පැටියා;11285096 said:දැං ඕවා ඒනෙ නෑ බං. ඔක්කොම අප්ඩේට්ස් දාන්න පුලුවන් ක්රැක් එකක් තියනවා![]()






ඕක විතරක්ම නෙමේ යාලුවා..
ඊටප්ස්සෙ තවත් අප්ඩේට් 2ක් තියෙනවා කී එක චෙක් කරන..
ඕක ඉන්ස්ටෝල් කරාම ටික දවසක් තියෙයි..
ඒත් වැඩි දවස්ක් නේමේ..
අර අප්ඩේට් වලට අහුවෙනවා..
මොනාද මචං අනික් අප්ඩේට් දෙක