විදේශ_තැපල්_ගාස්තු_වැඩි_කරලා!!!

Bobby_Axlerod

Member
Jun 29, 2017
181
63
0
මොන රටට් යවන ලබ්බක්වත් ට්track වෙන්නේ නැහැ බං. අපේ අම්ම මට පාර්සලයක් එව්වා මාස දෙකකට වැඩි. register කරලා එව්වේ. තාම හම්බ උනේ නැහැ.
tracking number එක ලංකාවෙන් එලියට යනකන update වෙනවා එච්චරයි.
 
cuteoz

Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    මොන රටට් යවන ලබ්බක්වත් ට්track වෙන්නේ නැහැ බං. අපේ අම්ම මට පාර්සලයක් එව්වා මාස දෙකකට වැඩි. register කරලා එව්වේ. තාම හම්බ උනේ නැහැ.
    tracking number එක ලංකාවෙන් එලියට යනකන update වෙනවා එච්චරයි.

    mona ratatada yawwe?
     
    piumiharshika

    Active member
  • Jan 14, 2014
    322
    119
    43
    මොන රටට් යවන ලබ්බක්වත් ට්track වෙන්නේ නැහැ බං. අපේ අම්ම මට පාර්සලයක් එව්වා මාස දෙකකට වැඩි. register කරලා එව්වේ. තාම හම්බ උනේ නැහැ.
    tracking number එක ලංකාවෙන් එලියට යනකන update වෙනවා එච්චරයි.

    Lankaweth nhane update une mage parcel 40k wage
     
    piumiharshika

    Active member
  • Jan 14, 2014
    322
    119
    43
    ගාණ නැග්ගුවත් කමක් නෑ හරියට ට්‍රැකිංවත් දෙනවනම්..:sorry:
    මේ උලව්වේ යනකන් ෂුවරුත් නෑ.. ඒ මදිවට ගාණනුත් උස්සනවා..:(

    Mu thamai kala kanniya

    2gxqqe0.jpg
     
    Last edited: