වින්ඩොස් ප්‍රශ්නයක්..

super077

Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    ඇයි මචන්ලා වින්ඩොස් වල අයිකන් මෙන්න මෙහෙම පෙන්නන්න ගන්නේ. සාමානයෙන් ටික වෙලාවකින් හරියනවා.
    Screenshot 2024-12-07 233223.jpg

    ඒත් |folder එකක් ඕපන් කරත් මෙන්න මේ විදියට ටික වෙලාවක් යනවා open වෙන්න. මේක හදා ගන්නේ කොහොමද?

    Screenshot 2024-12-07 233915.jpg
     
    Attachments

    • Screenshot 2024-12-07 233537.jpg
      Screenshot 2024-12-07 233537.jpg
      77.7 KB · Views: 42

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    HDD එකක්ද තියෙන්නෙ? එහෙම නැත්නම් HDD එකක් connect කරලාද? එහෙම වුණොත් load වෙන්න පරක්කු වෙන්න පුලුවන්

    file icon වල ඒවා open වෙන program එකේ icon එක පෙන්නන්නෙ නැත්තෙ නම් default program එකක් තෝරලා නැති හින්දා වෙන්න පුලුවන්
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,969
    15,461
    113
    New Zealand
    වයිරස් ගාඩ් එකක් දාලා වයිරස් නැතුව ඇති කියලා හිතලයි කමෙන්ට් එක දාන්නේ
    හාඩ් එකක් නම් තියෙන්නේ වහාම හෙල්ත් එක චෙක් කර ගනින්. ඕනි තරම් සොෆ්ට් වෙයා තියනවා. කැස්පස්කී ප්‍රිමියම් වගෙ එකක් පාවිච්චි කරනව නම් හෙල්ත් එක අඩු වෙද්දිම අපිට වෝනින් එකක් දෙනවා. හෙල්ත් එක අඩු නම් දැන්මම බැකප් කරපන්. රීස්ටාට් එහෙම කරන්න එපා. එලිවෙනකල් හරි ඇහරගෙන බැකප් කරපන්. ඔහොම හාඩ් එක හිර වෙවී ලොඩ් වෙන්නේ හොදකට නම් නෙමෙයි. අලුතෙන් එන ලැප්වල / පීසීවල හාඩ් මෙලෝ රහක් නෑ. කිසිම සද්දයක්වත් නැතුව හාඩ්වලට කෙලවෙනවා
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    ඇයි මචන්ලා වින්ඩොස් වල අයිකන් මෙන්න මෙහෙම පෙන්නන්න ගන්නේ. සාමානයෙන් ටික වෙලාවකින් හරියනවා.
    View attachment 243151

    ඒත් |folder එකක් ඕපන් කරත් මෙන්න මේ විදියට ටික වෙලාවක් යනවා open වෙන්න. මේක හදා ගන්නේ කොහොමද?

    View attachment 243153
    oka wena welawedi, system resource screen shot ekak daapan(CPU, RAM, C :/ space)
     
    Tiran_Harsha

    Member
    Feb 15, 2023
    9
    4
    3
    HDD seen ekak wenna puluwan godak welawata, uda kiyala thiyenwa wage Hard eka check karala balanna.
    Task manager eke HDD usage ekath balanna 100% ma maintain wenawa kiyanne case.
    Hard eka check kranna CristalDiskInfo eka use karanna
     
    • Like
    Reactions: poopoo

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    මටත් ඔහොම කීප සැරයක්ම වෙලා තියෙනවා. මොනවා කරත් හරිගියේ නෑ. අන්තිමේ පාටිෂන් එක ෆෝර්මැට් කරලා ආයෙ වීන්ඩෝස් දැම්මම තමයි හරිගියේ. වැඩ කර කර ඉන්න අතරෙ කරන්ට් එක ගිහිල්ලා එකපාරට මැෂින් ඕෆ් වුණාම හරි, එකපාරට කරන්ට් එක ගිහිල්ලා එවේලෙම ආයෙ කරන්ට් එක ආවම මැෂින් එකත් ඒ එක්කම ඕෆ් වෙලා එවෙලෙම රීස්ටාර්ට් වුණාම තමයි ඔය වගේ කේස් එන්නෙ.
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    වයිරස් ගාඩ් එකක් දාලා වයිරස් නැතුව ඇති කියලා හිතලයි කමෙන්ට් එක දාන්නේ
    හාඩ් එකක් නම් තියෙන්නේ වහාම හෙල්ත් එක චෙක් කර ගනින්. ඕනි තරම් සොෆ්ට් වෙයා තියනවා. කැස්පස්කී ප්‍රිමියම් වගෙ එකක් පාවිච්චි කරනව නම් හෙල්ත් එක අඩු වෙද්දිම අපිට වෝනින් එකක් දෙනවා. හෙල්ත් එක අඩු නම් දැන්මම බැකප් කරපන්. රීස්ටාට් එහෙම කරන්න එපා. එලිවෙනකල් හරි ඇහරගෙන බැකප් කරපන්. ඔහොම හාඩ් එක හිර වෙවී ලොඩ් වෙන්නේ හොදකට නම් නෙමෙයි. අලුතෙන් එන ලැප්වල / පීසීවල හාඩ් මෙලෝ රහක් නෑ. කිසිම සද්දයක්වත් නැතුව හාඩ්වලට කෙලවෙනවා
    මේ කතාව හරි. හාඩ් එකට කාලෙ හරි වෙන්න පුලුවන් බොහෝ වෙලාවට
     
    • Like
    Reactions: War Fighter

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,630
    113
    Miami
    මටත් ඔහොම කීප සැරයක්ම වෙලා තියෙනවා. මොනවා කරත් හරිගියේ නෑ. අන්තිමේ පාටිෂන් එක ෆෝර්මැට් කරලා ආයෙ වීන්ඩෝස් දැම්මම තමයි හරිගියේ. වැඩ කර කර ඉන්න අතරෙ කරන්ට් එක ගිහිල්ලා එකපාරට මැෂින් ඕෆ් වුණාම හරි, එකපාරට කරන්ට් එක ගිහිල්ලා එවේලෙම ආයෙ කරන්ට් එක ආවම මැෂින් එකත් ඒ එක්කම ඕෆ් වෙලා එවෙලෙම රීස්ටාර්ට් වුණාම තමයි ඔය වගේ කේස් එන්නෙ.
    ai ups ekak pawichchi nokaranne?
     
    • Like
    Reactions: Stimulus mind

    super077

    Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    oka wena welawedi, system resource screen shot ekak daapan(CPU, RAM, C :/ space)
    ඔරිජිනල් windows 11 + Originala kespasky use කරනවා. අදත් මේ කෙන් පස්සේ windows update කරා..
    Screenshot 2024-12-08 003856.jpg

    වයිරස් ගාඩ් එකක් දාලා වයිරස් නැතුව ඇති කියලා හිතලයි කමෙන්ට් එක දාන්නේ
    හාඩ් එකක් නම් තියෙන්නේ වහාම හෙල්ත් එක චෙක් කර ගනින්. ඕනි තරම් සොෆ්ට් වෙයා තියනවා. කැස්පස්කී ප්‍රිමියම් වගෙ එකක් පාවිච්චි කරනව නම් හෙල්ත් එක අඩු වෙද්දිම අපිට වෝනින් එකක් දෙනවා. හෙල්ත් එක අඩු නම් දැන්මම බැකප් කරපන්. රීස්ටාට් එහෙම කරන්න එපා. එලිවෙනකල් හරි ඇහරගෙන බැකප් කරපන්. ඔහොම හාඩ් එක හිර වෙවී ලොඩ් වෙන්නේ හොදකට නම් නෙමෙයි. අලුතෙන් එන ලැප්වල / පීසීවල හාඩ් මෙලෝ රහක් නෑ. කිසිම සද්දයක්වත් නැතුව හාඩ්වලට කෙලවෙනවා
    කැස්පස්කී Total Security Use karanne.
    ------ Post added on Dec 8, 2024 at 12:42 AM
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    ai ups ekak pawichchi nokaranne?
    Powertree UPS එකක් තිබුණා. ඒකෙ බැට්‍රි එක අවුල් වුණාට පස්සෙ අයින් කරලා දැම්මා. අලුතෙන් එකක් නම් ගත්තෙ නෑ ආයෙ. ඔය මං කියපු අවුල නම් කරන්ට් ගිය හැම වෙලාවක ආවෙ නෑ. කලාතුරකින් තමයි ඔය කේස් එක ආවෙ. ඒ හින්දයි අනිත් වෙලාවට ලැප් එක පාවිච්චි කරන හින්දයි අලුත් එකක් ගන්න එච්චර උනන්දුවක් කළේ නෑ.
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    ඔරිජිනල් windows 11 + Originala kespasky use කරනවා. අදත් මේ කෙන් පස්සේ windows update කරා..
    View attachment 243154

    කැස්පස්කී Total Security Use karanne.
    ------ Post added on Dec 8, 2024 at 12:42 AM
    me thiyenne issue eka.(CPU 100 | prathishatha button eka gelawila mage :) )
    Dekkada?

    =>service palayan
    - windows update
    -windows search
    -google chrome update
    -superpetch dissable karapan , temporarily

    =>advance system settings walata gihin
    -best best appearance eken ayin wela, custom select kranna
    itapasse mewata tick daanna.

    1733600638791.png
     
    Last edited:

    super077

    Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    me thiyenne issue eka.(CPU 100 | prathishatha button eka gelawila mage :) )
    Dekkada?

    =>service palayan
    - windows update
    -windows search
    -google chrome update
    -superpetch dissable karapan , temporarily

    =>advance system settings walata gihin
    -best best appearance eken ayin wela, custom select kranna
    itapasse mewata tick daanna.

    View attachment 243155
    Thanks, Buddy.. :love2:
     
    • Love
    Reactions: shamil45

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,630
    1
    51,353
    113
    ප*යාගල
    sorry.com
    HDD Reading Speed Slow උනාම ඕක වෙනවා.
    Processor 100% වුනාමත් ඕක වෙනවා..

    මම නම් SSD එකක් දැම්මා.

    කැස්පස්කි එකෙන් File Scan කරද්දි ඉතින් ස්ලොව් වෙන්ව ඇති HDD speed limited හින්දා
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,969
    15,461
    113
    New Zealand
    ඔරිජිනල් windows 11 + Originala kespasky use කරනවා. අදත් මේ කෙන් පස්සේ windows update කරා..
    View attachment 243154

    කැස්පස්කී Total Security Use karanne.
    ------ Post added on Dec 8, 2024 at 12:42 AM
    වයිරස් ගාඩ් එක ඕපන් කරාම Performance කියලා එකක් තියනවා. ඒකට ගිහින් බලපන් හාඩ් එකේ හෙල්ත් එක කීයද කියලා
     
    • Like
    Reactions: super077