අද නිවුස් එකක්වත් දේශපාලන වැඩ සටහනක්වත් බලද්දි විපක්ෂයේ පොදු වචන සෙට් එකක් වනුයේ විදේශ බලවේග, NGO ඩොලර් කුට්ටි වාගේ දේවල්ය.
අපි කියමු ඔය කියන තරම් විදේශ බලවේග තියෙනවා කියලා. එසේනම් ඔය කියන විදේශ බලවේග වලට ලේසියෙන් අල්ලගන්න පුළුවන් ගිය ආණ්ඩුවද? මේ ආණ්ඩුවද?
ආයෙත් රෝ, CIA දාල අල්ලන්න දෙයක් නැහ. මොකද රාජපක්ෂලා සල්ලිවලට ඕනෙම කුණු වැඩක් කරන නිසා ඉතා ලේසියෙන්ම අල්ල ගන්න පුළුවන්. වකුගඩු රෝගීන්ගේ ප්රධාන හේතුව වනුයේ අධික වස විස නිසාය. ඒත් රාජපක්ෂලා කිසිම පියවරක් ගත්තේ නැහ. ලොකු කොමිස් එකක් අරන් වැඩේ යට ගැහුවා. ඒව තමයි විදේශ බවේග කියන්නෙ. රාජපක්ෂලා ඉන්නකන් අපේ රටේ විදේශ රටවල් වල වෙළද ආක්රමන වලට යටවෙලාම යනවා.
මම හිතන්නෙ ඔය කියන විදේශ බලවේග මේවගේ පුද්ගලයන්ට ඩොලර් කුට්ටි ගණන් ගෙවලා ආයෙත් ආයෙත් රාජපක්ෂලා ගොඩ දාන්න යන්නෙ. චීන්නු මේවගේ උන්ට මුදල් පොම්ප කරලා ආයෙත් අපේ රටේ කෑලි ගන්න හදනවා වගේ

Last edited: