වින්ඩෝස් 11 දාන්ටද?

visula kavinda

Well-known member
  • Jun 18, 2021
    652
    442
    63
    මගේ පරිගණකය අයි 3 තුන්වන පරපුරේ සකසුවකින්ද,
    ගිගාබයිට 8ක ඩීඩීඅර් 3 වර්ගයේ සසම්භාවී ප්‍රවේශ මතකයකින්ද සමන්විතය.
    මෙයට වින්ඩෙි්ස් 11 දැමීම සුදුසුද? වින්ඩෝස්10 නම් හොඳන් වැඩකරයි.
     
    Rankwitz

    Well-known member
  • Jul 1, 2023
    930
    685
    93
    මගේ පරිගණකය අයි 3 තුන්වන පරපුරේ සකසුවකින්ද,
    ගිගාබයිට 8ක ඩීඩීඅර් 3 වර්ගයේ සසම්භාවී ප්‍රවේශ මතකයකින්ද සමන්විතය.
    මෙයට වින්ඩෙි්ස් 11 දැමීම සුදුසුද? වින්ඩෝස්10 නම් හොඳන් වැඩකරයි.
    Bro are you a Sinhala sir or just used google translate?

    Anyway, you can use windows 11, I put it on my windows 7 pc, which was made abott 15 years ago, 4GB RAM. No TPM. It worked smoothly
     
    • Like
    Reactions: NRTG

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    මගේ පරිගණකය අයි 3 තුන්වන පරපුරේ සකසුවකින්ද,
    ගිගාබයිට 8ක ඩීඩීඅර් 3 වර්ගයේ සසම්භාවී ප්‍රවේශ මතකයකින්ද සමන්විතය.
    මෙයට වින්ඩෙි්ස් 11 දැමීම සුදුසුද? වින්ඩෝස්10 නම් හොඳන් වැඩකරයි.ඕන

    මොන හුයන්නක් ද මේ
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,776
    12,942
    113
    ලංකාවේ.. ලංකාවේ
    මගේ පරිගණකය අයි 3 තුන්වන පරපුරේ සකසුවකින්ද,
    ගිගාබයිට 8ක ඩීඩීඅර් 3 වර්ගයේ සසම්භාවී ප්‍රවේශ මතකයකින්ද සමන්විතය.
    මෙයට වින්ඩෙි්ස් 11 දැමීම සුදුසුද? වින්ඩෝස්10 නම් හොඳන් වැඩකරයි.

    උබේ ජාතිය චැට් ග්ප්ට් උත්තරේ
    ඔබගේ පරිගණකය Intel Core i3 (තුන්වන පරපුර) සහ 8GB DDR3 RAM සහිත නිසා ජනෙල් 11 ස්ථාපනය කිරීම සුදුසු නොවේ.

    🖥 ජනෙල් 11 සඳහා අවශ්‍ය අවම පිරිවිතර:

    ✅ සකසුව: 1GHz වේගය සහිත 64-bit, 2 cores, TPM 2.0 සහිත processor
    ✅ සසම්භාවී ප්‍රවේශ මතකය: 4GB හෝ ඊට වැඩි
    ✅ ගබඩා ඉඩ: 64GB හෝ ඊට වැඩි
    ✅ TPM (Trusted Platform Module): Version 2.0
    ✅ Secure Boot: Enabled

    👉 Intel i3 3rd Gen සකසුව : එක TPM 2.0 සහ Secure Boot අනුමත නොකළ නිසා, ජනෙල් 11 ස්ථාපනය කිරීම සඳහා නිලවශයෙන් අනුමත නොවේ.

    ✅ ඔබට තිබෙන විකල්ප:

    1️⃣ ජනෙල් 10 භාවිතා කරන්න – එය නියමට වැඩකරන නිසා එයම හොඳයි.
    2️⃣ Linux ධාවනය කිරීම – ඔබට Linux Mint හෝ Ubuntu Lightweight versions භාවිතා කළ හැක.
    3️⃣ නව පරිගණකයකට මාරු වීමජනෙල් 11 භාවිතා කිරීමට, Intel 8th Gen (හෝ නවතම) processor සහ TPM 2.0 සහිත පරිගණකයක් අවශ්‍ය වේ.

    ජනෙල් 11 unofficialව ස්ථාපනය කළත්, performance අවුල් සහ driver ගැටළු ලැබිය හැක.

    👉ජනෙල් 10 update කරගෙන භාවිතා කරන්න! 😊
     
    Telegram

    Well-known member
  • Sep 26, 2017
    761
    761
    93
    13
    Sri lanka
    telegram.org
    මගේ පරිගණකය අයි 3 තුන්වන පරපුරේ සකසුවකින්ද,
    ගිගාබයිට 8ක ඩීඩීඅර් 3 වර්ගයේ සසම්භාවී ප්‍රවේශ මතකයකින්ද සමන්විතය.
    මෙයට වින්ඩෙි්ස් 11 දැමීම සුදුසුද? වින්ඩෝස්10 නම් හොඳන් වැඩකරයි.

    Microsoft Copilot Answer

    Copilot uses AI. Check for mistakes. Conversations are used to train AI and Copilot can learn about your interests. Change this anytime in your settings or Learn more.
    Today

    මගේ පරිගණකය අයි 3 තුන්වන පරපුරේ සකසුවකින්ද, ගිගාබයිට 8ක ඩීඩීඅර් 3 වර්ගයේ සසම්භාවී ප්‍රවේශ මතකයකින්ද සමන්විතය. මෙයට වින්ඩෙි්ස් 11 දැමීම සුදුසුද? වින්ඩෝස්10 නම් හොඳන් වැඩකරයි.
    ඔබගේ පරිගණකය අයි 3 තුන්වන පරපුරේ සකසුවකින් හා 8GB DDR3 ප්‍රවේශ මතකයකින් සමන්විතය නම්, වින්ඩෝස් 11 දැමීමට පෙර කිහිපයයක් සලකා බැලිය යුතුය:
    1. Windows 11 නිල අවශ්‍යතා: Windows 11 සඳහා, මි.හී. අඩුම Processor: 1 GHz or faster with 2 or more cores on a compatible 64-bit processor or System on a Chip (SoC) required. RAM: 4 GB or more, and Storage: 64 GB or more. Also, a DirectX 12 compatible graphics card or integrated GPU with a WDDM 2.0 driver is necessary.
    2. කාර්ය සාධනය: ඔබගේ පරිගණකය අවශ්‍යතා පිරිනමන නමුත්, පරිගණකයට පසුකාලීන වේගය හා ප්‍රවේශම, වින්ඩෝස් 11 වැඩසටහනට සමහර විට අඩුවක් විය හැක.
    3. ධාවනයේ හැකියාව: ඔබේ පරිගණකයේ සංරක්ෂිතකම හා සංචිත මතක ව්‍යාප්තිය සොයා බැලීම හොඳයි.
    අයත් වන විට, Windows 10 ඔබේ පරිගණකයේ හොඳින් වැඩකරන්නේ නම්, ඔබට Windows 10 පවත්වාගෙන යෑම වඩාත් සුදුසු තත්වයක් විය හැක.
    ඔබට වින්ඩෝස් 11 සඳහා යාවත්කාලීන කිරීමේ ආශාවක් තිබේනම්, පරිගණකයේ සෘජුවම සපයන වින්ඩෝස් සමීක්ෂණ (PC Health Check) මෙවලම භාවිතා කිරීම සුදුසුය. එය ඔබේ පරිගණකය වින්ඩෝස් 11 සඳහා සුදුසුදැයි පරීක්ෂා කරයි.
    ඔබ තවදුරටත් වින්ඩෝස් 11 සඳහා යාවත්කාලීන කිරීමට කැමති නම්, නිල තාක්ෂණික අවශ්‍යතා තහවුරු කළ හැකි මෙවලම් පාවිච්චි කළ යුතුය. 😃
    1738819358167.png
     
    • Like
    Reactions: NRTG and Asmodeus

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    11 පියන හොදින් කිරියාත්මක වීමට 16 මතකයද ප්‍රමානවත් වුවද 32 අනුමත කරමි.
    මම දාගෙන ඉන්නෙ
    8GB RAM
    කිසි ගින්නක් නැතුව වැඩ
    මගෙ පොඩි පොඩි වැඩ ටික කරගන්න හොදටම ඇති
    SSD එකක් දාගන්න හාඩ් ඩිස්ක් එක අයින් කරල
    මම 4th Gen
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    මගේ පරිගණකය අයි 3 තුන්වන පරපුරේ සකසුවකින්ද,
    ගිගාබයිට 8ක ඩීඩීඅර් 3 වර්ගයේ සසම්භාවී ප්‍රවේශ මතකයකින්ද සමන්විතය.
    මෙයට වින්ඩෙි්ස් 11 දැමීම සුදුසුද? වින්ඩෝස්10 නම් හොඳන් වැඩකරයි.
    Configuration eka num madi neda otherwise Win 11 pro keys dennum kohomath Windows 10 updates nawathinawa thawa tikakin , original keys 3 k one num kiyanna aduwata dennum
     
    silent one

    Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala
    මගේ පරිගණකය අයි 3 තුන්වන පරපුරේ සකසුවකින්ද,
    ගිගාබයිට 8ක ඩීඩීඅර් 3 වර්ගයේ සසම්භාවී ප්‍රවේශ මතකයකින්ද සමන්විතය.
    මෙයට වින්ඩෙි්ස් 11 දැමීම සුදුසුද? වින්ඩෝස්10 නම් හොඳන් වැඩකරයි.
    එපා
     
    • Like
    Reactions: NRTG and Rankwitz