වින්ඩෝස් ඉන්ස්ටෝල් හෙල්ප්

charith077

Well-known member
  • Jul 13, 2010
    1,887
    603
    113
    33
    කොලොම්පුරේ
    www.csccreation.com
    වින්ඩෝස් ඉන්ස්ටෝල් හෙල්ප්

    කට්ටිය දන්නවද සිඩි පාවිච්චි කරන්නේ නැතුව වින්ඩෝව්ස් හාඩ් ඩිස්ක් එකෙන් හාඩ් ඩිස්ක් වලට ඉන්ස්ටෝල් කරන හැටි පෙන් වලින් නම් දන්නවා දන්න කෙනෙක් ඉන්නවනම් අනේ උදව් කරන්න................. දන්නේ නැත්නම් බම්ප් වත් දලා යන්න
     
    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    Hard eke partition 2 k theyanawa nam windows install karanna oone partition ekata namei anith eke root ekata windows files copy karagena disk manager ekakin ea partition eka bootable Karan restart karanna.

    Karala install Karan,anith partition eke theyana oone nathi files tika makala daana...

    Linux live cd ekak the yanawanam wade thawath lasei.mama daala theyanawa.dan in detail mathaka naa.
     
    charith077

    Well-known member
  • Jul 13, 2010
    1,887
    603
    113
    33
    කොලොම්පුරේ
    www.csccreation.com
    පැටියා;15164907 said:
    xp nam puluwan

    Hard eke partition 2 k theyanawa nam windows install karanna oone partition ekata namei anith eke root ekata windows files copy karagena disk manager ekakin ea partition eka bootable Karan restart karanna.

    Karala install Karan,anith partition eke theyana oone nathi files tika makala daana...

    Linux live cd ekak the yanawanam wade thawath lasei.mama daala theyanawa.dan in detail mathaka naa.
    තව විස්තරාත්මකව කියන්න බැරිද ???
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan

    :yes: yes bro :D
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මේ විදියට කරන්න වැඩ කරන වින්ඩෝස් XP installation එකක් තියෙන්න ඕනෙ.

    1. XP වලට බූට් කරලා Windows XP ISO එක Mount කරන්න. එහෙම නැත්තං ISO එක Extract කර ගන්න කැමති තැනකට.
    2. Autorun හෝ Setup.exe එක රන් කරන්න Mount කරපු drive එකේ හරි extract කරපු තැන හරි.
    3. New Installation දීලා ඉස්සරහල යනකොට පහල තියන ස්ටෙප් එකේදි Advanced Options යන්න.

    pic5ug_or_fresh.gif

    4. දැං ඔය දෙකට ටික් දාන්න. කැමති ලොකේෂන් එකකුත් සිලෙක්ට් කරන්න ඒත් Format කරන පාටිෂන් එක සිලෙක්ට් කරන්න එපා.
    pic5advug_or_fresh.gif

    මම මේ විදියට ඉන්ස්ටෝල් කරල තියනවා. හරියටම මතක නෑ හැබැයි. පලවෙනියට රීස්ටාට් වුනාම මොකුත් වෙනස් කරන්න යන්න එපා. Default විදියට ඔක්කොම කරන්න.