විනය 🇱🇰
elakiri_Sanka Active member Jul 8, 2022 144 114 43 Jul 23, 2022 #1 Reactions: Walter White, Sandy_Fdo, Ryan08 and 1 other person
Amathi Putha Well-known member Dec 20, 2018 5,295 10,128 113 පෙට්රල් පෝලිමේ Jul 23, 2022 #2 බවුසරේට තෙල් ඩොනේට් කරනවා නේද? එඩිට් වගේනේ. Reactions: RandomGuy, Walter White and Ryan08
elakiri_Sanka Active member Jul 8, 2022 144 114 43 Jul 23, 2022 #3 Amathi Putha said: බවුසරේට තෙල් ඩොනේට් කරනවා නේද? එඩිට් වගේනේ. Click to expand... ඔව් Reactions: Ryan08
dilann Well-known member Jul 6, 2018 66,919 165,789 113 එකමත් එක රටක Jul 23, 2022 #4 පිස්සුද බන් ඕක ලගට වත් යන්නේ. ගමට හනුමෝ බැහැල වගේ වෙයි පොඩ්ඩක් පත්තු උනා නම්. Reactions: Walter White and Ryan08
elakiri_Sanka Active member Jul 8, 2022 144 114 43 Jul 23, 2022 #5 dilann said: පිස්සුද බන් ඕක ලගට වත් යන්නේ. ගමට හනුමෝ බැහැල වගේ වෙයි පොඩ්ඩක් පත්තු උනා නම්. Click to expand...
dilann said: පිස්සුද බන් ඕක ලගට වත් යන්නේ. ගමට හනුමෝ බැහැල වගේ වෙයි පොඩ්ඩක් පත්තු උනා නම්. Click to expand...
Ryan08 Well-known member Jan 24, 2021 7,115 22,526 113 Jul 23, 2022 #6 පොඩ්ඩක් ඇවිලුනා නම් බලන්න තිබුණා විනය තකාගෙන දුවන හැටි Reactions: Sen-lu, Walter White and siri_ayya
Sandy_Fdo Well-known member Sep 12, 2021 20,103 23,317 113 Jul 23, 2022 #7 Sinhalese are doing what they are capable of most Reactions: Sen-lu and Walter White
Mr.dark Well-known member Jun 2, 2022 4,419 6,303 113 Jul 23, 2022 #9 මොකද ඒ බවුසරයක් පෙරලගෙන තෙල් ගන්නව ද
RandomGuy Well-known member Oct 15, 2014 17,376 16,220 113 Jul 23, 2022 #11 Mr.dark said: මොකද ඒ බවුසරයක් පෙරලගෙන තෙල් ගන්නව ද Click to expand... ඔය ගම් වලට බව්සර් ගියාම ගම් වල මිනිස්සු තෙල් donate කරන සීන් එකක්ලු. කොවිඩ් ඇවිල්ලා ඒ අස්සේ දෙසපලකයෝ මාටියා ගහලා කෙල උන රටවල් වලට ආධාර විදියට යවන්න. එහෙම රටවල් තියෙනවලු. 🥹 Reactions: Mr.dark
Mr.dark said: මොකද ඒ බවුසරයක් පෙරලගෙන තෙල් ගන්නව ද Click to expand... ඔය ගම් වලට බව්සර් ගියාම ගම් වල මිනිස්සු තෙල් donate කරන සීන් එකක්ලු. කොවිඩ් ඇවිල්ලා ඒ අස්සේ දෙසපලකයෝ මාටියා ගහලා කෙල උන රටවල් වලට ආධාර විදියට යවන්න. එහෙම රටවල් තියෙනවලු. 🥹
elakiri_Sanka Active member Jul 8, 2022 144 114 43 Jul 23, 2022 #12 අර යු ටියුබ් වීඩියෝ බලල ගෙවල් බයෝ ඩීසල් හදලා ඒවා දෙන්ඩ යන්නේ ඔය Reactions: Sen-lu