විධායකය අහෝසි කිරීම
මොන ජනමත විචාරනද? විධායක ජනාධිපතිකම ඇති කරන්න ජනමත විචාරනයක් තිබ්බේ නැත්නම්,විධායකය අහෝසි කරන්නත් ජනමත විචාරනයක් අවශ්‍ය නෑ.විධායකයේ ඕනම ප්‍රබල බලතලයක් පාර්ලිමෙන්තුවට තුනෙන් දෙකෙන් අහෝසි කරන්න පුලුවන් නම් විධායකය නාමමාත්ර කරන්නත් පාර්ලිමන්ට් එකට පුලුවන්.පාර්ලිමේන්තුවට කිසිසේත්ම ඇගිලි ගැසීමට නොහැකි වෙන ලෙස විධායකය බලතල වෙනස් කලා කියන්නේ විධායකය අහෝසියි.විධායකය කියන්නේ තනි පුද්ගලයෙක්.තුනෙන් ඩෙකක් නැති එක මිනිහෙක්.ඌව පුකට පයින් ගහලා එලවන්න මහජන නියෝජිතයන්ට පරම අයිතියක් ඇත.ඒක තමයි දෝෂාබියෝගය.දැන් ඉන්න පුද්ගලයට පාර්ලිමේන්තු 50%ක බලයක් නැත්නම් ඌ පඹයෙක් විතරයි.ඌට ඕන විදිහට නටන්න බෑ.ඒකනේ බය නැතිව ස්වාධීන අය පොදු අපේක්ෂකයො කරන්නේ.විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට ජවිපෙ ගෙන ආ 20 වැනි සංශෝධනය තල්ලු වුණේ හිතුවෙ නැති තැනකට ද?
පිළිතුර - මේකට ජනමත විචාරණයක් කැඳවීමට අවශ්‍ය බව අපි දැන සිටියා. ඒකට අපි කැමැතියි. පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකට අමතරව ජනතා වරමකින් මෙය සම්මත විය යුතුයි. එහෙම කළාම මේක කෙනෙකුට පාර්ලිමේන්තුවෙ ඇතුළෙ විතරක් වෙනස් කරන්නත් බෑ. ඒ නිසා අපි අපේක්ෂා කළ තීන්දුව අධිකරණය දීලා තිබෙනවා. අපි කියන්නෙත් අධිකරණ තීන්දුවට ගරු කරලා පාර්ලිමේන්තුවෙන් මෙය සම්මත කරලා ජනතාවට යොමු කරමු කියලයි.
Last edited: