Questions වින්ඩෝස් 10 අප්ඩේට් ඩිසේබල් කරලා තියෙද්දිත් අප්ඩේට් ලැබෙනවා

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,153
    4,147
    113
    වින්ඩෝස් 10 අප්ඩේට් ඩිසේබල් කරලා තියෙද්දිත්
    අප්ඩේට් ලැබෙනවා
    එහෙම වෙනවද

    මොකද එහෙම වෙන්නේ
     
    • Sad
    Reactions: BornLord

    marindi

    Well-known member
  • Jun 14, 2023
    1,120
    1,395
    113
    services walin stop karanna one. eka service 1k thibuna stop karath aye auto on wenawa. ekata adala dll file 1k hoyala delete karala danmama aye update enne na. mata dan e details thibuna link 1k hoyaganna ba. podak google parak dala balapan
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    මමත් Windows Update disable කරලා තියෙන්නේ මගෙ අප්ඩේට් වෙන්නේ නෑ. මම Services වලින් Windows Update සර්විස් එක ඩිසේබල් කරලා තියෙන්නේ. මේකේ තියෙනවා වගේ.

    Just open run and type services.msc then a window will get opened, on that list find the Windows update and double click to open it.
    Then see if its running stop it. On the top off that a drop down menu is there, click on it and select disabled. Then click on apply and ok. Then close the window and all the updates will be stopped.

    https://learn.microsoft.com/en-us/a...disabled-automatic-updates-but-still-updating
     

    VIRAJ_K

    Well-known member
  • Oct 13, 2017
    580
    452
    63
    Blue Planet
    Competely a update msg එකක් වත් එන්නෙ නැතිවෙන්න update disable කරන්න නම්
    Telemetry වලින්ම disable කරන්න වෙනව. හැබැයි එතකොට windows store වගේ system apps වැඩ නැතුව යනව
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,899
    23,584
    113
    ඇයි disable කරන්නෙ? එතකොට කොහොමද උබල update කරගන්නෙ? :confused:
     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    services walin disable denna up wenne naha eth eka parala hari up karapu gaman manual waternawa ayeth, thawa connection eka metered denna.
    btw update nokara inna epa
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    සල්ලි දීලා ගත්තට උබලට ඕන දෙයක් කරන්න නිදහසක් නෑ නේ 😄

    arch-linux-arch.gif