula

Well-known member
  • Aug 3, 2017
    3,657
    4,315
    113
    December iwara weddi dana ganna puluwan.
    Next year nam kohomath bankrupt thamai. Bank wala salli thiyenawa nam $$ karala thiya ganin.

    පත කෑල්ලක් ලියල දෙයි නේ. එක්කො රටම හොද passport එකක් ගන්න පුලුවන් රටකට හරි දෙන්න ඕනෙ. උන් පිලිවෙලකට කරයි.
     
    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,657
    4,315
    113
    යන උන් යන්නෙ විසිටින් වෙන්ඩ ඇති, එහෙ ඉන්න ලක්ශ ගානක් ජොබ් නැතුව වෙන්ඩ ඇති ඇත්තෙ, :lol: :lol: :lol: :lol: ෆේක් බස්සලම ඕව කියන හින්ද හොදයි ඉතින්..

    තෝ විතරයි මේකෙ සිරා මිනිහ. යනව පක. මෙහෙ ඉදන් සල්ලි තියන උන් එහෙට සල්ලි ගෙව ගෙවා ඉගෙනගන්න එකයි, ආපු උන් කිසිම දේකට අතගහන්න බැරුව බලන් ඉන්න එකයි කරන්නෙ. හොයල බලපන් පොඩ්ඩක්.

    lankawe private lands lesiyen wikuanna puluwan wenna laws gey.etakota wikunala yanna tama tiyenne

    ඔව් බන් මේකෙ ඉදල හරියන් නෑ.
    ------ Post added on Jun 15, 2021 at 8:40 PM
     
    • Like
    Reactions: U-tag

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,155
    67,489
    113
    kohomath loan sellama hemadama be.kawadahari kela wenawa.chinese un enawa rescue ekata.but ithin puluwan un allan idiy middle class low class homben yanawa
     
    • Like
    Reactions: mmrizmy

    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,069
    1,390
    113
    Sri Lanka
    මෝඩ කතා ෆේක් වලින් ලියන නිසා හොදයි ඉතින්, ඔය චින චින චින චීන ගෑවට ලoකාවෙ මුලු ණය ප්‍රමානයෙන් ආසන්නව 10%ක් ඇති චිනෙන් ගත්ත අනිත් 90% වෙනත් රටවලින් ගත්ත ඒව, ෆේක් අටවන් ඉන්න ගොන් බඩු දන්නෙ චීනව පෙන්නන්ඩ විතරයි.. :lol: :lol: :lol:

    ටොන් පචයක් ෆේක් පොන්ස්ගෙ
    ------ Post added on Jun 15, 2021 at 8:21 PM

    උඹ කොහොමද කියන්නේ රටේ ප්‍රශ්නයක් නැහැ කියල
    කොහොමද ඔය ණය පියවන්නේ?
     
    • Like
    Reactions: wawula

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උඹ කොහොමද කියන්නේ රටේ ප්‍රශ්නයක් නැහැ කියල
    කොහොමද ඔය ණය පියවන්නේ?
    මාස දෙකකින් ප්‍රශ්නෙ එනවනම් එයිනෙ, මම ඉන්නව මේ කිරියෙ එදාට වරෙන්කො ඕක අහගෙන ඉවරනෙ කතාව,:yes::yes: මොකෑ ඔය ප්‍රශ්නෙ හැoගිලා එන්නෙ නැනෙ.. :P :P
     
    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    මෝඩ කතා ෆේක් වලින් ලියන නිසා හොදයි ඉතින්, ඔය චින චින චින චීන ගෑවට ලoකාවෙ මුලු ණය ප්‍රමානයෙන් ආසන්නව 10%ක් ඇති චිනෙන් ගත්ත අනිත් 90% වෙනත් රටවලින් ගත්ත ඒව, ෆේක් අටවන් ඉන්න ගොන් බඩු දන්නෙ චීනව පෙන්නන්ඩ විතරයි.. :lol: :lol: :lol:

    ටොන් පචයක් ෆේක් පොන්ස්ගෙ
    ------ Post added on Jun 15, 2021 at 8:21 PM

    යකෝ එඅත් චීන නය තමයි වැඩිපුර පොලිය ගෙවන්නයි , චාටර් ණය කොන්දෙසි තියෙන්නේ. එකයි බය කාරණේ. කියපන් බලන්න වේසී එහෙනම් කවාදා වාගේ වාහන එහෙම ගෙන්න පුලුවන් වෙයිද කියලා. මං කිව්වා කියලා ලියාගනින් මින් පස්සෙස්ස් කිසි දෙයක් ලංකාවට එකදිගට අවුරුද්දක් ඉම්ප්පොර්ට් කරන්න බෑ. තෙල් හැර. ඔනිනම් ඔට්ටුවක් දාමු
     
