විධායක ජනාදිපති ක්‍රමය ලංකාවට අවශය ද? නද්&#350

විධායකය ඔනේ ද? නද&#353

  • අවශයයි

    Votes: 10 23.8%
  • අවශයයි නැහැ

    Votes: 32 76.2%

  • Total voters
    42
  • Poll closed .

romero2005

Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    විධායක ජනාදිපති ක්‍රමය ලංකාවට අවශය ද? නද්&#350

    විධායක ජනාදිපති ක්‍රමය ලංකාවට අවශය ද? නද්ද?

    Ubalage Thiraneta Hetuwakith liyanda....

    මාගේ මතය අපේ රටට එය අවශයයි. හෙතුව අපගේ පාර්ලිමේන්තුවේ තීරන ගෑනීමට තරම් දැනුමක් අතිබේන මන්ට්ත්‍රි වරු නොමැති විමයි.

    ඔයලාගේ අදහස කුමක්ද? විවාදයකට පමනී.
    කරුනා කර ගහ ගන්ඩ එපා. කාට චන්දය දානවද කියලාවත් දැක්ව්වීමට අවශය නැහැ.
     
    Last edited:

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    No :no: මගෙනුත් කවුරු හරි අහපන්කො ඇයි එපා කියන්නෙ කියල
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,673
    5,516
    113
    1. Presidents cannot be taken to the court,
    2. He has power to name any person for any position,
    3. He has power to hold any number of cabinet ministry position.
    Also, he has power to appoint any number of ministry positions
    4...
     
    Last edited:

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,673
    5,516
    113
    ado owa oke thiyana dewal.and wasi awasi withari.widayaka janthipathi kama gena dan ne.a unata loku katha.ane ubalane me ke gahanne.:angry::angry::angry::angry:

    kawruhari Vidayake mokadda kiyala ahala tiyanawada......:P:P

    First read all above threads, before bark...:P:P:P
     
    upCountry

    Member
    Nov 12, 2014
    484
    86
    0
    kawruhari Vidayake mokadda kiyala ahala tiyanawada......:P:P

    First read all above threads, before bark...:P:P:P

    ඔයලාගේ අදහස කුමක්ද? විවාදයකට පමනී.

    onna oka ahala thiyenne.
    ahala thiyenne wasi awasi newi.

    dayak therum ganimata buddhiyak nathi kamata karanata deyak ne.
    owata kiaynne upan ge moda kam kiyala.
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,673
    5,516
    113
    uba ehema kiyanda hethuwa mokakda ban?
    I gave Reason for this...:P:P:P

    ඔයලාගේ අදහස කුමක්ද? විවාදයකට පමනී.

    onna oka ahala thiyenne.
    ahala thiyenne wasi awasi newi.

    dayak therum ganimata buddhiyak nathi kamata karanata deyak ne.
    owata kiaynne upan ge moda kam kiyala.
    So I don't have much time to answer worthless argument, I don't Like Vidayaka so whats upto you it's not make sense for me.

    Mind your business
     
    Last edited:

    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    machanla...This is the topic that we had in our breakfast today.most of them like executive Presi ,becoz of uneducated people in the parliament. so we should have executive presidency up to some extent.

    Thats my view, also I dont want to talk about Mahinda or My3 and other 17 People.
     
    Last edited:
    Sep 25, 2008
    757
    35
    0
    ane meke inna samaharak un oka mokakkda kiyalawath danne na .. anika meke godak un inne awurudu 15.16.17 . 18 un ... okunta owa therenne na ,, ohe paththakata yanawa vitharayi
     
    nalakas987

    Active member
  • Oct 13, 2007
    762
    31
    28
    මගේ අදහස නම්, අවශ්‍යයයි.

    නමුත් එමගින් අයුතු දේ නොකළ යුතුය.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    අවශ්‍යයි !

    හැබැයි ! දැන් තියෙන බල තල සංශෝධනය විය යුතුයි !

    හේතුව :- වෙන රටවල් වල වගේ නෙවෙයි, අපේ රටේ දේශපාලනේට එන්නේ හොරු , තක්කඩි , මැරයෝ ...etc . ඉතින් අපේ කට්ටිය ගොඩක් පිට රටවල් , පෝසත් රටවල් උදාහරණයට අරගෙන මෙහෙත් විධායක ක්‍රමය අහෝසි කරොත් වෙන්නේ , කවදාවත් තීරණයක් ගන්න බැරි , හැමෝගෙම මත වලින් අච්චාරුවක් වෙන , රට තවත් අගාධයට යන එක විතරයි.

    පී.එස්. - ඔය ගොඩක් විධායක ක්‍රමය අහෝසි කරන්න කියල කෑ ගහන උන් කෑ ගහන්නේ හිතට එකඟවද, විධායක ක්‍රමය කියන්නේ මොකක්ද කියල දන්නවද කියලවත් මට නං සැකයි :P
     
    uba hari ban...math kiyanne okama thamai machan...