oka wena welawedi, system resource screen shot ekak daapan(CPU, RAM, C :/ space)ඇයි මචන්ලා වින්ඩොස් වල අයිකන් මෙන්න මෙහෙම පෙන්නන්න ගන්නේ. සාමානයෙන් ටික වෙලාවකින් හරියනවා.
View attachment 243151
ඒත් |folder එකක් ඕපන් කරත් මෙන්න මේ විදියට ටික වෙලාවක් යනවා open වෙන්න. මේක හදා ගන්නේ කොහොමද?
View attachment 243153
මේ කතාව හරි. හාඩ් එකට කාලෙ හරි වෙන්න පුලුවන් බොහෝ වෙලාවටවයිරස් ගාඩ් එකක් දාලා වයිරස් නැතුව ඇති කියලා හිතලයි කමෙන්ට් එක දාන්නේ
හාඩ් එකක් නම් තියෙන්නේ වහාම හෙල්ත් එක චෙක් කර ගනින්. ඕනි තරම් සොෆ්ට් වෙයා තියනවා. කැස්පස්කී ප්‍රිමියම් වගෙ එකක් පාවිච්චි කරනව නම් හෙල්ත් එක අඩු වෙද්දිම අපිට වෝනින් එකක් දෙනවා. හෙල්ත් එක අඩු නම් දැන්මම බැකප් කරපන්. රීස්ටාට් එහෙම කරන්න එපා. එලිවෙනකල් හරි ඇහරගෙන බැකප් කරපන්. ඔහොම හාඩ් එක හිර වෙවී ලොඩ් වෙන්නේ හොදකට නම් නෙමෙයි. අලුතෙන් එන ලැප්වල / පීසීවල හාඩ් මෙලෝ රහක් නෑ. කිසිම සද්දයක්වත් නැතුව හාඩ්වලට කෙලවෙනවා
ai ups ekak pawichchi nokaranne?මටත් ඔහොම කීප සැරයක්ම වෙලා තියෙනවා. මොනවා කරත් හරිගියේ නෑ. අන්තිමේ පාටිෂන් එක ෆෝර්මැට් කරලා ආයෙ වීන්ඩෝස් දැම්මම තමයි හරිගියේ. වැඩ කර කර ඉන්න අතරෙ කරන්ට් එක ගිහිල්ලා එකපාරට මැෂින් ඕෆ් වුණාම හරි, එකපාරට කරන්ට් එක ගිහිල්ලා එවේලෙම ආයෙ කරන්ට් එක ආවම මැෂින් එකත් ඒ එක්කම ඕෆ් වෙලා එවෙලෙම රීස්ටාර්ට් වුණාම තමයි ඔය වගේ කේස් එන්නෙ.
ඔරිජිනල් windows 11 + Originala kespasky use කරනවා. අදත් මේ කෙන් පස්සේ windows update කරා..oka wena welawedi, system resource screen shot ekak daapan(CPU, RAM, C :/ space)
කැස්පස්කී Total Security Use karanne.වයිරස් ගාඩ් එකක් දාලා වයිරස් නැතුව ඇති කියලා හිතලයි කමෙන්ට් එක දාන්නේ
හාඩ් එකක් නම් තියෙන්නේ වහාම හෙල්ත් එක චෙක් කර ගනින්. ඕනි තරම් සොෆ්ට් වෙයා තියනවා. කැස්පස්කී ප්‍රිමියම් වගෙ එකක් පාවිච්චි කරනව නම් හෙල්ත් එක අඩු වෙද්දිම අපිට වෝනින් එකක් දෙනවා. හෙල්ත් එක අඩු නම් දැන්මම බැකප් කරපන්. රීස්ටාට් එහෙම කරන්න එපා. එලිවෙනකල් හරි ඇහරගෙන බැකප් කරපන්. ඔහොම හාඩ් එක හිර වෙවී ලොඩ් වෙන්නේ හොදකට නම් නෙමෙයි. අලුතෙන් එන ලැප්වල / පීසීවල හාඩ් මෙලෝ රහක් නෑ. කිසිම සද්දයක්වත් නැතුව හාඩ්වලට කෙලවෙනවා
Powertree UPS එකක් තිබුණා. ඒකෙ බැට්‍රි එක අවුල් වුණාට පස්සෙ අයින් කරලා දැම්මා. අලුතෙන් එකක් නම් ගත්තෙ නෑ ආයෙ. ඔය මං කියපු අවුල නම් කරන්ට් ගිය හැම වෙලාවක ආවෙ නෑ. කලාතුරකින් තමයි ඔය කේස් එක ආවෙ. ඒ හින්දයි අනිත් වෙලාවට ලැප් එක පාවිච්චි කරන හින්දයි අලුත් එකක් ගන්න එච්චර උනන්දුවක් කළේ නෑ.ai ups ekak pawichchi nokaranne?
me thiyenne issue eka.(CPU 100 | prathishatha button eka gelawila mageඔරිජිනල් windows 11 + Originala kespasky use කරනවා. අදත් මේ කෙන් පස්සේ windows update කරා..
View attachment 243154
කැස්පස්කී Total Security Use karanne.
------ Post added on Dec 8, 2024 at 12:42 AM
)Thanks, Buddy..me thiyenne issue eka.(CPU 100 | prathishatha button eka gelawila mage)
Dekkada?
=>service palayan
- windows update
-windows search
-google chrome update
-superpetch dissable karapan , temporarily
=>advance system settings walata gihin
-best best appearance eken ayin wela, custom select kranna
itapasse mewata tick daanna.
View attachment 243155
වයිරස් ගාඩ් එක ඕපන් කරාම Performance කියලා එකක් තියනවා. ඒකට ගිහින් බලපන් හාඩ් එකේ හෙල්ත් එක කීයද කියලාඔරිජිනල් windows 11 + Originala kespasky use කරනවා. අදත් මේ කෙන් පස්සේ windows update කරා..
View attachment 243154
කැස්පස්කී Total Security Use karanne.
------ Post added on Dec 8, 2024 at 12:42 AM