විදේශ සංචිත අවුල

wawula

Well-known member
  • Aug 3, 2017
    3,654
    4,304
    113
    exports wedi karanawa arenna wena widiyk na lankaawata nam...

    මේකට සෑහෙන පරක්කුයි බන්. අපේ production range එක බලපන්කො. අනික එකෙක්වත් අතගහන්න කැමති නෑ. මේ අන්ඩුවෙන් කරන එක ඊලග ආන්ඩුවෙන් වෙනස් කරනව. Return එකක් නැතුවම කෙලවගන්න වෙනව.
     

    Sen-lu

    Well-known member
  • Selandiva Investments Ltd කියන්නෙ 100% ක් රාජය ආයතනයක්, ඇයි ඒකට බුරන්නෙ ????? :lol: :lol: :lol:
    ඔය ඉඩම් දැනටමත් රජයේ ආයතන වලින් පාලනය වෙනවනෙ ඇයි කොටස් තියන සමාගමක් යටතට පාලනයට ගන්නෙ.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය ඉඩම් දැනටමත් රජයේ ආයතන වලින් පාලනය වෙනවනෙ ඇයි කොටස් තියන සමාගමක් යටතට පාලනයට ගන්නෙ.
    පාලනේ උපරිම නිසා, උබ දැකල නැනෙ අරන් තියෙන බිල්ඩින් ටික ඒක නිසා කියවන්ඩ එපා.. :lol: :lol: :lol:
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,142
    67,469
    113
    Kohomath mae yana stress eka hinda mae generation eke sinhaluta wedi ayu kalayak ne.kalin set eka 50 60 marenawa.api 40 ganan waladi yay
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,272
    36,372
    113
    කෑගල්ල
    පාලනේ උපරිම නිසා, උබ දැකල නැනෙ අරන් තියෙන බිල්ඩින් ටික ඒක නිසා කියවන්ඩ එපා.. :lol: :lol: :lol:
    ගේ මුල්ලේ රින්ගන් ඉන්න පොන්නයා අයෙත් රීවා නේද 🤣🤣🤣
     
    • Haha
    Reactions: mmrizmy

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,730
    1
    57,941
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අඩෝ උබල හිතන විදිහට මේ අවුලට මොකක් වෙයිද? තව ලොකු නයකින් රට ඇදගෙන යයිද? තව මාස 2 3ක් යද්දි ලොකූ අවුලක් වෙයි කියල මාර බයක් දැනෙනව. ෆක් වෙලා ඉන්න යඛ්ඛ පුතුන් ටිකක් වෙයි නේද?
    ලොකු අවුලක් වෙන්නෙ නෑ. බයියොන්ට පටි තද කරගන්න කිව්වම ප්‍රශ්න ඉවරයි
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    HbdK0pf.gif
    අද නම් ඉරෝසන් සෑහෙන්න හම්බ කරන්න ඈති.
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    ඔය ඉඩම් දැනටමත් රජයේ ආයතන වලින් පාලනය වෙනවනෙ ඇයි කොටස් තියන සමාගමක් යටතට පාලනයට ගන්නෙ.
    ඉතිං හුත්තො හොඳයිනෙ එතකොට එන එන ආණ්ඩුවට ඕනෙ විදියටම නටන්න වෙන්නෙ නෑනෙ.
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,987
    22,018
    113
    ගම මහනුවරයි
    Doc ewuntath wadi Kal part danta wenne na.. minissu Laga salli nathi unama pp iwarai.. hamaoma gov hospital walata yai... 90 ganan wala wage 😌 anith Job karana ewuntath echchara thamai ☺️☺️

    උබල දන්නවද දැන් නිධන් සීන් එකේ බැහැලම රන් කරන්නෙ ඕකුන්..

    Un goda yanawa nam ona wadak karanawa...
    ------ Post added on Jun 15, 2021 at 9:55 PM
     

    Sen-lu

    Well-known member
  • පාලනේ උපරිම නිසා, උබ දැකල නැනෙ අරන් තියෙන බිල්ඩින් ටික ඒක නිසා කියවන්ඩ එපා.. :lol: :lol: :lol:
    කොටස් තියන සමාගම් වල කොටස් විකුනන්නත් පුළුවන් නේද?

    ඕවා අළුත් උපක්‍රම නෙවේ. ඇල්විටිගල, බගවන්තලාව, ඩයර්බා, හපුගස්තැන්න, ගලබොඩ, ගිරාගම වගේ වතු නමට විතරක් රජයට තියෙන්නේ ඔය වගේම අටවපු මගුලක් නිසා තමයි. 2091 දි තමයි ඕවා ආයේ realise වෙන්නෙ.
     
    • Like
    Reactions: Master malli