වින්ඩෝස් කෙළවෙලා

shammakalobo

Member
Oct 10, 2010
46
1
0
පාදුක්ක
වින්ඩෝස් කෙළවෙලා

HP මැෂින් එකෙක පාටිෂන් කඩන්න ගිහිං දැං ඒක බූට් වෙන්නේ නෑ :oo:.කට්ටිය දන්නවා ඇතිනේ, ඕකේ C පාටිෂන් එක විතරයිනේ preinstalled windows එක්ක එන්නේ.මගේ රිකවරි සීඩී එකක්වත් වැඩ කරන්නේ නැතුව ගිහිං.windows sticker එකකුත් ආවේ නෑ. කවුරුහරි දන්නවාද ආයේ පාටිෂන් හරිගස්ස ගන්න. C එක මැකිලා නෑ.ඕකේ අර X:\ පාටිෂන් එක නිසා primary පාටිෂන් වැඩිඋනාමයි කේස් එක. එහෙම නැත්තම් මේ මැෂින් එකේ සීරියල් නොම්මරේ හර මොකකිං හරි, මට දීලා තිබ්බ windows වල product(activation) key එක හොයාගන්න බැරිද? ලොකූ උදවුවක් ඉතිං..:no:

මේ වැඩේ මට විතරක් නෙවෙයි, තව ගොඩාක් අයට වැදගත් වේවී..
 

Attachments

  • 3330.jpg
    3330.jpg
    6.7 KB · Views: 65

anuradhamapa

Well-known member
  • Aug 23, 2006
    13,505
    3,747
    113
    oya jathiyema pc ekakin recovery ekak kapa ganing. oke activation tiyenne mb eke.

    uba koheda inne.
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    Oka Original Os awada? Mycomputer - Manage - Diskmanagment gihintiyana widiya kiyanna
     

    shammakalobo

    Member
    Oct 10, 2010
    46
    1
    0
    පාදුක්ක
    anuradhamapa
    oke activation tiyenne mb eke.

    uba koheda inne.

    මම ඉන්නේ පාදුක්කේ කොල්ලෝ...

    ඇක්ටිවේටරේ මදර් බෝඩ් එකේ කියාලා කිවුවේ මොකක්ද මචං? මට ඉතිං ඒකනං තේරුනේ නෑ..
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,505
    3,747
    113
    Oka Original Os awada? Mycomputer - Manage - Diskmanagment gihintiyana widiya kiyanna

    windows weda ne kiyala neda me kiyala tiyenne.




    machan data one nethnam nam f11 key eka gahala goda danna widihak tiyenawa. recovery manager eken
     

    shammakalobo

    Member
    Oct 10, 2010
    46
    1
    0
    පාදුක්ක
    coolkasun

    ඔරිජිනල් 8 ආවේ. හෙ හේ, මම ඉතිං කලිං 7 වල කලා වගේ 3ර්ඩ් පාර්ටි සොෆ්ට් එකකිං පාටිෂන් කොලා. මම කලිං 7 වලට කරලා තියෙනවා. දැං මේකේ රෙකවරි සී.ඩී වැඩ කරන්නේ නැති එක තමා කේස් එක
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,505
    3,747
    113
    anuradhamapa
    oke activation tiyenne mb eke.

    uba koheda inne.

    මම ඉන්නේ පාදුක්කේ කොල්ලෝ...

    ඇක්ටිවේටරේ මදර් බෝඩ් එකේ කියාලා කිවුවේ මොකක්ද මචං? මට ඉතිං ඒකනං තේරුනේ නෑ..

    machan Hp wala tiyenne volume lenience ekak. itin mother board bios eke activation details tiyenawa. itin oya jathiyema pc ekaka recovery ekak tiyenawa nam okata os eka danna puluwani.

    ubata one nam mage 4n no eka pm karannam. cal karapan mama karana widiha kiya dennam.

    mama itin inne kanda uda rata . :)
     

    shammakalobo

    Member
    Oct 10, 2010
    46
    1
    0
    පාදුක්ක
    වැඩ නෙහැනෙ බං මැෂින් එක. නැත්තම් මම ඕක දානවා. දැං මට ඕනි මේක කී එක හොයාන 8 එක්ක ඕක දාලා දාන්නයි
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    වැඩ නෙහැනෙ බං මැෂින් එක. නැත්තම් මම ඕක දානවා. දැං මට ඕනි මේක කී එක හොයාන 8 එක්ක ඕක දාලා දාන්නයි

    C: එකට අලුතින් Windows 7 දාන්න , Format නොකර Custom Install දාන්න , ඊලගට Registry එකෙන් Serial එක trace කරන්න කලින් 8 එකේ

    Tool For Key Finder

    Code:
    http://www.magicaljellybean.com/keyfinder/
     

    shammakalobo

    Member
    Oct 10, 2010
    46
    1
    0
    පාදුක්ක
    හෙ හේ, මචංලා වැඩේ හරිගියා.මුං ඉස්සෙල්ලාම ඉල්ලා තහියෙනනෙ රිකවරි සී.ඩී එකෙ 3 වෙනි එකනේ.මම ඉතිං හරකා :rofl: වගේ 1වැනි එක දාලා උඩ පැනලා.

    ඔන්න මම අර ටූල් එක දාලා පට ගාලා ඇක්ටිවේට් කී එක සේව් කරගනං. කාටත් හොඳ පාඩං මේවා. මොකා උනත් කමක් නෑ, activation key eka බලලා සේව් කරගෙන හිටහල්ලා.හොර කොපියක් දාලා හරි ඔරිජිනල් කරගත්තෑකිනේ :P

    මේකට රිප්ලයි කරපු, නොකලත් අඩුමගානේ කල්පනා කොරාපු ඔක්කෝටම ඉත්තූති වේවා.... ♥
     
    • Like
    Reactions: Persius