oka danna ynwa kiynne itn hena welwak iwarai

ඔව් බන් මටත් ටික දවසකට කලින් ආවා update කරන්න කියල massage එකක්,මම ok කලේ නෑ.desktop eඑකේ නම් තියෙන්නෙ original නෙවෙයි,tab එකේ නම් තියෙන්නෙ original windows 8.1 . බයයි බන් update කරන්න.මොන පයන්නක් වෙයිද දන්නෙ නෑනෙ![]()

Update eka danma enne na ban. October dihata ei. Thama reservation

ow danna. math dammaehenm reservation ekk dala thiyana eka hodai ne bn?![]()
