මේකේ කවුරුහරි පිංවතෙක් ත්‍රෙඩ් එකක් දාලා තිබුනා වින්ඩෝස් 10 පරණ වර්ෂන් ඩවුන්ලෝඩ් කරන විදිහක් ගැන. මම හෙව්වාට ඒ ත්‍රෙඩ් එක හම්බුනේ නෑ. කවුරුහරි මට ඒ ත්‍රෙඩ් එක හොයලා දෙන්න please.