වින්ඩොව්ස් 7 පාස්වර්ඩ් එක මතක නෑ

IDPMP

Active member
  • Mar 15, 2011
    731
    42
    28
    වින්ඩොව්ස් 7 පාස්වර්ඩ් එක මතක නෑ

    මගේ කොම් එකේ වින් 7 එක ලොග් වෙන්න පාස්වර්ඩ් එක මතක නැ. කොහොමද එක හදාගන්නේ . ටූල් එකක් නොදා එක හදාගන්න විදියක් තියෙනවද? මට පොඩි හෙල්ප් එකක් දෙන්න. මගේ තොරතුරු ගොඩක් තියෙන්නේ වින් 7 වල. ලොකු උදව්වක්
     

    SiThUm DuShAn

    Active member
  • Oct 24, 2011
    510
    116
    43
    කොහෙද මේ?
    මෙහෙම ට්‍රයි කලේ නැද්ද:confused:.ලොග් වෙද්දිම ctrl+alt+delete බට්න් ප්‍රෙස් කරපන්:yes:.එතකොට ඇඩ්මිනිස්ටර් එකෙන් ලොග් වෙයන්:yes:
     

    IDPMP

    Active member
  • Mar 15, 2011
    731
    42
    28
    thanks.mama ehema try karala balannam.baluwe nam na
    මෙහෙම ට්‍රයි කලේ නැද්ද:confused:.ලොග් වෙද්දිම ctrl+alt+delete බට්න් ප්‍රෙස් කරපන්:yes:.එතකොට ඇඩ්මිනිස්ටර් එකෙන් ලොග් වෙයන්:yes:
     

    IDPMP

    Active member
  • Mar 15, 2011
    731
    42
    28
    mekata reply ekak danna kawruwat nadda.ada hadaganna one hindai elakiri damme.poddak help ekak denna