වින්ඩෝස් මොබයිල් වැඩ්ඩ්ව්ක් එන්න
මචන් මම අර ඉන්ටර්ලොප් ටූල් එකෙන් ලුමියා 540 එකට ක්‍රියේටර්ෆෝල් අප්ඩේට් එක ගත්තා අවුඅල්ක් නෑ හැබැයි සමහර වෙලාවට ලොක් ස්ක්‍රීන් එක කලු පාට වෙනවා මුකුත්ම නෑ ආයෙ හරියට වැඩ කරගන්න නම් බැට්‍රිය ගලවලා ඔන් කරන්න වෙනවා ඉතින් මට මේකට ඔෆීශියල් ආපු අප්ඩේට් එක දාගන්න ඕන කොහොමද මේක රෝල් බැක් කරන්නෙ ඇනිවර්සරි අප්ඩේට් එක මම හිතන්නෙ ඔව් ඒකට දාගන්නෙ කොහොමද ආයි?