වින්ඩෝස් කෙළවෙලා
HP මැෂින් එකෙක පාටිෂන් කඩන්න ගිහිං දැං ඒක බූට් වෙන්නේ නෑ
.කට්ටිය දන්නවා ඇතිනේ, ඕකේ C පාටිෂන් එක විතරයිනේ preinstalled windows එක්ක එන්නේ.මගේ රිකවරි සීඩී එකක්වත් වැඩ කරන්නේ නැතුව ගිහිං.windows sticker එකකුත් ආවේ නෑ. කවුරුහරි දන්නවාද ආයේ පාටිෂන් හරිගස්ස ගන්න. C එක මැකිලා නෑ.ඕකේ අර X:\ පාටිෂන් එක නිසා primary පාටිෂන් වැඩිඋනාමයි කේස් එක. එහෙම නැත්තම් මේ මැෂින් එකේ සීරියල් නොම්මරේ හර මොකකිං හරි, මට දීලා තිබ්බ windows වල product(activation) key එක හොයාගන්න බැරිද? ලොකූ උදවුවක් ඉතිං..
මේ වැඩේ මට විතරක් නෙවෙයි, තව ගොඩාක් අයට වැදගත් වේවී..

වගේ 1වැනි එක දාලා උඩ පැනලා.