විධායක ජනාධිපති

2osama

Well-known member
  • Oct 25, 2010
    81,536
    72,744
    113
    මාලඹේ
    විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න කියලා කෑ ගහපු එවුන් දැන් ඒ විධායක ජනාධිපති කම ගන්න පොරකනවා🤣
    ... හිතන්න යමක්....
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,375
    14,202
    113
    2022 හන්දා 22ත් ගේමු ලස්සනයි නෙ😏
    *ජනපතිවරණයකට තරඟ කිරීමේ අවම වයස අවු. 80
     
    • Like
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,744
    113
    මාලඹේ
    20 ගෙනාවේ නැත්නම් අද ඔහොම ප්‍රශ්නයක් නෑ
    ඉතිං ඔය දැන් පොරකන කවුරුවත් කිව්වේ නැහැ 20 වෙනස් කරමු කියලා 🤩
    කිව්වේ ජනාධිපති කම නැති කරන්න ඕනේ කියලා.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,875
    40,630
    113
    අහෝසි කරන්න ඕන නෑ. නන්දසේනව එලවන්න විතරයි ඕන උනේ. ඊට පස්සෙ ඒකට එන්නෙ කවුද මොකාද අදාලත් නෑ. නන්දසේනව එලවන්නම විතරයි ඕන උනේ.
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,289
    1
    59,349
    113
    Kaduwela
    අනේ යකෝ.කොටින්ට සෙනග හදල දුන්නේ මහිදම තමා.
    මුළු රාජපක්ෂ පවුලම ඕකට නැග්ගහම අපිට බිම්ම තමා ඉන්න වෙන්නේ
    kannu-goyyak-1.gif
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,744
    113
    මාලඹේ
    අහෝසි කරන්න ඕන නෑ. නන්දසේනව එලවන්න විතරයි ඕන උනේ. ඊට පස්සෙ ඒකට එන්නෙ කවුද මොකාද අදාලත් නෑ. නන්දසේනව එලවන්නම විතරයි ඕන උනේ.
    තමන්ට ඕනේ විදියට රටේ නීතිය නාමන එක ද පොන්ස් කෙරෙන්න ඕනේ 🙄