    • Like
    Reactions: wawula

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,657
    4,315
    113
    kohomath loan sellama hemadama be.kawadahari kela wenawa.chinese un enawa rescue ekata.but ithin puluwan un allan idiy middle class low class homben yanawa

    ඔව් බං. මේක ලේසි සිද්දියක් විදිහට මටනම් පෙන්නෙ නෑ. අපි ඕනවට වඩා කලු දකිනවද දන්නෙ නෑ. හැබැයි දැනටත් තියන තත්වෙ පට්ට අවුල්. Factories එහෙම දුවනව බං මිනිස්සුන්ට පඩි දෙන්න ඕනවට. පත්තරේ විකුනන, වඩේ ගෙඩිය, විට පැකට් එක විකුනන එකා අද ගහන ගේම හිතපන්.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,292
    100,103
    113
    එක්ස්පෝට් කරන බිස්නස් ටික හදෙන් හාල් ගෙනත් හරි පරිස්සන් කරගෙන ඒව එක්ස්පෑන්ඩ් කරන එක තමා ඕකට එකම විසදුම.
     
    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,069
    1,390
    113
    Sri Lanka
    මාස දෙකකින් ප්‍රශ්නෙ එනවනම් එයිනෙ, මම ඉන්නව මේ කිරියෙ එදාට වරෙන්කො ඕක අහගෙන ඉවරනෙ කතාව,:yes::yes: මොකෑ ඔය ප්‍රශ්නෙ හැoගිලා එන්නෙ නැනෙ.. :P :P

    උඹද එතකොට රටේ ණය ප්‍රශ්නේ විසදන්නේ
    ඔහොම නේද නාකි මයින ආවේ. සල්ලි තියෙනවා ඕනේ තරම් කියාගෙන.
     
    • Like
    Reactions: U-tag and topkollek

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,783
    3,201
    113
    37
    @ katubedda
    එක්ස්පෝට් කරන බිස්නස් ටික හදෙන් හාල් ගෙනත් හරි පරිස්සන් කරගෙන ඒව එක්ස්පෑන්ඩ් කරන එක තමා ඕකට එකම විසදුම.

    අපිට export විතරක් කරන්න බැ මම දන්න තරමින්. import , export ද‌ෙක තිය‌ෙන්න ඔනි මම හිතන්න‌ෙ.
     
    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,657
    4,315
    113
    මාස දෙකකින් ප්‍රශ්නෙ එනවනම් එයිනෙ, මම ඉන්නව මේ කිරියෙ එදාට වරෙන්කො ඕක අහගෙන ඉවරනෙ කතාව,:yes::yes: මොකෑ ඔය ප්‍රශ්නෙ හැoගිලා එන්නෙ නැනෙ.. :P :P

    උබ එක්ක මේක ගාන argue කරල වැඩක් නෑ.
     
    • Like
    Reactions: mmrizmy

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,963
    10,571
    113
    ආශික්ලන්තෙ
    කොහෙන්ද යකෝ සල්ලි එන්නෙ. යන්න ජොබ් තියනවද? හිටපු එවුන් student ල පවා බුරිතු පිටින් ඇවිල්ල අනාත වෙල ඉන්නෙ ලන්කාවෙ. තෝ ඒව දන්නෙ නැද්ද?

    කොහෙන්ද කියපන් එක ඩොලර් එකක් තියා එක යුආන් එකක් වැඩිපුර එන්න පාරක් හැදිල තියනවද? තිබ්බ අපනයන මාර්ග වැහිල තියෙන්නෙ.

    පිස්සු හුත්තල බන්.
    ------ Post added on Jun 15, 2021 at 8:33 PM

    සිරා බන්. පොහොරත් නැතුව රෙන්න තමයි වෙන්නෙ වෙලට. මුන් වගේ ගොන් හැත්ත. පොහොර නොදී තුන් මාසෙ වී වවන්න කතාව.
    ------ Post added on Jun 15, 2021 at 8:34 PM
    Large scale ba bn pora nodi