විධායක ජනාධිපති ක්රමය අහෝසි කරන්න කියලා කෑ ගහපු එවුන් දැන් ඒ විධායක ජනාධිපති කම ගන්න පොරකනවා
... හිතන්න යමක්....
... හිතන්න යමක්....
ඉතිං ඔය දැන් පොරකන කවුරුවත් කිව්වේ නැහැ 20 වෙනස් කරමු කියලා20 ගෙනාවේ නැත්නම් අද ඔහොම ප්රශ්නයක් නෑ
අනේ යකෝ.කොටින්ට සෙනග හදල දුන්නේ මහිදම තමා.
මුළු රාජපක්ෂ පවුලම ඕකට නැග්ගහම අපිට බිම්ම තමා ඉන්න වෙන්නේ
තමන්ට ඕනේ විදියට රටේ නීතිය නාමන එක ද පොන්ස් කෙරෙන්න ඕනේඅහෝසි කරන්න ඕන නෑ. නන්දසේනව එලවන්න විතරයි ඕන උනේ. ඊට පස්සෙ ඒකට එන්නෙ කවුද මොකාද අදාලත් නෑ. නන්දසේනව එලවන්නම විතරයි ඕන උනේ.
තමන්ට ඕනේ විදියට රටේ නීතිය නාමන එක ද පොන්ස් කෙරෙන්න ඕනේ![]()
මුළු රාජපක්ෂ පවුලම ඕකට නැග්ගහම අපිට බිම්ම තමා ඉන්න වෙන්නේ