වින්ඩොව්ස් 10 දැම්මා දැන් ලොග් වෙද්දී යුසර්ව තෝරන්න දෙන්නේ නැහැ අන්තිමට ලොග් අවුට් වෙච්ච යුසර් එකට තම කෙලින්ම log වෙන්නේ මේක හදාගන්නේ කොහොමද? last user ඇක්ටිව් වෙලා වගේ :oo: