වින්ඩොස් 10 අප්ඩේට් ආවා සින්හලු

Hovi

Active member
  • Apr 27, 2011
    536
    89
    28
    වින්ඩොස් 10 අප්ඩේට් ආවා සින්හලු

    වින්ඩොස් 10 අප්ඩේට් ආවා සින්හලු:nerd:;););):cool::cool::cool::)
     
    Mint90

    Active member
  • Mar 2, 2015
    755
    225
    43
    Sri lanka
    ඔව් බන් මටත් ටික දවසකට කලින් ආවා update කරන්න කියල massage එකක්,මම ok කලේ නෑ.desktop eඑකේ නම් තියෙන්නෙ original නෙවෙයි,tab එකේ නම් තියෙන්නෙ original windows 8.1 . බයයි බන් update කරන්න.මොන පයන්නක් වෙයිද දන්නෙ නෑනෙ :dull:
     
    Hovi

    Active member
  • Apr 27, 2011
    536
    89
    28
    ඔව් බන් මටත් ටික දවසකට කලින් ආවා update කරන්න කියල massage එකක්,මම ok කලේ නෑ.desktop eඑකේ නම් තියෙන්නෙ original නෙවෙයි,tab එකේ නම් තියෙන්නෙ original windows 8.1 . බයයි බන් update කරන්න.මොන පයන්නක් වෙයිද දන්නෙ නෑනෙ :dull:

    original walata denawa kiyala thamai thiyenne..... :shocked: